You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
14 Oct 2015 11:49 PM
වටිනා කැසට් එකක් නේද 320 ට රිප් කරල තියෙන්නේ 
ස්තුතියි ඉන්දික මල්ලි..මටත් ලින්ක් එක ඕනේ.. මහන්සියට ගොඩක් ස්තූතියි 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Oct 2015 02:51 AM
එල කිරිස් වේවා.. ඉන්දික76 අයියගේ මහන්සියට අපේ උණුසුම් ප්‍රණාමය..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Oct 2015 05:19 AM
නැත=ව හිටිය ටික කාලෙට මාර ඇල්බම් නේ අයියන්ඩි දීලා තියෙන්නේ
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
18 Oct 2015 06:06 AM
ඉන්දික ලස්සන වටිනා ඇල්බම් ගොඩාක් ඇඩ් කරලා .....
.......මම කොරියාවට ඇවිත් මාස 4 ක් ඇතුලත සයිට් එකට එන්න විදිහක් නෑතිවයි හිටියෙ ....
...දෑන් අව්ලක් නෑ ....හමෝටම ස්තුතියි....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Oct 2015 10:09 PM
Posted By kapila ranjith on 18 Oct 2015 06:06 AM
ඉන්දික ලස්සන වටිනා ඇල්බම් ගොඩාක් ඇඩ් කරලා .....
.......මම කොරියාවට ඇවිත් මාස 4 ක් ඇතුලත සයිට් එකට එන්න විදිහක් නෑතිවයි හිටියෙ ....
...දෑන් අව්ලක් නෑ ....හමෝටම ස්තුතියි....
එහෙම නම්  ඉදිරියට කපිල  මල්ලීගෙනුත් ඇල්බම් ටිකක්  ලැබෙවි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Oct 2015 12:16 AM
( 13) K. Sena -Mawakage Unusuma

 

 මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත.

මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

මේවා ඉතා පැරණි කැසට් පට වන බැවින් ශ්‍රවන තත්ත්වය තරමක් දුර්වල විය හැක.

ඔබ සමඟ විශ්වාසය තහවුරු වන තෙක් මෙම ඇල්බම්වල link එක නොඉල්ලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Oct 2015 01:22 AM
කේ සෙන ? අහුවෙත් අදමනෙ මචො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Oct 2015 01:30 AM
Posted By Ind007ka on 19 Oct 2015 01:22 AM
කේ සෙන ? අහුවෙත් අදමනෙ මචො

මෙතුමගේ මවකගෙ උණුසුම ගිතය තමයි ගොඩක් ජනප්‍රිය වුනේ...

මෙය චිත්‍රපට ගීතයක්... ගීතයෙන් කියවන්නේ පුතා උපන්දාම මව ගිය පුවත..

මෙන්න වීඩියෝ එක...

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Oct 2015 01:30 AM
කේ. සේන තමයි "මවකගෙ උණුසුම" කියන ප්‍රසිද්ධ ගීතයේ හිමිකරු. නමින් ප්‍රසිද්ධ නැති වුනත් ඉතා පැරණි වටිනා කළා කරුවෙක්.

බොහොම ස්තුතියි මේ ඇල්බම් එකට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Oct 2015 01:32 AM
මම කියනකොටම 76අයියත් ඒකම ඒ වෙලාවේම කියල තියෙන්නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Oct 2015 01:36 AM
Posted By maduranga001 on 19 Oct 2015 01:32 AM
මම කියනකොටම 76අයියත් ඒකම ඒ වෙලාවේම කියල තියෙන්නේ.

මට ලොකු සතුටක් මල්ලි ඒ ගැන දැනගෙන හිටිය එක ගැන..

පැරණි ගීත ගොඩක් සොයාගන්න බැරිකම නිසා අභාවයට ගිහින්.. මාධ්‍යය තමයි මේවාට වගකියන්න ඕන..

මේ තියෙන්නේ ඒ ගීතය නව සංගීතයෙන් නවක ගායෙකයෙකුගේ මුවින්..

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Oct 2015 01:51 AM
අප්පට සිර් මෙයාද ඒ ..මෙක පට්ට සින්දුවනෙ මචො .......හරිම දුක් බර සින්දුවක් ...මෙවා අහෙන්නෙ ඉතින් FM වල නෙවෙයි ,, බස් වල යනකොට එවට නැගලා කියන අයගෙනුයි දැන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
19 Oct 2015 02:23 AM
බෙදා හදා ගත්තට ස්තුති
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Oct 2015 07:25 AM
මෙතුමාගේ මවකගෙ උණුසුම් නොලබා කියන ගීතය ඉතාමත් ජනප්‍රිය ගීතයක්. නමුත් අවාසනාවට අදකාලේ මේවා ප්‍රචාරය වෙන්නේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2015 07:27 AM
ගොඩක් පැරණි ලස්සන ගීත එකත=වක් ලබා දීලා තියෙන්නේ
හැබැයි මවකගෙ උණුසුම ලයිව් ගහන ගීතය අහල මේක අහද්දී ලොක= වෙනසක් දැනෙයි කස්ටියට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Oct 2015 07:27 AM
ඉන්දික මල්ලීට බොහොමත්ම පිං මේවගේ පැරණි ගීත ඇල්බම් අපිට අහන්න ලබා දුන්නට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Oct 2015 11:30 PM
මේ පැරණි ගීත ඇල්බම් අපිත් එක්ක බෙදා හදාගන්නවට ගොඩක් පිං.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Oct 2015 03:41 PM
indika aiyya matath k.sena mawakage unusuma album eka ona ahanna
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
24 Oct 2015 07:59 AM
ගුවන් විදුලි ස්න්ස්ථවෙවත් නෑති බඩු අපේ කට්ටිය ලග තියෙනවනේ... පට්ට සිද්දියනේ ඒක..
ස්තුතියි..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2015 09:22 PM
Apo guwan viduli sansthawa gananan kathaa karanna epa. Eke tiyena album walata wafa aluthen record bar ekak daana kenek langa badu tiyenawa.
0
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>