You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh Rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 08:01 PM
දාන්න .................
0

Dhammika Fernando
New Member
New Member
Posts:8






--
10 Apr 2015 10:58 AM
Posted By indika76 on 02 Apr 2015 02:16 AM

(07) Sharly Wijayantha -Aetha Sitijaye

http://www.mediafire.com/download/b2lfttboi1xmzgf/(07)_Sitijaye.rar

Original Size: 94.7MB

Zip Size: 91MB

Bitrate: 320 kbps

Info
Password Added. PM to me for Password
Please do not copy or paste these links at any other sites

ඇත්තටම  මේවා නම් මසුරන් වටිනා ගීත ඇල්බම්.
මගෙත් ප්‍රියතම සහ මම කැමතිම ගායන ශිල්පීන් අතරින් කෙනෙක් මෙතුමා.

බොහොම ස්තුතී මේ වටිනා ඇල්බම් එකට. ඩවුන්ලෝඩ් කරගන්න මටත් අවසර ඉල්ලනව.
පුළුවන් වෙලාවක  මටත් මුරපදය ලබාදෙන්න. 

 

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2015 05:10 AM
meka nan marama lassana thanaka wage
indika ayya lassana album loryakma daala
parana sindu wala watinakamanan kiyala wedak naha
godak sthuti

apu gaman pw illalana eka hari nahane magenuth deyak daayaada karala innan mulinma
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jul 2015 07:45 PM
Posted By sha733 on 16 Jul 2015 05:10 AM
meka nan marama lassana thanaka wage
indika ayya lassana album loryakma daala
parana sindu wala watinakamanan kiyala wedak naha
godak sthuti

apu gaman pw illalana eka hari nahane magenuth deyak daayaada karala innan mulinma

ශානකගේ කොමෙන්ටුවෙන් එක දෙයක් පැහැදිළියි..

ශානක කියන්නේ ෆෝරම් සංස්කෘතිය ගැන හොදට දන්න කෙනෙක්.. මම හරිද..?

ඒ වගේම යුතුකම් ගැනත් හොදට දන්නවා වගේ..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jul 2015 08:10 PM
ඔව් එක හරි ....ශනකට PW ඉක්මනඉන්ම ලබෙයි අපෙ අයගෙන් ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Jul 2015 04:43 AM
අනේ ඇයි අයියේ මේ වගේ සුන්දර තැනකට මකුලු දැල් බදින්න දීල බලාගෙන ඉන්නේ
පිලිවෙලකට ආයෙත් පටාාාන් ගමුකෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jul 2015 04:59 AM
Posted By sha733 on 30 Jul 2015 04:43 AM
අනේ ඇයි අයියේ මේ වගේ සුන්දර තැනකට මකුලු දැල් බදින්න දීල බලාගෙන ඉන්නේ
පිලිවෙලකට ආයෙත් පටාාාන් ගමුකෝ
එල.. එල මලයෝ.. 

ඔන්න පේනවනේ..

කාගෙන් බේරුනත් ශානක මලයගෙන් බේරෙනව බොරු වගේ.. 


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jul 2015 05:36 AM
හොද කැසට් ටිකක් අහන්න කාලේ හරි දැන් .............
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Aug 2015 10:47 PM
Posted By sha733 on 30 Jul 2015 04:43 AM
අනේ ඇයි අයියේ මේ වගේ සුන්දර තැනකට මකුලු දැල් බදින්න දීල බලාගෙන ඉන්නේ
පිලිවෙලකට ආයෙත් පටාාාන් ගමුකෝ

ඉතින් ශානක මල්ලිලා  අපිට මේ මකුළුදැල් ටික කඩලා, හොඳ ලස්සණට තියාගන්න උදව් කරන්නකෝ ... තව ඔයා වගේ  කට්ටිය අරගෙන එන්න උදවුවට..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2015 03:17 AM
එනව එනව කිවුවට එන්නෙ නැහැනේ
ඉන්නකෝ තව ටිකක් හොයල බලන්නං
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Aug 2015 10:54 PM
Posted By sha733 on 20 Aug 2015 03:17 AM
එනව එනව කිවුවට එන්නෙ නැහැනේ
ඉන්නකෝ තව ටිකක් හොයල බලන්නං

මල්ලී වගේම හොඳ කට්ටියව  අරගෙන එන්න බලන්න.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Aug 2015 12:12 AM
Posted By samantha on 20 Aug 2015 10:54 PM 

මල්ලී වගේම හොඳ කට්ටියව  අරගෙන එන්න බලන්න.


අනිවා සමන්ත අයියේ... ශානක මලයා නම් එල කොල්ලෙක්.. ඒක නම් කිව්වහැකි..
මේ වගේ එල කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක් හිටියොත් ඒක ස්ටන් එකට ලොකු එළියක්..!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2015 03:55 AM
අම්මෝ බයෙත් බැහැ

තඩි මුරැංග අත්තක නෙවේ නේද මේ තියල තියෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Aug 2015 04:14 AM
Posted By sha733 on 22 Aug 2015 03:55 AM
අම්මෝ බයෙත් බැහැ

තඩි මුරැංග අත්තක නෙවේ නේද මේ තියල තියෙන්නේ

අත්ත බිදෙයි පය බුරුලෙන් තබාගෙන ගිහිං තව හොද එවුන් කීපදෙනෙක් එක්කං වරෙන්කො මලේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2015 03:04 AM

(08) Amaradewa –The Golden Voice

 

PM for Link & Password

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2015 03:19 AM
ගෝල්ඩන් වොයිස් ගෙනාවට අනේක වාරයක් ස්තුති වේවා..! වැඩි වැඩියෙන් ලැබේවා.. අපටත් අහන්න ලැබේවා..!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Sep 2015 03:35 AM
අයියත් එහෙනං වැඩ පටන් ගත්ත නේද
ගොඩාාාාක් කල් ඉදන් කෙකර ගෑව මේක දාන්න
ඉතින් අයියේ ස්තූතියි කිවුවා බා ගන්න මටත් අවසරයි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Sep 2015 05:15 AM
Posted By indika76 on 02 Sep 2015 03:04 AM

(08) Amaradewa –The Golden Voice

 

PM for Link & Password

 

 

කොච්චර අමාරුවෙන්ද මේක අප්ලෝඩ් කර ගත්තෙ නේද ? ලින්ක් එක කැඩුනෙ එහෙම නැද්ද මගදි ... ගොඩක් ස්තූතියි මචෝ..මේ වෙන මහන්සියට..ෆී වෙලාවක මටත් ලින්ක් , මුරපද එවන්න ..ස්තූතියි  
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Sep 2015 06:27 AM
ආයෙත් වැඩ ඇල්ලුවා වගේ .....නියමයි .ඔන්න මමත් ගන්නවා මේ වටිනා ඇල්බම් එක .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Sep 2015 10:19 AM
Posted By indika76 on 02 Sep 2015 03:04 AM

(08) Amaradewa –The Golden Voice

 

PM for Link & Password

 

 

මේ රත්තරං  හඬ  නොඅසන  දෙසවන් මොනවටද? බොහොමත්ම පිං  මල්ලී මේ වගේ  දුලභ  වස්තු අපි වෙනුවෙන් ලබාදුන්නාට. ඔන්න  ස්තූති කරන ගමන් මටත් ගන්න ඔබේ අවසරය පතනවා.



0
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>