Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මේක ඇත්තද Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මේක ඇත්තද Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Imalka HewageVeteran MemberPosts:4533 02 Aug 2019 03:13 PM උස නම් සිකියුරිටි...මිටි නම් කම්කරු....මේ කතා ඇහෙන රටේ මේවා කොහෙත්ම වෙන්නේ නැහැ. සාමාන්යයෙන් unp ආණ්ඩුවකින් කවදාවත් තරඟ විභාග හෝ නියමිත සුදුසුකම් සපුරාලන කෙනෙකුට නියමිත රැකියාව හෝ උසස්වීම දුන්නේ නෑ. දෙන්නෙත් නැහැ. ඒ නිසා ඕවා හුදෙක් හීන තමයි. බොරු මොකටද....පොඩ්ඩක් හොයලා බලන්න Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Aug 2019 12:26 AM ඔය කිව්වට ඒකටත් අමතියගෙන් ලියුමක් ඕනෙ කියාවි. මහා එවුන් ඔය ක්රමේ වෙනස් කරන්න දෙන්නෙ නැහැ උන්ගේ පැවැත්ම රඳා පවතින්නෙ පොඩ්ඩෝ උන්ට වැඳගෙන එනවා නම් තමයි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Aug 2019 07:56 AM මේ දේවල් මේ කියන විදියට සිදුවන්නේ නැහැ.. විවිධ අක්රමිකතා සිදුවෙනවා.. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ.. isuru sampathSuper Senior MemberPosts:7342 31 Jul 2019 10:14 PM මේ දේවල් වෙනවනම් හොදයි .වෙන්නේ නැති එකනේ අවුල / Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Jul 2019 07:17 AM මෙහෙම දෙයක් සිදුවෙනවා නම් හොඳයි.. ඒවගේම උපාධියක් අරගෙන රැකියාවක් කරලා අට වත් සමත් නැති දේශපාලුවන් පසු පස යන්න සිදුවීම මොණතරම් අභාග්යක්ද.. Udari JayasekaraSuper Senior MemberPosts:5555 31 Jul 2019 12:57 AM ඒම කෙරෙනෝ නම් වැඩේ නම් හොඳයි නේද........දේසපාලුවො පස්සෙ යන්නෙ නැතුව කෙල්ලො කොල්ලොන්ට රස්සාවක් ගන්න එක දැන් හීනයක් වෙලානේ ලන්කාවෙ Dilki kapugeAdvanced MemberPosts:958 30 Jul 2019 09:17 PM [ Imalka HewageVeteran MemberPosts:4533 28 Jun 2019 11:32 AM Posted By Dilki on 28 Jun 2019 08:26 AM Posted By Imalka on 27 Jun 2019 10:51 PM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...? හා කන දේවල් හොයාගෙන ඒව නොකා ඉන්න අය්යෙ 🙈 කෑම බීම හින්දා නෙමෙයි ළමයි ඉපදෙන්නේ කියලා පත්තරේ දාන්න ඕනා කියල එ පත්තරේ ම තිබ්බා. හැබැයි මුස්ලිම් කඩවලින් කෑවම නම් ළමයි නැති බවට පත්වෙනවා කියල නම් හැමෝම දන්නවා Imalka HewageVeteran MemberPosts:4533 28 Jun 2019 11:28 AM Posted By Dilki on 28 Jun 2019 08:25 AM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ජොබ් එක නම් දන්නෑ අය්යෙ........හප්පේ රජයෙන් වත් උදව් ලැබෙනව ඇති අනිවාර්යයෙන්ම නංගි.. උදවු කරනවා ඇති. ලංකාවේ නේ අල්ලලා හිරේ දාන්න හදන්නේ. දැන් පෙන්නේ නැතැයි අර කුරුනෑගල කේස් එක ළමයි නැති වුනු අම්මලා අන්තිමට හිරේ යන සීන් එකක් තියෙන්නේ Imalka HewageVeteran MemberPosts:4533 28 Jun 2019 11:10 AM Posted By maduranga001 on 28 Jun 2019 10:50 AM අපරාදේ කියන්න බැහැ.. ක්රිකට් ටීම් එකක් හදන්න පුළුවන් අතිරේක ක්රීඩකයෝ 4ත් එක්කම. තව අම්යර්ල දෙන්නත් දෙන්න පුළුවන් ඕනනම්. කොහොම උනත් දරු සම්පත කියන්නෙ ලොකු වාසනාවක්. 17ක් කියන්නෙ ලොකු අභියෝගයක් නම් තමයි. සිරාවටම බං. මගේ යාලුව්ක් ඉන්නවා (බුවා ඩොක්ටර් කෙනෙක් නිසා අවුලක් නැහැ) කොල්ලෝ 5 යි දැන්, හැබැයි නිවුන්නු නෙමේ...අපි බුවාට කිව්වේ තව එකෙක් හදලා සික්ස් අ සයිඩ් ක්රිකට් ටීම් එකක් හදපන් කියලා. ඇත්ත කතාව මචන්...එක පාර පොඩි එවුන් දෙන්නෙක් ඉපදුනත් ඒක බොහෝ අයට ලොකු බරක්. අපි පත්තරෙන් හරි ෆේස් බුකියෙන් දකින බබාලා 3,4 නිවුන් දරු උපත් සිදු වෙන්නේ ම ආර්ථික අතින් ටිකක් අපහසුකම් ඇති පවුල් වල මයි. යමක් කමක් ඇති ගෙවල් වල එහෙම නැහැ....සල්ලිය බාගේ හොඳටම තියෙන ගෙවල් වල ළමයි නැහැ. හරිම සෝචනීයයි එහෙම සීන්. අපි ඉස්සර ඔෆිස් වල ඉන්නද්දී අවුරුද්දේ අවසානේ ඉතා දුප්පත් ළමයින් ඇති ගෙවල් වලට පොඩි පොඩි ආධාර දුන්නා. ඇත්තටම අපි කරන්න ඕනා ආධාර දෙන ඒක නෙමෙයි.....මිනිසුන්ට දෙපයින් හිටගන්න මග පාදා දෙන එක. නමුත් පොඩි එවුන්ට අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත් ටිකක් සපත්තු කුට්ටමක් වගේ දෙයක් දෙන එක ඒ දෙමාපියන්ට ලොකු අස්වැසිල්ලක් වෙයි නමුත් අවුරුදු ගානකින් ඒවා කරන්න බැරි උනා සංවිධානය කරන්න කෙනෙක් නැතිකමින්. දෙසැම්බර් මාසේ හරි අපි කීපදෙනෙක් සෙට් වෙලා හරි මොකක් හෝ යහපත් දෙයක් කරන්න බලමුද මචං.? Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Jun 2019 11:05 AM සිරාවට මේක අත්තද ? මොන රටෙද ? කින්ද මන්ද? Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jun 2019 10:50 AM අපරාදේ කියන්න බැහැ.. ක්රිකට් ටීම් එකක් හදන්න පුළුවන් අතිරේක ක්රීඩකයෝ 4ත් එක්කම. තව අම්යර්ල දෙන්නත් දෙන්න පුළුවන් ඕනනම්. කොහොම උනත් දරු සම්පත කියන්නෙ ලොකු වාසනාවක්. 17ක් කියන්නෙ ලොකු අභියෝගයක් නම් තමයි. Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jun 2019 10:48 AM Posted By Imalka on 27 Jun 2019 10:51 PM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...? නෑ.. බං. ඒ තාත්ත තාම කාල බීල ඉන්නවද කියල බලාගන්න. ආණ්ඩුවෙන් පිනට කකා රට කකා ඉන්න ඇමතියෙක්ට ඇරෙන්න මේ වගේ ළමයි 17ක් නඩත්තු කරන්න එසේ මෙසේ පුතයෙක්ට නම් බෑ.. isuru sampathSuper Senior MemberPosts:7342 28 Jun 2019 08:39 AM ගෙදර යුද්දයක් වගේ ඇති .......... Dilki kapugeAdvanced MemberPosts:958 28 Jun 2019 08:29 AM Posted By Ind007ka on 28 Jun 2019 07:03 AM මේක අත්තද ?අම්මො අර බඩ ... ඇත්ත වෙන්න ඕන අය්යෙ, මේ ලොකු වෙලා බබාල Dilki kapugeAdvanced MemberPosts:958 28 Jun 2019 08:28 AM Posted By Udari on 28 Jun 2019 12:22 AM හම්මේහ් ...........ඕව අහන්න ඒ තාත්ත තාම යහතින් ඉන්නෝද කියලයි හොයන්න ඕන 😅 පැට්ටො ටික එක සැරේට ලොකු උනාම නම් ගෙදර වාව් ❤️ ආරන්චිය ඇහුන වෙලේ ඉඳල තාත්ත මිසින්ලු 😝 Dilki kapugeAdvanced MemberPosts:958 28 Jun 2019 08:26 AM Posted By Imalka on 27 Jun 2019 10:51 PM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...? හා කන දේවල් හොයාගෙන ඒව නොකා ඉන්න අය්යෙ 🙈 Dilki kapugeAdvanced MemberPosts:958 28 Jun 2019 08:25 AM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ජොබ් එක නම් දන්නෑ අය්යෙ........හප්පේ රජයෙන් වත් උදව් ලැබෙනව ඇති Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Jun 2019 07:03 AM මේක අත්තද ?අම්මො අර බඩ ... Udari JayasekaraSuper Senior MemberPosts:5555 28 Jun 2019 12:22 AM හම්මේහ් ...........ඕව අහන්න ඒ තාත්ත තාම යහතින් ඉන්නෝද කියලයි හොයන්න ඕන 😅 පැට්ටො ටික එක සැරේට ලොකු උනාම නම් ගෙදර වාව් ❤️ Udari JayasekaraSuper Senior MemberPosts:5555 28 Jun 2019 12:20 AM Posted By Imalka on 27 Jun 2019 10:51 PM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...? 😂😂😂😁 මේ අය්ය නම්... Imalka HewageVeteran MemberPosts:4533 27 Jun 2019 10:51 PM Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...? Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jun 2019 10:32 PM මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි. Dilki kapugeAdvanced MemberPosts:958 27 Jun 2019 09:56 PM දැනට තියෙන ලෝකවාර්තාව මේ අම්මගෙන් වාර්තා වෙන්නෙ. නිවුන් පුතුන් 17 ක් , සුබ පැතුම් ❤️❤️ Imalka HewageVeteran MemberPosts:4533 05 Jun 2019 07:30 PM Posted By maduranga001 on 28 May 2019 06:02 AM Posted By Udari on 18 May 2019 12:03 AM ඕ කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂 ඒමද? හෆ්ෆේ,.මදුරන්ගයා පොටෝ ගහන්න ගිහින් වලහා අල්ලගත්තද දන්නේ නැහැ.....උදාරි නංගි හපන්නේ නැහැ කිව්වනේ කොල්ලෝ වගේ...... වලස්සු..... හපන්නේ නැහැ කියලා Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2019 06:02 AM Posted By Udari on 18 May 2019 12:03 AM ඕ කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂 ඒමද? Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 May 2019 07:32 AM Posted By Dilki on 17 May 2019 06:54 PM Posted By samantha on 17 May 2019 06:33 AM බර්ටෝල් බෙෂ්ට් සමඟ කොහොමද සමන්ත අයියගේ ගාම්භීර පෙනුම හි හි අයියත් අර අනිත් පින්තූර වල වගේ ඇක්ෂන් ටිකකුත් දාන්න තිබ්බනේ මේ වගේ වැදගත් කළාකරුවෙක් එක්ක මොණ ඇක්ෂන්ද ? Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 May 2019 12:04 AM Posted By Imalka on 17 May 2019 08:45 PM Posted By Dilki on 17 May 2019 06:52 PM Posted By isurusam on 17 May 2019 01:34 AM Posted By Dilki on 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............ ඉසුරු හරියටම අඳුනගත්තනේ , උදාරියගෙ කපාපු පලුව, කරන්නෙත් ඔහොම වැඩමනේ ස්ටැටූ එක්ක ගැහුවොත් තමයි පොටෝ එකක්වත්............... හි හි ඒම හරි ගෙනාවනේ Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 May 2019 12:03 AM Posted By isurusam on 17 May 2019 01:34 AM Posted By Dilki on 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............ ඕ කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 May 2019 12:02 AM Posted By samantha on 17 May 2019 06:33 AM බර්ටෝල් බෙෂ්ට් සමඟ ෂා සමන්ත අයිය බර්ටල් බෙෂ්ට් එක්කත් මේම මේම ඉඳලනේ, ස්කූල්.යාළුවො වගේ........සා ලස්සනයි Imalka HewageVeteran MemberPosts:4533 17 May 2019 08:45 PM Posted By Dilki on 17 May 2019 06:52 PM Posted By isurusam on 17 May 2019 01:34 AM Posted By Dilki on 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............ ඉසුරු හරියටම අඳුනගත්තනේ , උදාරියගෙ කපාපු පලුව, කරන්නෙත් ඔහොම වැඩමනේ ස්ටැටූ එක්ක ගැහුවොත් තමයි පොටෝ එකක්වත්............... Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 06:54 PM Posted By samantha on 17 May 2019 06:33 AM බර්ටෝල් බෙෂ්ට් සමඟ කොහොමද සමන්ත අයියගේ ගාම්භීර පෙනුම හි හි අයියත් අර අනිත් පින්තූර වල වගේ ඇක්ෂන් ටිකකුත් දාන්න තිබ්බනේ Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 06:52 PM Posted By isurusam on 17 May 2019 01:34 AM Posted By Dilki on 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............ ඉසුරු හරියටම අඳුනගත්තනේ , උදාරියගෙ කපාපු පලුව, කරන්නෙත් ඔහොම වැඩමනේ Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 May 2019 07:27 AM Posted By Dilki on 17 May 2019 12:27 AM [url=https://postimages.org/][/url] patta Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 May 2019 06:33 AM බර්ටෝල් බෙෂ්ට් සමඟ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 May 2019 06:26 AM ලස්සණයි chamara duleepMost Senior MemberPosts:13471 17 May 2019 04:36 AM මාර නිර්මාණය කීපයක්...ලස්සනයි isuru sampathSuper Senior MemberPosts:7342 17 May 2019 01:34 AM Posted By Dilki on 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............ Imalka HewageVeteran MemberPosts:4533 17 May 2019 12:39 AM Posted By Dilki on 17 May 2019 12:33 AM [url=https://postimages.org/][/url][url=https://gasstation-nearme.com/mobil]exxon station nearby[/url] මේක තමයි. ආතල්ස් වැඩි එක....කෝ නංගි ගත්ත එක ? Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:36 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:34 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:33 AM [url=https://postimages.org/][/url][url=https://gasstation-nearme.com/mobil]exxon station nearby[/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:32 AM [url=https://postimages.org/][/url][url=https://forensicanthropologist.net/]importance of forensic anthropology[/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:32 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:31 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:30 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:29 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:29 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:28 AM [url=https://postimages.org/][/url] Dilki kapugeAdvanced MemberPosts:958 17 May 2019 12:27 AM [url=https://postimages.org/][/url]