Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Aug 2021 11:44 AM by Udesh Rangana Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps) 274 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 14 << < 56789 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Sep 2015 06:34 PM නියම album එකක්නෙ ඉදලා ඉදලා දැම්මෙ ..ඔන්න මටත් යතුර එවන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Sep 2015 11:12 PM (09) Prince Udaya Priyantha -Mahada Premadare මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත. ඒ සඳහා කොමන්ටුවක් යෙදීම ප්‍රමාණවත්. මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 07 Sep 2015 11:16 PM අහන්න ආසයි ඔරිජිනල් සින්දු... ඉන්දික මල්ලි ගොඩක් ස්තූතියි ඔයාට.. මටත් ලින්ක් එක ලබාගන්න අවසරද එහෙනම්... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Sep 2015 11:22 PM මටත් මෙ original ප්‍රින්ස් ගෙ album එක දෙන්න මචො ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2015 12:16 AM සංගීත සැපයුමට ජගත් වික්‍රමසිංහ සහ මහින්ද බණ්ඩාරත් එකතු වෙලා තියෙනවා.. බොහොම ස්තුතියි මේ කැසට් පට නැවත අප වෙත දෙනවට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Sep 2015 12:48 AM Posted By maduranga001 on 08 Sep 2015 12:16 AM සංගීත සැපයුමට ජගත් වික්‍රමසිංහ සහ මහින්ද බණ්ඩාරත් එකතු වෙලා තියෙනවා.. බොහොම ස්තුතියි මේ කැසට් පට නැවත අප වෙත දෙනවට. එ විතරක් නෙව්යි ..නිරෙශ් සහ තිලක් ඩයස් කියන්නෙ gypsis කන්ඩායමෙ සාමජිකයන් ...ලන්කාවෙ ඉන්න හොදම drums වාඩකයෙක් තමයි නිරෙශ් කියන්නෙ .. එ වගෙම අදටත් තිලක් ඩයස් කියන්නෙ ලන්කාවෙන් බිහි වුන හොදම bass guitar වදකයයි ....තිලක් ඩයස් කලකට ඉහත මිය ගියා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Sep 2015 12:58 AM අපේ ඉන්දික මල්ලී ගෙනාවොත් ඉතිං කොඩිතුවක්කුවක් වගේ භාණඩයක් තමයි. බොහොමත්ම පිං මල්ලී මේ වගේ ද‍්රලභ ඇල්බම් අපි වෙනුවෙන් ලබාදුන්නාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2015 01:10 AM අපේ ආසාවන් හොදින් අදුරනවා අයියේ ඔයා ගොඩාක් පින් අයියේ රෙකෝඩින් ගන්න විදින්න ඹ්න දුක හොදට දන්නවා අයියේ ඒ බාධක මැඩගෙන මේවා අපිට ලබා දෙනවට බොහොම ස්තූතියි මේකත් ගිනි ගින්දර ඇල්බම් එකක් තමා. මගේ ලග තියෙන එකේ සින්දු ටිකක් සවුත්තුයි ගන්න අවසරයි මේකත් 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Sep 2015 01:36 AM මරු ඇන්ටික් බාන්ඩයක්නේ එකක් නේ බස්සලා තියෙන්නේ .තැන්ක්ස් කියන ගමන් මාත් ගන්නවා . 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Sep 2015 06:30 AM indika aiyye matath ona amaradewa mahathayage cassette eka 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Sep 2015 06:54 AM Posted By indika76 on 07 Sep 2015 11:12 PM (09) Prince Udaya Priyantha -Mahada Premadare මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත. ඒ සඳහා කොමන්ටුවක් යෙදීම ප්‍රමාණවත්. මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඇන්ටික් එකෙත් ඇන්ටික් එක..මමත් මේ කැසට් එකේ සින්දු ටිකක් ඒකාලේ රෙකෝඩ් බාර් එකකින් ගහගෙන පටි රෝල් වෙනකල් ම ඇහුවා.. අද වගේ මතකයි. ස්තුතියි ඉන්දික76 බ්‍රදර් ඒ මතකය නැවත ගෙනාවාට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Sep 2015 09:36 PM (10) Weda Berinam Wedak Ne -Film Songs මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත. ඒ සඳහා කොමන්ටුවක් යෙදීම ප්‍රමාණවත්. මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Sep 2015 09:58 PM වැඩ බැරි නම් වැඩක් නැහැ ...එල එල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Sep 2015 10:08 PM වැඩ බැරි නම් වැඩක්ම නැහැ.. මට මතකයි නීල් සින්දු කියපු ෆිල්ම් එකක් කියල.. අපිත් ගන්නවා එහෙනම් ඔන්න. 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Sep 2015 10:23 PM වැඩ බැරි නම් වැඩක්ම නැහැ.....ඔන්න මමත් ගන්නවා .......... 0 Indika DampahalaVeteran MemberPosts:3410 09 Sep 2015 10:24 PM මට මතකයි මේ ෆිල්ම් එකත් මන් බැලුව ආපු දවස්වලම ... ස්තූතියි සහෝ..කැසට් එකට.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Sep 2015 10:30 PM වැඩ බැරිනම් ...කියලා වැඩක් නැහැ. ඉන්දික මල්ලී හොඳ වැඩ්ඩෙක් තමයි අපට ඉන්න. ඔන්න මටත් අර ලින්කුව එවන්න . බොහොමත්ම ස්තූතියි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2015 03:00 AM ඉන්දික අයියේ ඔයා දාන ඇල්බම් ඉතාමත් දුර්ලභ ඇල්බමි තමා. ඒවාගේ පටිගත කරගනීම් එහෙම සුපිරියටම අරන් තියෙනවා අහන්න ආසයි මේ ඇල්බම් එකත් ලබා දීම පිලිබද මාගේ ස්තූතිය පුද කර සිටිනවා 0 Danu LiyanageVeteran MemberPosts:3457 10 Sep 2015 10:59 PM indika ayiye mama gawath film songs 22GB withara thiyenawa lankawe awa Sada Sulan film eke indanma thiyenawa eth ewa eliyata bassanna kawara nha casset wala anika thama ayiye record ganna gyama mara amarui samahra casset oya kohomda CD qulity eken ganne eka nam marai 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Sep 2015 02:54 AM Posted By thushandanushka on 10 Sep 2015 10:59 PM indika ayiye mama gawath film songs 22GB withara thiyenawa lankawe awa Sada Sulan film eke indanma thiyenawa eth ewa eliyata bassanna kawara nha casset wala anika thama ayiye record ganna gyama mara amarui samahra casset oya kohomda CD qulity eken ganne eka nam marai මම ඉස්සෙල්ලාම කැසට් පටයේ ටේප් එක අයිනෙන් පොඩි පුළුන් කැබැල්ලක් තියලා රිවයින් හෝ ෆෝවර්ඩ් කරවා. එතකොට පුස් විශාල ප්‍රමාණයක් ඒකේ රැදෙනවා. ඊට පස්සේ දහ වතාවක් විතර කැසට් එක අහනවා. ටිකක් අහනකොට කොළිටි හොඳ වෙනවා. (කිහිප වාරයක්ම කැසට් හෙඩ් එක ක්ලීන් කරන්න වෙනවා.) මේ ටිකට මම වෙනම ප්ලේයර් එකක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ සෙටප් එකෙන් තමයි කැසට් එක ප්ලේ කරන්නේ.. ඒකේ ස්පීකර් අවුට් එකෙන් තමයි අවුට් එක ගන්නේ (එතකොට හොදට ඊක්වලයිසර් වෙලා පැහැදිලි ශබ්දයක් ලැබෙනවා) එ්ක කෙලින්ම පරිගණකයට ලබාදෙනවා. (මගේ මදර්බෝඩ් එක ඉන්ටෙල් නිසා ඒකත් හොද සහායක් ලබාදෙනවා) මේ ආකාරයෙන් තමයි මම සිංදු ලබාගන්නේ... 0 You are not authorized to post a reply. Page 7 of 14 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala