You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:13 PM by  Imalka Hewage
මේක ඇත්තද
 50 Replies
Sort:
Page 3 of 3 << < 123
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jun 2019 11:05 AM
  •  Quote
  •  Reply
සිරාවට මේක අත්තද ? මොන රටෙද ? කින්ද මන්ද?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jun 2019 11:10 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 Jun 2019 10:50 AM
අපරාදේ කියන්න බැහැ.. ක්‍රිකට් ටීම් එකක් හදන්න පුළුවන් අතිරේක ක්‍රීඩකයෝ 4ත් එක්කම. තව අම්යර්ල දෙන්නත් දෙන්න පුළුවන් ඕනනම්.

කොහොම උනත් දරු සම්පත කියන්නෙ ලොකු වාසනාවක්. 17ක් කියන්නෙ ලොකු අභියෝගයක් නම් තමයි.
සිරාවටම බං. මගේ යාලුව්ක් ඉන්නවා (බුවා ඩොක්ටර් කෙනෙක් නිසා අවුලක් නැහැ)
කොල්ලෝ 5 යි දැන්, හැබැයි නිවුන්නු නෙමේ...අපි බුවාට කිව්වේ තව එකෙක් හදලා සික්ස් අ සයිඩ් ක්‍රිකට් ටීම් එකක් හදපන් කියලා.

ඇත්ත කතාව මචන්...එක පාර පොඩි එවුන් දෙන්නෙක් ඉපදුනත් ඒක බොහෝ අයට ලොකු බරක්.

අපි පත්තරෙන් හරි ෆේස් බුකියෙන් දකින බබාලා 3,4 නිවුන් දරු උපත් සිදු වෙන්නේ ම ආර්ථික අතින් ටිකක් අපහසුකම් ඇති පවුල් වල මයි.

යමක් කමක් ඇති ගෙවල් වල එහෙම නැහැ....සල්ලිය බාගේ හොඳටම තියෙන ගෙවල් වල ළමයි නැහැ.

හරිම සෝචනීයයි එහෙම සීන්. 

 

අපි ඉස්සර ඔෆිස් වල ඉන්නද්දී අවුරුද්දේ අවසානේ ඉතා දුප්පත් ළමයින් ඇති ගෙවල් වලට පොඩි පොඩි ආධාර දුන්නා.

ඇත්තටම අපි කරන්න ඕනා ආධාර දෙන ඒක නෙමෙයි.....මිනිසුන්ට දෙපයින් හිටගන්න මග පාදා දෙන එක. 

නමුත්  පොඩි එවුන්ට අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත් ටිකක් සපත්තු කුට්ටමක් වගේ දෙයක් දෙන එක ඒ දෙමාපියන්ට ලොකු අස්වැසිල්ලක් වෙයි 

නමුත් අවුරුදු ගානකින් ඒවා කරන්න බැරි උනා සංවිධානය කරන්න කෙනෙක් නැතිකමින්.


දෙසැම්බර් මාසේ හරි අපි කීපදෙනෙක් සෙට් වෙලා හරි මොකක් හෝ යහපත් දෙයක් කරන්න බලමුද මචං.?



0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jun 2019 11:28 AM
  •  Quote
  •  Reply
Posted By Dilki on 28 Jun 2019 08:25 AM
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
ජොබ් එක නම් දන්නෑ අය්යෙ........හප්පේ රජයෙන් වත් උදව් ලැබෙනව ඇති
    අනිවාර්යයෙන්ම නංගි.. උදවු කරනවා ඇති. ලංකාවේ නේ අල්ලලා හිරේ දාන්න හදන්නේ. දැන් පෙන්නේ නැතැයි අර කුරුනෑගල කේස් එක

    ළමයි නැති වුනු අම්මලා අන්තිමට හිරේ යන සීන් එකක් තියෙන්නේ 


0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jun 2019 11:32 AM
  •  Quote
  •  Reply
Posted By Dilki on 28 Jun 2019 08:26 AM
Posted By Imalka on 27 Jun 2019 10:51 PM
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
    ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...?

හා කන දේවල් හොයාගෙන ඒව නොකා ඉන්න අය්යෙ 🙈
   කෑම බීම හින්දා නෙමෙයි  ළමයි ඉපදෙන්නේ කියලා පත්තරේ දාන්න ඕනා කියල එ පත්තරේ ම තිබ්බා. 

    හැබැයි මුස්ලිම් කඩවලින් කෑවම නම් ළමයි නැති බවට පත්වෙනවා කියල නම් හැමෝම දන්නවා 


0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
30 Jul 2019 09:17 PM
  •  Quote
  •  Reply
[
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 12:57 AM
  •  Quote
  •  Reply
ඒම කෙරෙනෝ නම් වැඩේ නම් හොඳයි නේද........දේසපාලුවො පස්සෙ යන්නෙ නැතුව කෙල්ලො කොල්ලොන්ට රස්සාවක් ගන්න එක දැන් හීනයක් වෙලානේ ලන්කාවෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jul 2019 07:17 AM
  •  Quote
  •  Reply
මෙහෙම දෙයක් සිදුවෙනවා නම් හොඳයි.. ඒවගේම උපාධියක් අරගෙන රැකියාවක් කරලා අට වත් සමත් නැති දේශපාලුවන් පසු පස යන්න සිදුවීම මොණතරම් අභාග්‍යක්ද..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Jul 2019 10:14 PM
  •  Quote
  •  Reply
මේ දේවල් වෙනවනම් හොදයි .වෙන්නේ නැති එකනේ අවුල /
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Aug 2019 07:56 AM
  •  Quote
  •  Reply
මේ දේවල් මේ කියන විදියට සිදුවන්නේ නැහැ.. විවිධ අක්‍රමිකතා සිදුවෙනවා..
සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Aug 2019 12:26 AM
  •  Quote
  •  Reply
ඔය කිව්වට ඒකටත් අමතියගෙන් ලියුමක් ඕනෙ කියාවි. මහා එවුන් ඔය ක්‍රමේ වෙනස් කරන්න දෙන්නෙ නැහැ උන්ගේ පැවැත්ම රඳා පවතින්නෙ පොඩ්ඩෝ උන්ට වැඳගෙන එනවා නම් තමයි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Aug 2019 03:13 PM
  •  Quote
  •  Reply
උස නම් සිකියුරිටි...මිටි නම් කම්කරු....මේ කතා ඇහෙන රටේ මේවා කොහෙත්ම වෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් unp ආණ්ඩුවකින් කවදාවත් තරඟ විභාග හෝ නියමිත සුදුසුකම් සපුරාලන කෙනෙකුට නියමිත රැකියාව හෝ උසස්වීම දුන්නේ නෑ. දෙන්නෙත් නැහැ.
ඒ නිසා ඕවා හුදෙක් හීන තමයි. බොරු මොකටද....පොඩ්ඩක් හොයලා බලන්න
0
Add Reply
Page 3 of 3 << < 123


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below