Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Aug 2021 11:44 AM by Udesh Rangana Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps) 274 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 14 << < 910111213 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Mar 2016 06:34 PM (15) Namal Udugama -Sudumal Sugandini 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Mar 2016 07:23 PM ස්තූතියි 76 අයියේ මේ ඇල්බමයට. නාමල් උඩුගමගේ කැසට් දැක්කහම මතක් වෙන්නේ අපේ ඩිල් මලයාව. කොල්ල ආවේ නැහැ නේද කාලෙකින්ම. අරගෙන අහන්න ඕන. සමහර ගීත වැඩිය ඇහුනු නැති ඒවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Mar 2016 09:58 PM නාමල් ගේ ත්ව කැසට් එකක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී ..ඔන්න මමත් අරගන්නවා 0 Chandima MaxAdvanced MemberPosts:509 10 Mar 2016 12:41 AM බොහොම ස්තූතියි. Onna mamath gannawa 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Mar 2016 02:12 AM සමුගන්නේ නෑ ඇල්බම් සෙට් එකේ හොයගන්න අමාරැම ඇල්බම් එකක් තමා මේ ඇල්බම එක ස්තූතියි ඉන්දික අයියේ අපේ හඩට කන් දීල පරණ භාණ්ඩයක් දන් දුන්නට මමත් ගන්නවා මේක 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Mar 2016 06:41 AM Posted By indika76 on 09 Mar 2016 06:34 PM (15) Namal Udugama -Sudumal Sugandini ඉන්දික අයියගෙන් මසුරන් වටින ඇල්බම් එකක්.මේකෙ සිංදු 2ක් අහලා තියෙනවා ගොඩක් ඉස්සර.දැන් මේවා ඇහෙන්නෙම නෑ.මටත් මේක ගන්න අවසරය දෙන්න.බෙදා ගත්තට ගොඩක් ස්තූතියි....., 0 Dushan ShyomalVeteran MemberPosts:2536 10 Mar 2016 07:00 AM Posted By indika76 on 09 Mar 2016 06:34 PM (15) Namal Udugama -Sudumal Sugandini නාමල් උඩුගමගේ ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ ස්තුති ඉන්දික අයියේ මටත් ගන්න අවසරය ඉල්ලනවා 0 chamara duleepMost Senior MemberPosts:13471 10 Mar 2016 07:19 AM Posted By indika76 on 09 Mar 2016 06:34 PM (15) Namal Udugama -Sudumal Sugandini aiyya matath ona 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Mar 2016 08:15 AM එල සින්දු ටික මචන්......මමත් මේ ඇල්බම් එක ගන්න ඕනේ හෙමීට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Mar 2016 05:18 PM මෙවා ඒ කාලෙ නැගලම ගිය album තමයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Mar 2016 07:59 PM Posted By Imalka on 10 Mar 2016 08:15 AM එල සින්දු ටික මචන්......මමත් මේ ඇල්බම් එක ගන්න ඕනේ හෙමීට හෙමීට ගනින් එහෙනං. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Mar 2016 08:49 PM Posted By maduranga001 on 10 Mar 2016 07:59 PM Posted By Imalka on 10 Mar 2016 08:15 AM එල සින්දු ටික මචන්......මමත් මේ ඇල්බම් එක ගන්න ඕනේ හෙමීට හෙමීට ගනින් එහෙනං. ලංකාවේ අන්තර්ජාලය හරිම වේගවත් නිසා නිසා හෙමිට තමයි ගන්න වෙන්නේ... උඹ රෑට ඩවුන්ලෝඩ් දාලා නිදාගනින්. උදේට ඇවිල්ලා තියේවි.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Mar 2016 09:05 PM ඇල්බම් එකේ සවුන්ඩ් සුපිරි කොලිටියටම තියෙනවා අයියේ . මාස්ටර් කොපියක්වත්ද මේක.කැසට් රෙකෝර්ඩිං එකක් කියල හොයන්නවත් බෑ 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 11 Mar 2016 12:09 PM Posted By indika76 on 09 Mar 2016 06:34 PM (15) Namal Udugama -Sudumal Sugandini Parana album set ekak dala neda?? mata ganna awasarada?? 0 MaduNew MemberPosts:57 11 Mar 2016 09:20 PM Namalge album ekak dala shokne. Matath ganna asai eth me wage loku album ekak gaththoth tiyena data tika iwarai Mokada karanne 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Mar 2016 09:54 PM Posted By Madu on 11 Mar 2016 09:20 PM Namalge album ekak dala shokne. Matath ganna asai eth me wage loku album ekak gaththoth tiyena data tika iwarai Mokada karanne ඒක එච්චර ලොකු එකක් නෙමෙයි.. ඕක ගත්තා කියලා එච්චර බලපාන එකක් නැහැ. 91.5MB 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Mar 2016 10:17 PM Maru albam ekada ne...niyamai 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 04:33 AM ආසාව තියෙනවානං ඩේටා ගැන හිතන්න එපා නංගී අදම ඇල්බම් එකට අත ගහන්න 0 MaduNew MemberPosts:57 13 Mar 2016 07:17 PM Hithala balanna one 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Mar 2016 07:21 PM Posted By Madu on 13 Mar 2016 07:17 PM Hithala balanna one මොකද ඔච්චරටම හිතන්නෙ? කොච්චර හිතුවත් මෙච්චර වටිනා ඇල්බම් එකක් අරගන්නේ නැතිව ඉන්න පුලුවන්ද? 0 You are not authorized to post a reply. Page 11 of 14 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala