You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2021 11:44 AM by  Udesh rangana
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)
 274 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jun 2016 08:18 PM
කෞතුක භාණ්ඩයක් බස්සලා තියෙන්නේ නියමයි .
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Jun 2016 03:23 AM
Posted By indika76 on 01 Jun 2016 07:51 PM
(16) Milton Mallawarachchi - Gemtone (320kbps)


මේ වටිනා ඇල්බම් එක අරගන්න මාත් අවසරය පතනවා ස්තුති අයියේ 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jun 2016 04:55 AM
මේ ඇල්බම් එකනං තියෙනවා ඉන්දික අයියගේ රොකෝඩිං සුපිරිනේ
ඒක හින්ද මටත් දෙන්න මේක අයියේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 11:58 AM
මෙ ඈල්බම් එක නම් මට කලින්ම ඉන්දික අයියගෙන් ලෑබුනා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 08:06 AM
ඒ කියන්නෙ මටත් ලැබෙන්න ඇති නේද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Jun 2016 07:38 PM
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)

0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
21 Jun 2016 07:57 PM
ඒකාලේ කොන්ඩේ තිබිල නේද?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Jun 2016 08:37 PM
ඉන්දික අයියා දීලා තියෙන්නේ ලස්සන ඈල්බම් එකක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
21 Jun 2016 08:39 PM
Posted By indika76 on 21 Jun 2016 07:38 PM
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)

Meka nm mage laga naha, onna mata one indika ayya

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
21 Jun 2016 08:46 PM
Posted By indika76 on 21 Jun 2016 07:38 PM
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)

මේක නම් නියමයි.. මටත් ඕනේ ඉන්දික...
ස්තූතියි මචෝ .....
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Jun 2016 08:53 PM
ඉන්දික මල්ලී තවත් කෞතුක භාණ්ඩයක් ගෙනත් තියෙන්නේ.. ඒ දවස් වල මේ සිත් සිත් ගීතය ඉතා ජනප්‍රිය ගීතයක්. ඔන්න මමත් අරගන්න බලාගෙන ඉන්නවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 Jun 2016 09:10 PM
මෙ සිත් ALBUM එක මට මතක විදියට මදු මාදව ඉස්කොලෙ යන කාලෙ වගෙ out කලෙ ...කොලබ හැමතනම මෙ කසට් එකෙ පොස්ටර් ගහලා තිබුනා ....ගොඩක් ජනප්‍රිය වුනා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 Jun 2016 09:31 PM
සිත් සිත් සිත්..

මට මතකයි නාමල් උදිගමත් එක සැරයක් කිව්වා. ඉස්සර මඩු මාධව කියල කිව්වම ඒ කාලේ හෙන උන්මාදයක් තිබ්බේ කියලා. නාමල් එහෙම යනවලු මධුමාධව සින්දු කියනවා බලන්න. ස්ටේජ් එක යටට වෙලා මධුමාහව සිදු කයන හැටි බලන්න.

මමත් ගන්නවා මේක නම් ඔන්න. හොඳේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
21 Jun 2016 11:25 PM
ඉතාමත් වටිනා album එකක් අපිත් එකක් බෙදා හදා ගත්තාට ගොඩක් ස්තූතියි. ඉඩක් ලැබුනු වෙලාවක මටත් album එක දෙන්න.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Jun 2016 08:52 AM
මේ කැසට් කවර ගොඩක් තැන් වල දැක්කට එක ගීතයක්වත් අහලා නෑ මම.ඔන්න අපේ ඉන්දික අයියා අපිට අහන්න අවස්තාවකුත් දීලා.
ගොඩක් ස්තූතියි අයියේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jun 2016 05:38 AM
පෙට්ටගම අවුස්සලා වගේ ආයෙත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Jun 2016 05:55 AM
Posted By indika76 on 21 Jun 2016 07:38 PM
Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps)

meka nam onamai aiyye

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:04 PM
නියම කැසට් තමයි.....දැන් තියෙන ඒවා වගේද මෙව්වා.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
24 Mar 2017 06:43 PM

ගොඩක් වටිනා සහ දුර්ලබ ඇල්බම් සෙට් එකක් නේ අයියා දලා තියෙන්නේ
ගොඩක් ස්තුතියි අයියේ මහන්සියට.

අයියේ මටත් අවසර තියේද මේ ඇල්බම් ගන්න....
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
25 Mar 2017 07:04 PM
Parana badu mewa thama niyama mathath denda
0
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>