You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jan 2020 11:03 PM by  Imalka Hewage
හිනා යන්නේ නැති විහිලු 003 - රස පරීක්ෂක තනතුර
 36 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jul 2019 09:24 PM
Posted By maduranga001 on 25 Jul 2019 04:44 PM
හොඳ වෙලාවට මේ දෙන්න බැන්දේ නැත්තෙ. නැත්නම් ගෙදරම ගණිත පන්තියක් වේවි. හම්බ වෙන පොඩි එවුන්... කොහොමද කිරි ඉල්ලලා එහෙම අඬන විදිහ.
   උන් දෙන්නා බැන්දත් ළමයි හදාගනීද නැද්ද කියලා සුවර් එකක් නැහැ බං..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2019 09:50 PM
උන් දෙන්නා බැන්දත් ළමයි හදාගනීද නැද්ද කියලා සුවර් එකක් නැහැ බං..
ගණන් පන්තියක් දාගෙන ඒ වැඩෙත් ගොඩ දාගනිවී සමහර විට.. ගණන් මිමි එහෙම හදල.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jul 2019 10:08 PM
Posted By maduranga001 on 25 Jul 2019 09:50 PM
උන් දෙන්නා බැන්දත් ළමයි හදාගනීද නැද්ද කියලා සුවර් එකක් නැහැ බං..
ගණන් පන්තියක් දාගෙන ඒ වැඩෙත් ගොඩ දාගනිවී සමහර විට.. ගණන් මිමි එහෙම හදල.
    එහෙම වෙන්න ඇති......මම හිතුවේ මුන් ගණන් හදලා උත්තරේ  හොයද්දි හැමදාම ඉන්ටවල් එක  එන්න ඇති කියලා 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
28 Jul 2019 05:20 PM
😂😂 අම්බෝ ඉතිම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jul 2019 07:50 AM
තව කතාවක් දාපං බං...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jul 2019 06:45 PM

ඔන්න එහෙනම් හිනා යන්නේ නැති විහිලු අංක 03 : රස පරීක්ෂක තනතුර 

Image and video hosting by TinyPic
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 09:54 PM
😂😂😂 තාත්ත කවුද කියන්න කලින් ජොබ් එක ලැබුනද අය්ය 😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jul 2019 10:06 PM
Posted By Udari on 29 Jul 2019 09:54 PM
😂😂😂 තාත්ත කවුද කියන්න කලින් ජොබ් එක ලැබුනද අය්ය 😂
   ඔව් ඔව්...ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එකම දුන්නලු.....

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jul 2019 08:00 AM
Posted By Imalka on 29 Jul 2019 10:06 PM
Posted By Udari on 29 Jul 2019 09:54 PM
😂😂😂 තාත්ත කවුද කියන්න කලින් ජොබ් එක ලැබුනද අය්ය 😂
   ඔව් ඔව්...ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එකම දුන්නලු.....


ඒ කියන්නේ මේ උඹද මචං...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jul 2019 08:45 AM
මරු කතාව
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
30 Jul 2019 09:43 AM
ඉමල්ක අය්ය ට එහෙනම් ප්‍රොඩක්ශන් මැනේජර් කමකුත් ලැබුනනේ 😜😜
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Jul 2019 04:17 PM
Posted By Dilki on 30 Jul 2019 09:43 AM
ඉමල්ක අය්ය ට එහෙනම් ප්‍රොඩක්ශන් මැනේජර් කමකුත් ලැබුනනේ 😜😜
   ඇල්වතුරත් නිවලා බොන මම යයි ඕවට 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Aug 2019 01:02 PM
දිල්කි නංගිත් නෑ... උදාරි නංගිත් නෑ...
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
14 Aug 2019 04:46 PM
බොසා ඌටම ෆැක්ටරිය පවරලා යන්න ඇති
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jan 2020 11:15 AM
කෝ අවුරුද්දේ හිනා යන්නේ නැති විහිළුවක් නැද්ද අපට?

හිනා නොවී ඉන්න බවට දිව්රා පොරොන්දු වෙමි.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jan 2020 10:58 PM
රස පරීක්ෂක අලුතින් මොකුත් රස බැලුවෙ නැද්ද 😂😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jan 2020 11:03 PM
Posted By Udari on 07 Jan 2020 10:58 PM
රස පරීක්ෂක අලුතින් මොකුත් රස බැලුවෙ නැද්ද 😂😂
   රස පරික්සා කරන්න උචිත යමක් මොකුත් හම්බ උනේ නැහැ නේ 

   හොයලා බලන්න ඕනේ හෙටවත් 


0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12