You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 May 2019 12:20 PM by  Imalka
ඔබේ රුධිර කාණ්ඩය ගැන දන්නවාද
 33 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
11 May 2019 06:34 AM
Posted By Dilki on 10 May 2019 06:47 PM
Posted By samantha on 10 May 2019 11:55 AM
 
  මම නම් 20 වරකට වඩා ලේ දීලා තියෙනවා. නමුත් දැන් නම් ගන්නේ නැහැ.

හරි වටින වැඩක්නේ අයියෙ. මටත් හරි ආසයි.  ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්  ද

රුධිර දන් දීම පිළිබඳව ඔබ දත යුතු දෑ සහ මිත්‍යාවන්

දිනපතාම වාගේ හදිසි අනතුරු නිසා තුවාල ලබන සංඛාව බොහොමයි. එමෙන්ම රුධිරය ආශ්‍රිත රෝග තත්ත්වයන්, පිළිකා ආදියෙන් පෙලෙන විශාල සංඛ්‍යාවක් වැසියන් ලංකාවේ ජීවත් වෙනවා. මොවුන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා රුධිරය පාරවිලයනය අත්‍යාවශ්‍ය කාර්යයක්. එනිසා මේ ලිපියෙන් සාකච්ඡා වන “රුධිරය දන් දීම” ඉතාමත් කාරුණික, වටිනා පරිත්‍යාගයක් මෙන්ම, ඔබ අපගේ සමාජයීය වගකීමක් ද වනවා.

රුධිරය දන් දීම පිළිබඳව ඔබට ගැටළු බොහොමයක් තිබෙනවා වන්නට පුළුවන්. එමෙන්ම මේ සම්බන්ධව ඇති මිත්‍යා විශ්වාස ද බොහොමයි. ඔබට ඇති ගැටළු වලට පිළිතුරු දීමත්, ඒ සම්බන්ධ විශ්වාසයන්ගේ සත්‍යාසත්‍යතාව පැහැදිලි කිරීමත් මේ ලිපියේ අරමුණ වෙනවා.

PATH මගින් පැවැත්වුණු ලේ දන්දීමේ කඳවුරක දී (Criminal Arts Studios Incorporation – Kavindya Thomas)

රුධිර ගණය

ඔබ කවුරුත් දන්නා පරිදි ප්‍රධාන රුධිර ගණයන් 4ක් තිබෙනවා. රුධිරය ලබාදීමේදී හෝ ලබාගැනීමේ දී මේ රුධිර ගණයන් ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා තම තමන්ගේ රුධිර ගණය පිළිබඳව දැන් සිටීම ඉතා ප්‍රයෝජනවත්.

රුධිර ගණයන් ප්‍රධාන ලෙසම බෙදා වෙන්කෙරෙන්නේ රුධිර සෛල බිත්ති මත ඇති ප්‍රතිදේහජනක වර්ගය මතයි. ඒ අනුව A ප්‍රතිදේහජනකය තිබෙන රුධිර වර්ගය “A වර්ගය” ලෙසත්, B ප්‍රතිදේහජනකය ඇති රුධිර වර්ගය “B වර්ගය” ලෙසත්, A සහ B ප්‍රතිදේහජනක දෙවර්ගයම ඇත්නම් එය “AB වර්ගය” ලෙසත්, A හෝ B යන දෙකෙන් එකක්වත් නොමැති නම් එය “O වර්ගය” ලෙසත් බෙදා තිබෙනවා. එසේම රුධිර සෛල වල රීසස් සාධකය තිබීම හෝ නොමැතිවීම මතත් මේ ABO රුධිර ගණයන් තවත් අනුබෙදීමකට ලක්වෙනවා. රීසස් සාධකය තිබේ නම් “පොසිටිව් (+)” ලෙසත්, නොතිබේ නම් “නෙගටිව් (-)” ලෙසත් හැඳින්වෙනවා.

යමෙකුගේ රුධිර ගණය අනුව ඔහුට ලබාගත හැකි රුධිර ගණයන් තීරණය වෙනවා. එය පහත පරිදියි.

රුධිර ගණ- දායක- ප්‍රතිග්‍රාහක අනුකූලතාව  (NBTS)

රුධිර දායකයෙකු වීමට තිබිය යුතු සුදුසුකම්?

ඔබ රුධිරය දන්දීමට කැමැත්තෙන් පසු වනවා නම් ඒ සඳහා ඔබ විසින් සුදුසුකම් කීපයක් සැපිරිය යුතු වෙනවා. ප්‍රධාන ලෙසම ඔබට වයස 18 සම්පූර්ණ වී තිබීම සහ යහපත් සරීර සෞඛ්‍යයෙන් යුතු වීම අනිවාර්ය වෙනවා.  ඊට අමතරව,

*ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වැඩිවීම,

*දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග, ස්නායු රෝග, වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝග, ඇදුම, සහ පිළිකා ආදී නිදන්ගත හෝ දීර්ග කාලීන රෝග නොමැති වීම

*වයස අවුරුදු 60ට අඩු වීම

*හීමොග්ලොබින් අගය 12.5g/dl ට වැඩිවීම ද අනිවාර්යයි.

මඩකලපුවේ පැවත්වුණු රතු කුරුස ලේ දන්දීමේ කඳවුරක්  (Sri Lanka Red Cross)

රුධිර දායකයෙකු වීම නුසුදුසු අවස්ථා

රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් තිබෙනවා මෙන්ම, රුධිරය දන්දීමට ඔබ නුසුදුසු වන අවස්ථාවන්ද තිබෙනවා. ඒවා මූලිකවම මෙසේයි.

*කෙදිනක හෝ හෙපටයිටිස් B හෝ C, මැලේරියාව, සි‍ෆිලිස්, හෝ HIV/AIDS වැළඳී තිබේ නම්

*අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්හි යෙදේ නම්

*රුධිරය පරිත්‍යාගයකට මාස තුනකට වඩා අඩු කාලයක් තුළ විදේශගතව තිබේ නම්

*මාස 12ක කාලයක් තුළ පච්ච කෙටීමක් හෝ කන්, තොල්, නාසය විදීමක් සිදුකර ඇත්නම්

*පසුගිය මාස 12 තුළ පිටතින් රුධිරය ලබාගත්තේ නම්

*එන්නත් ක‍ටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නම්,

රුධිරය දන්දීම සඳහා ඔබ නුසුදුස්සෙකු බවට පත්වෙනවා. රුධිරය දන්දීම සඳහා ඉදිරිපත් වන්නෙක් මේ කරුණු පිළිබඳව ප්‍රශ්න කෙරෙන පෝරමයක් පුරවාදීම අනිවාර්යයි. මේ අවස්ථාවන් වලදී රුධිරය දන්දීමට ඇති ආශාව නිසා අසත්‍ය තොරතුරු ලබාදීම නම් කිසිසේත්ම නොකළ යුත්තක්. ඔබ ලබාදෙන අසත්‍ය තොරතුරු නිසා යමෙකුගේ ජීවිතය අවධානකට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා.

රුධිරය දන්දීම පිළිබඳ මිත්‍යා විශ්වාස

රුධිර දන්දීම හා සම්බන්ධව බහුලව පැතිර ඇති විශ්වාසයන් කීපයක් තිබෙනවා. ඒවායේ සත්‍යාසත්‍යතාවය මෙහිදී විමසා බැලීමට අප අදහස් කරනවා.

*රුධිරය පරිත්‍යාගයෙන් සෞඛ්‍යය පිරිහේ.

මෙය අසත්‍ය විශ්වාසයක්. සමබල ආහාර වේලක් ලබාගන්නා නීරෝගී පුද්ගලයෙකුගේ සෞඛ්‍යය රුධිර පරිත්‍යාගයක් නිසා පරිහානියට පත්වන්නේ නැහැ. එවැන්නෙකුට සෑම මාස 4කටම වරක් රුධිරය දන් දිය හැකියි.

*රුධිරය පරිත්‍යාග කිරීමෙන් රුධිරය හරහා බෝවෙන රෝග වැළඳිය හැකියි.

සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. රුධිරය දන් දීමේ දී සෑම දායකයෙකු සඳහාම ජීවාණුහරණය කරනු ලැබූ, එක් වරක් පමණක් භාවිත කරන උපකරණ පමණයි යොදාගැනෙන්නේ. එසේම මෙය සිදුකරන්නේ පලපුරුදු වෛද්‍ය හෝ හෙද කාර්යමණ්ඩලයක් මගිනුයි. එනිසා රුධිරය පරිත්‍යාගයේදී රුධිරය හරහා බෝවෙන රෝග වැළඳීමේ කිසිදු අවදානමක් නැහැ.

පච්ච කෙටීමකින් මාස 12කට පසු ලේ දන්දීම සුදුසුයි.  (Pinterest)

*පච්ච කෙටූ විට කිසිදා රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.

මෙය අසත්‍යයක්. පච්ච කෙටීමකින් (tattooing) හෝ සිරුර විදීමකින් (piercing) පසු මාස 12ක් ගතවනතුරු පමණයි රුධිරය පරිත්‍යාග කිරීම නුසුදුසු වන්නේ. ඉන් පසු රුධිරය පරිත්‍යාග කිරීම අනාරක්ෂිත වන්නේ නැහැ. කෙසේ නමුත් පච්ච කෙටීමේ දී භාවිතා කළ ක‍ටු ජීවාණුහරණය නොකළ හෝ එක් වරකට වඩා භාවිතා කළා වීමට සම්භාවිතාවක් තිබේ නම් හෝ ඒ බව වෛද්‍යවරයෙකුට දැනුම් දී උපදෙස් ලබාගැනීම අනිවාර්යයි.

*රුධිරය පරිත්‍යාග කිරීමෙන් සිරුර තරබාරු වේ.

අසත්‍යයක්. රුධිරය පරිත්‍යාග කිරීමේ සහ සිරුර තරබාරු වීමේ හෝ කෘශ වීමේ සම්බන්ධතාවක් නැහැ.

*ලේ දන් දීම වේදනාකාරී ක්‍රියාවකි.

අසත්‍යයක්. රුධිරය දන් දීම වේදනාකාරී වන්නේ නැහැ. ක‍ටුවෙන් සම සිදුරු කරන මොහොතේ ඉතා සුළු වේදනාවක් ඇති වුණත්, ලේ ලබාගැනීමේ ක්‍රියාවලිය වේදනා රහිතයි. ඇතැම්විට පමණක් අතෙහි සුළු හිරිවැටීමක් මද වේලාවක් යනතුරු පැවතිය හැකියි.

*නිර්මාංශ පුද්ගලයින්ට රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.

මෙය අසත්‍යයක්. නිර්මාංශී වුව ද යමෙකු සමබල ආහාර වේලක් ලබාගන්නේ නම් සහ වුවමනා කරුණු සම්පූර්ණ කර තිබේ නම් ඔවුනට ද මාස 4කට වතාවක් රුධිරය පරිත්‍යාග කළ හැකියි.

රුධිරය දන් දීමට පෙර හා පසු

ඔබ රුධිරය දන් දීමට සූදානමෙන් සිටිනවා නම්, දන් දීමට අවම වශයෙන් පැය 4 ක් හෝ ඊට අඩු කාලයක් හෝ ඇතුලත​ පොහොසත් ආහාර වේලක් ලබාගත යුතුයි. එමෙන්ම දියර වර්ග බොහොම ගැනීමත් අනිවාර්යයි. ඔබේ සිරුරෙන් රුධිරය මිලි ලීටර 350 – 450ක් අතර ප්‍රමාණයක් ඉවත්කර ගැනෙන නිසා, අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය නොකළහොත් ක්ලාන්ත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

PATH මගින් පැවැත්වුණු ලේ දන්දීමේ කඳවුරක දී  (Criminal Arts Studios Incorporation – Amanda Abeysooriya)

එමෙන්ම ඔබ දුම් පානය කරන්නෙක් නම් රුධිරය පරිත්‍යාගයට පැය 2කට පෙර සිට දුම් බීමෙන් වැළකී සිටිය යුතුයි. එසේම රුධිරය පරිත්‍යාගයට දිනකට පෙර සිට මත්පැන් පානයෙන් ද වැළකී සිටීම අනිවාර්යයි. ඔබ යම් ඖෂධයක් භාවිත කරන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීම අනිවාර්යයයි. ඇස්පිරින්, අධි රුධිර පීඩනය සඳහා වන ඖෂධ, ස්ටෙරොයිඩ, හෝමෝන, රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ ආදී ඇතැම් ඖෂධ වර්ග භාවිතා කරන්නේ නම් රුධිර පරිත්‍යාගය නුසුදුසු නිසායි ඒ.

අවසාන වශයෙන්, රුධිර පරිත්‍යාගයෙන් පසු රිය පැදවීම, සිරුර වෙහෙසා කටයුතු කිරීම, බර වැඩවල නියැලීම නොකළ යුතුයි.

රුධිරය දන් දීම පිළිබඳව තවත් තොරතුරු සඳහා පහත සඳහන් සන්නිවේදන මාර්ගයන් ඔස්සේ ජාතික රුධිර පාර්විලයන සේවාව සම්බන්ධ කර ගත හැකියි.

දුරකතන: 0112369931 – 4

විද්‍යුත් ලිපිනය: info@nbts.health.gov.lk

වෛද්‍ය අචිනි සමරනායකට විශේෂ ස්තුතිය හිමිවේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
11 May 2019 03:56 PM
මේ මම දුන්න අවස්ථා කිහිපය
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic

මෙව්වා ලබාගත්තු උදවිය කොහේ දැක්කත් අඳුනගන්න පුළුවන්....

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
11 May 2019 07:04 PM
Posted By samantha on 11 May 2019 06:34 AM

හිතේ  තිබුණු මිත්‍යා මතත් දුරු වුනා,  ස්තුතියි  සමන්ත  අයියේ
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
11 May 2019 07:05 PM
Posted By Imalka on 11 May 2019 03:56 PM
මේ මම දුන්න අවස්ථා කිහිපය
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic

මෙව්වා ලබාගත්තු උදවිය කොහේ දැක්කත් අඳුනගන්න පුළුවන්....

 ඔව්  අෆ්ෆා , දැක්ක ගමන් අඳුරගත්ත  , මෝහෝන්ස්   වලින්  හැමෝම බේත් ගන්නවලු එයාල දැන් 😝
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
11 May 2019 07:23 PM
Posted By Dilki on 11 May 2019 07:04 PM

    ඔය ගැම්මට අනිත් මිත්‍යා මත ටිකත් දුරු කරගන්න නංගි..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 May 2019 11:13 AM

මමත් ආස වෙලා එක සැරයක් ලේ දෙන්ට ගීන්  බර මදි නිසා ආපහු එව්වනේ,  ආයි යන්න ඕන දැන්  නම් වැඩිත් එක්කඇති හී
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 May 2019 11:15 AM
Posted By Imalka on 11 May 2019 03:56 PM
මේ මම දුන්න අවස්ථා කිහිපය
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic

මෙව්වා ලබාගත්තු උදවිය කොහේ දැක්කත් අඳුනගන්න පුළුවන්....

සෝයි  නේ අයිය...

තනියම  හිනවෙන අය දැක්කම අපිටත් හිතුන අයිය  තමා දායකය කීල

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 May 2019 11:19 AM
@ ඉමල්ක අය්ය

දිල් අක්කිගෙ මිත්‍යා මත දුරු කරන්න නම් ඔය මැටි මොලේට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න වෙනව, කරුමෙට තාම ලෝකෙ ඒක කරන්නෑනි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
12 May 2019 11:23 AM
Posted By Udari on 12 May 2019 11:19 AM
@ ඉමල්ක අය්ය

දිල් අක්කිගෙ මිත්‍යා මත දුරු කරන්න නම් ඔය මැටි මොලේට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න වෙනව, කරුමෙට තාම ලෝකෙ ඒක කරන්නෑනි
   හෑ......එහෙම හරි යයිද? එහෙනම් අපිදෙන්නම ගිහින් එහෙම කරගමු.

   තව විකල්පයක් තියෙනවා ඕක හරි නොගියොත්.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
12 May 2019 11:28 AM
Posted By Udari on 12 May 2019 11:15 AM
Posted By Imalka on 11 May 2019 03:56 PM
මේ මම දුන්න අවස්ථා කිහිපය
Image and video hosting by TinyPic
Image and video hosting by TinyPic

මෙව්වා ලබාගත්තු උදවිය කොහේ දැක්කත් අඳුනගන්න පුළුවන්....

සෝයි  නේ අයිය...

තනියම  හිනවෙන අය දැක්කම අපිටත් හිතුන අයිය  තමා දායකය කීල

   හෑ.............., ඔන්න මම වෙන වෙන ක්‍රම වලට නම් දායක වෙලා නැහැ....හරිය..? 

   අපෙන් ලේ ගත්ත එවුන්ට නරකක් නම් වෙලා නැතුව ඇති...හිටං. උන්නට වඩා සොමියෙන් ඇති. "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියලා 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 May 2019 11:45 AM
Posted By Imalka on 12 May 2019 11:23 AM
Posted By Udari on 12 May 2019 11:19 AM
@ ඉමල්ක අය්ය

දිල් අක්කිගෙ මිත්‍යා මත දුරු කරන්න නම් ඔය මැටි මොලේට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න වෙනව, කරුමෙට තාම ලෝකෙ ඒක කරන්නෑනි
   හෑ......එහෙම හරි යයිද? එහෙනම් අපිදෙන්නම ගිහින් එහෙම කරගමු.

   තව විකල්පයක් තියෙනවා ඕක හරි නොගියොත්.

අපි යනව නම් මගේ මොලෙන් කොටසක් අයියට  දැම්මොත් විතරයි  ඉතින්  හරි යන්නෙ ..........අයියයි මොලේ කෑලි වල තීන චිප්ස් මට ශුවර් නෑ 😂

විකල්ප නම් අහන්නත්  බයයි වගේ

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
12 May 2019 11:58 AM
Posted By Udari on 12 May 2019 11:45 AM
Posted By Imalka on 12 May 2019 11:23 AM
Posted By Udari on 12 May 2019 11:19 AM
@ ඉමල්ක අය්ය

දිල් අක්කිගෙ මිත්‍යා මත දුරු කරන්න නම් ඔය මැටි මොලේට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න වෙනව, කරුමෙට තාම ලෝකෙ ඒක කරන්නෑනි
   හෑ......එහෙම හරි යයිද? එහෙනම් අපිදෙන්නම ගිහින් එහෙම කරගමු.

   තව විකල්පයක් තියෙනවා ඕක හරි නොගියොත්.

අපි යනව නම් මගේ මොලෙන් කොටසක් අයියට  දැම්මොත් විතරයි  ඉතින්  හරි යන්නෙ ..........අයියයි මොලේ කෑලි වල තීන චිප්ස් මට ශුවර් නෑ 😂

විකල්ප නම් අහන්නත්  බයයි වගේ

   හම්මේ.....එහෙම කරොත් ,,,නංගිගේ තියෙන චූටි මොලෙනුත් කොටසක් අඩු උනාම .......හොඳට හිටී........ඒ මදිවට මටත් ඔයාට වගේ ෆික්සු රෝග ලක්ෂණ පහලවෙයි.......නේද ?

   විකල්ප ක්‍රමේ..... :- ෆෝර්මැට් කර අලුතෙන් මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කිරීම  (අර කොම්පියුටර් වලට කරනවා වහේ)
    (හිතුවා නේද මොකක්ම හරි කියයි කියලා.......ම නැහැනේ ඔය අසැබි දේවල් කියන්නේ)

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
12 May 2019 12:05 PM
නියම මොලේ කචල් ජෝඩුව, මොලයක් නැතුව හිටියත් මේ ඩබලගෙ මොල පාට්ස් මට නම් එපා දෙයියො 🙈
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
12 May 2019 12:20 PM
Posted By Dilki on 12 May 2019 12:05 PM
නියම මොලේ කචල් ජෝඩුව, මොලයක් නැතුව හිටියත් මේ ඩබලගෙ මොල පාට්ස් මට නම් එපා දෙයියො 🙈
   " ඒ කතාවට නම් මාව පුටුවෙනුත් වැටුනා" 

0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12