You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh Rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Nov 2015 01:27 AM
කවුද තුශාන් මල්ලිද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Nov 2015 04:27 AM
Posted By sha733 on 01 Nov 2015 09:22 PM
Apo guwan viduli sansthawa gananan kathaa karanna epa. Eke tiyena album walata wafa aluthen record bar ekak daana kenek langa badu tiyenawa.

එහෙම කියන්නෙපා මල්ලී. ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ විශාල ගීත ප්‍රමාණයක් තියෙනවා.

එ්ත් ඒවා නිසිආකාරයෙන් එළිදැක්වෙන්න නෑ.. ඒකයි ගැටළුව ....

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Nov 2015 06:47 AM
Guwan viduli santhawen okkoma tiyanawa.wade kiyanne. un cover hadala ekata namak dala cds gahala vikunanawa
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Nov 2015 06:50 AM
old ewa welada pole naththe thawa hethun tiyanawa.horata cds gahala vikunanawa.anith eka record bar ewa production nawaththala tiyenne ekai
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Nov 2015 07:11 PM
Posted By indika76 on 19 Oct 2015 12:16 AM
( 13) K. Sena -Mawakage Unusuma

 

 මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත.

මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

මේවා ඉතා පැරණි කැසට් පට වන බැවින් ශ්‍රවන තත්ත්වය තරමක් දුර්වල විය හැක.

ඔබ සමඟ විශ්වාසය තහවුරු වන තෙක් මෙම ඇල්බම්වල link එක නොඉල්ලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...


මචන් ලින්ක් එක මටත් ඕනේ.. මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ගොඩක් ස්තූතියි මචෝ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Nov 2015 11:09 PM
මහන්සිය නොබලා අයියේ මේ වගේ අපගේ මනස සංසිදවන තවත් ගී පොකුරක් දෙන්නකෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Dec 2015 09:24 PM

( 14) Nihal Nelson (98) -Kiri Amma

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Dec 2015 10:14 PM
බොහොම ස්තුතියි ඉන්දික අයියේ.. මට මතකයි නිහාල් නෙල්සන් ගේ කැසට් කීප දෙනෙක්ම මිට කළිනුත් ඉල්ලුවා.. එහෙම තියෙනව නම් ලබා දෙන්න.. අප්ලෝඩ් කරලා පොස්ටුවක් විදියට දෙන්න වෙන මහන්සිය ගැන අපි දන්නවා.. ඒක ඉතා ඉහළින් අගේ කරනවා.. බොහොම ස්තුතියි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Dec 2015 10:17 PM
එලම පහරක් මචො ....බොහොම පින් මෙවට ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Dec 2015 10:20 PM
මට මතක හැටියට ඒ කාලේ වැඩිම කැසට් පට වලට සිංදු කියලා තිබුනේ නිහාල් නෙල්සන් තමයි.. මේ වගේ කෞතුක භාණඩයක් අපිවෙනුවෙන් ලබා දෙන්න වෙන මහන්සිය මම හොඳට අත් දැකලා තියෙනවා. බොහොමත්ම ස්තූතියි මල්ලී මේවා අපි වෙනුවෙන් ලබදුන්නාට.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Dec 2015 10:25 PM
නිහාල් නෙල්සන් ගෙ තියෙන හුගක් සින්දු හරවත්, ආදර්ශමත් ඒවා... මේවගේ ඔරිජිනල් සින්දු අහන්න ලැබීම වාසනාවක්..
ගොඩක් ස්තූතියි මහන්සියට 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Dec 2015 12:24 AM
තෑන්ක්ස් මේ කෞතුක බණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Dec 2015 02:01 AM
Posted By kingD on 21 Dec 2015 10:25 PM
නිහාල් නෙල්සන් ගෙ තියෙන හුගක් සින්දු හරවත්, ආදර්ශමත් ඒවා... මේවගේ ඔරිජිනල් සින්දු අහන්න ලැබීම වාසනාවක්..
ගොඩක් ස්තූතියි මහන්සියට 


… … …අවාසනාවකට අපෙ රටෙ ජොතිපාලට වගෙ නිසි ඇගයිමක් ලෙබෙන්නෙ නැහැ නිහාල් නෙල්සන්ටත් ......කවඩාවත් ප්‍රබුද්ද වෙන්නෙ නැහැ ........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Dec 2015 02:43 AM
කිරි අම්මේ කිරි අම්ම නේද
ලොකු ඉල්ලුමක් තියෙයි වගේ ඇල්බම් එකට

320 න් නේද අයියේ තියෙන්නේ. මටත් ඕනේ ඇල්බම එක
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2015 07:37 AM
DAN THAMAI DAKKE KIRI AMMA MATATH ONA
0

Madu
New Member
New Member
Posts:57






--
03 Mar 2016 03:24 AM
Ane ayye mama godak asai namal udugamata prinnce udaya priyantha eyalage sindu walata

Mata (09) Prince Udaya Priyantha -Mahada Premadare me album eka dennako puluwannan
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Mar 2016 06:40 AM
ඔන්න අවසර ලබාදීල තියෙන්නේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2016 08:29 AM
indika aiyyageth patta cassette
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 02:13 AM
ඇත්තට ඉන්දික අයියේ කෞතුක භාණ්ඩෙකුත් දෙන්නකෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Mar 2016 07:18 AM
OLD is GOLD.......මටත් ගන්න අවසර අයියේ. ස්තූතියි.
0
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>