You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh Rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Sep 2015 02:57 AM
පට්ටා මහන්සියක් මචන් ..ඔයාලට පින් මෙ වෙන මහන්සියට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Sep 2015 08:19 AM
කැසට් එකක් රිප් කරන්න මාර කට්ටක් තමයි කන්න වෙන්නේ. මේ වගේ මහන්සියට ඔයලට බොහොමත්ම පිං.
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2015 07:49 PM
අනිවා.. අනිවා.. බාගෙන අහනව වගේ ලෙහෙසි නැහැ තමයි මේ විදියට මේව ලබා දෙන එක. අනිවාර්යෙන්ම මේවා අපි අගය කරන්න ඕනේ..
මේ දේවල් දිරල පුස් කාල යන්න නොදී මෙහෙම අපට ලබා දීම ගැන අවංක ස්තුතිය..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Sep 2015 06:38 PM
Posted By indika76 on 09 Sep 2015 09:36 PM

(10) Weda Berinam Wedak Ne -Film Songs

 

මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත.

ඒ සඳහා කොමන්ටුවක් යෙදීම ප්‍රමාණවත්.

මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 


indika aiyye mata me album eka denna puluwanda
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 07:37 AM
අයියේ තව එකක් දෙකක් බස්සන්කෝ. පෙට්ටගම අවුස්සලා එහෙම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Sep 2015 10:04 PM
(11) Sanath Nandasiri -Seetha Rea Wasanthe

 

මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත.

ඒ සඳහා කොමන්ටුවක් යෙදීම ප්‍රමාණවත්.

මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Sep 2015 10:36 PM
මෙච්චර කල් කොහොමද බන් මේව පරිස්සම් කරල තියා ගත්තේ ... අහන්න ආසයි ඔරිජිනල් මියුසික්.. ගොඩක් ස්තූතියි ..මටත් ලින්කුව ඕනේ 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Sep 2015 10:45 PM
ඉන්දික මල්ලීගේ කැසට් පෙට්ටියේ තවත් ඉතාමත් වටිනා ගීත එකතුවක්. නියම පැරණි සංගීතයෙන් අහන්න ලැබෙන එකත් හරිම සතුටක්. මේවා අපිත් එක්ක බෙදා ගන්නවාට ඔබට පිං. විවේක් ඇති වෙලාවක මටත් අවසරය දෙන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2015 12:30 AM
ඉතාම වටිනා album එකක්. නියම ඔරිගිනල් බඩු ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2015 02:06 AM
කියල කට ගන්නත් පෙට්ටගම අවුස්සල සුපිරි පහේ භාණ්ඩයක් තවත් හොයාගෙන තියෙන්නේ
ගොඩාක් ස්ත+තියි අයියේ
මේවා කෞතුකාගාරයකට දාලා ප්‍රදර්ශණය කරන්න තියෙන්නෙ ඒ තරං වටිනවා මේවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Sep 2015 08:24 PM
ඉන්දික අයියේ.. බොහොම ස්තුතියි.. යතුරුත් එවල තිබුණ.. අද අරගෙන අහන්න ඕනේ..
මේවා මේ විදියට තවම ළග තියෙන එක නම් ඉහළින්ම අගේ කරන්න ඕනේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Sep 2015 08:43 PM
ඉතාම වටිනා කෞතුක බාන්ඩයක්.ඔන්න මමත් ගන්නවා .
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
24 Sep 2015 04:57 AM
ගන්නවා සනත් නන්දසිරි ඈල්බම් එක
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Sep 2015 10:56 PM
ස්තූතියි ලින්ක් එක එව්වට මල්ලි 
0

Asanka Indika
New Member
New Member
Posts:5






--
27 Sep 2015 04:45 AM
Please ane matath namal udugama album eke password eka denna.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2015 08:56 AM
Posted By amaindika on 27 Sep 2015 04:45 AM
Please ane matath namal udugama album eke password eka denna.
අසංක ඔයාගේ  පළමු ඉලීම ඇල්බම් එකක් නේ.. ඉස්සර වෙලා මේ සයිට්  එකේ  Forums වල  සැරිසරලා  ඔයා ගැනත්  පොඩි හැඳිවීමක් කරලා අනෙක් අයව හඳුණාගන්න. ඊට පස්සේ ඔයා  ලඟ තියෙන  යම් දෙයක්  අපත් සමඟ බෙදා ගන්න. හඳුණා ගත්තාට පසුව ඔයාගේ ඉල්ලීම කලා නම් තමයි වඩාත් සුදුසු.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Oct 2015 01:44 AM

( 12) Malini Bulathsinhala -Ahasin Tharuwak

 

 මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත.

මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සමඟ විශ්වාසය තහවුරු වන තෙක් මෙම ඇල්බම්වල link එක නොඉල්ලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Oct 2015 03:23 AM
පට්ට ඇල්බමය මචො ..මටත් ඔන්න දෙන්න යතුරු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2015 07:32 PM
කෞතුක බාන්ඩයක් බස්සලා තියෙන්නේ මටත් ගන්න අවසර .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Oct 2015 10:22 PM
ඉන්දික මල්ලී ගෙනාවොත් ඉතිං වටිනාම දෙයක් තමයි. බොහොමත්ම ස්තූතියි මල්ලී. මටත් අහන්න අවසර දෙනවාද?
0
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>