You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Mar 2016 10:16 PM
වටිනාකම දන්නෝ දනිති නේද අයියේ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
16 Mar 2016 08:37 PM
Posted By indika76 on 09 Mar 2016 06:34 PM
(15) Namal Udugama -Sudumal Sugandini

මාත් ගත්ත මල්ලී ..ගොඩක් ස්තූතියි ඔයාට... හොද කොලිටි ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

dil37
Basic Member
Basic Member
Posts:111






--
20 Mar 2016 08:03 AM

Me thiyenne namal udugamage sudumal sugandini album eka. lassana sindu tikak me album eke thiyenawa.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Mar 2016 08:27 AM
ලගදිම මේකටත් එකක් ‍දෙනවනං හරි අගෙයි අයියේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Mar 2016 05:12 PM
ඉන්දික අයියා මේ ටිකේ පේන්න නෑ ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Mar 2016 08:35 PM
Posted By sha733 on 25 Mar 2016 08:27 AM
ලගදිම මේකටත් එකක් ‍දෙනවනං හරි අගෙයි අයියේ

මේ දවස්වල වැඩ ට්කක් වැඩියි..

සදුදට දෙන්නම්...


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Mar 2016 01:34 AM
හරි අයියේ නිකමට වගේ නිකන් මතක් කරේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 03:31 AM
indika ayiyagen godak dawasakin album ekak labune nha apata mokada ayiye....?
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 11:51 AM
මේ දවස් වල අවුරුදු ගමන් බිමන් නිසා ඒවා ඉවර වුණාම ලැබේවි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 07:45 PM
ow ow api maga balan innawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 08:58 PM
සඳුදා දෙනවා කිව්වා නම් බඩු ෂුවර් තමයි...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Apr 2016 12:46 AM
onna innawa online ada. ada apata monawa hari casset ekk dewi neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Apr 2016 12:52 AM
Posted By thushandanushka on 15 Apr 2016 12:46 AM
onna innawa online ada. ada apata monawa hari casset ekk dewi neda

ගෙදර කොම් එකෙන් අප්ලෝඩ් කරන්න අමාරුයි මල්ලී.. ඔෆිස් ගිහිල්ලා තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Apr 2016 12:54 AM
ahhhh ehanam ithin dawas dekak thunak balan inna wenawa neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Apr 2016 03:17 AM
කිව්වේ සඳුදා දෙනවා කියලනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Apr 2016 07:28 AM
ඉන්දික අයියා දෙනවා කිව්වොත් දෙනවා.දැන් 50ටත් එහා දාලනෙ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 01:48 AM
අද ඉදන් දෙන්න පුලුවන් වෙයි මොකෝ අද වැඩ පටන් ගත්තනේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Jun 2016 07:51 PM
(16) Milton Mallawarachchi - Gemtone (320kbps)

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Jun 2016 09:08 PM
ඉන්දික මල්ලි ත් කෞතුක භාණ්ඩයක් ගෙනත් තියෙන්නෙ.. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2016 08:15 AM
පරනම ඇල්බම් එකක් නේද අයියේ.මටත් එවන්න ලින්කුව හැකි වෙලාවක.
ගොඩක් ස්තූතියි අයියේ.
0
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>