Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 May 2019 12:20 PM by Imalka Hewage ඔබේ රුධිර කාණ්ඩය ගැන දන්නවාද 33 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:55 PM [url=https://postimages.org/][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:56 PM [url=https://postimages.org/][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:57 PM [url=https://postimages.org/][/url][url=https://gasstation-nearme.com/open-24-hours]24 hour petrol station finder[/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:57 PM [url=https://postimages.org/][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:58 PM [url=https://postimages.org/][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 08:59 PM [url=https://postimages.org/][/url] 0 Imalka HewageVeteran MemberPosts:4533 09 May 2019 09:13 PM ස්තුතියි පොස්ට් වලට....අපේ නම් සැහෙන්න ලේ පිච්චිලා තියෙන්නේ මේ දවස්වල ආරංචි වෙන දේවල් අහලා ලංකාවේ ආණ්ඩුවෙ වැඩබැරි දාස ලගේ O- තමයි දුර්ලභ නේද ? මගේ ඉස්සර තිබ්බේ ඒක, පස්සේ මම වෙනස් කරගත්තා. හැබැයි O+ අයට නෙගටිව් කරන එක සාර්ථක නැහැ. -විහිලුවට- 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 09:52 PM හා මගේ නම් AB බලන්න කොච්චර සුන්දර ලක්ෂණ ද මට ලේ වලින්ම ඇවිත් තීන්නෙ කිල හී 0 Imalka HewageVeteran MemberPosts:4533 09 May 2019 10:50 PM Posted By Udari on 09 May 2019 09:52 PM හා මගේ නම් AB බලන්න කොච්චර සුන්දර ලක්ෂණ ද මට ලේ වලින්ම ඇවිත් තීන්නෙ කිල හී කෝ පෙන්නේ නැහැ හරියට...කෝ බලන්න...........ප්‍රොෆයිල් පික්චරෙත් එක්ක කහ වෙලා 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 01:53 AM Posted By Imalka on 09 May 2019 09:13 PM ස්තුතියි පොස්ට් වලට....අපේ නම් සැහෙන්න ලේ පිච්චිලා තියෙන්නේ මේ දවස්වල ආරංචි වෙන දේවල් අහලා ලංකාවේ ආණ්ඩුවෙ වැඩබැරි දාස ලගේ O- තමයි දුර්ලභ නේද ? මගේ ඉස්සර තිබ්බේ ඒක, පස්සේ මම වෙනස් කරගත්තා. හැබැයි O+ අයට නෙගටිව් කරන එක සාර්ථක නැහැ. -විහිලුවට- හි හි අයියගෙ තියෙන ලක්ෂණ හැටියට නම් ලේ මිශ්‍ර වෙලා කියල පේනව 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 01:56 AM Posted By Udari on 09 May 2019 09:52 PM හා මගේ නම් AB බලන්න කොච්චර සුන්දර ලක්ෂණ ද මට ලේ වලින්ම ඇවිත් තීන්නෙ කිල හී ඔය දවසේම කියවන සුන්දර කට පොඩ්ඩත් එන්න ඇත්තෙ AB ලේ වලින් තමා එහෙනම් 0 chamara duleepMost Senior MemberPosts:13471 10 May 2019 03:14 AM මගේ නම් o+...ස්තුතියි මේ කරුණු වලට 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2019 07:09 AM O+ bolan 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 May 2019 09:19 AM මගේ ලේ නම් රතු පාටයි. එච්චරයි මම දන්නේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 10 May 2019 09:28 AM Posted By Dilki on 10 May 2019 01:53 AM Posted By Imalka on 09 May 2019 09:13 PM ස්තුතියි පොස්ට් වලට....අපේ නම් සැහෙන්න ලේ පිච්චිලා තියෙන්නේ මේ දවස්වල ආරංචි වෙන දේවල් අහලා ලංකාවේ ආණ්ඩුවෙ වැඩබැරි දාස ලගේ O- තමයි දුර්ලභ නේද ? මගේ ඉස්සර තිබ්බේ ඒක, පස්සේ මම වෙනස් කරගත්තා. හැබැයි O+ අයට නෙගටිව් කරන එක සාර්ථක නැහැ. -විහිලුවට- හි හි අයියගෙ තියෙන ලක්ෂණ හැටියට නම් ලේ මිශ්‍ර වෙලා කියල පේනව මම හිතුවා ඔය ටික අහගන්න වෙයි කියලා හිටං. අවුරුදු ගානක පර්යේෂණයකින් O- අය ඒක O + කරන්නේ කොහොමද කියල හොයාගෙන තියෙන්නේ , බොරු නෙමෙයි මේක හොයාගත්ත කෙනාට ආචාර්ය උපාධියක් පවා ලැබුනා ලංකාවේ විශ්වවිද්යාලයකින්. නොදන්නා අය අහන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2019 10:05 AM ammapaa?? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 May 2019 11:55 AM මම නම් 20 වරකට වඩා ලේ දීලා තියෙනවා. නමුත් දැන් නම් ගන්නේ නැහැ.මම වියට්නාම්යේ ඉන්න කොටත් ලේ දුන්නා 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 06:45 PM Posted By indika76 on 10 May 2019 09:19 AM මගේ ලේ නම් රතු පාටයි. එච්චරයි මම දන්නේ... හෑ රතුපාටයි......හරි පුදුමයි 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 06:46 PM Posted By Imalka on 10 May 2019 09:28 AM Posted By Dilki on 10 May 2019 01:53 AM Posted By Imalka on 09 May 2019 09:13 PM ස්තුතියි පොස්ට් වලට....අපේ නම් සැහෙන්න ලේ පිච්චිලා තියෙන්නේ මේ දවස්වල ආරංචි වෙන දේවල් අහලා ලංකාවේ ආණ්ඩුවෙ වැඩබැරි දාස ලගේ O- තමයි දුර්ලභ නේද ? මගේ ඉස්සර තිබ්බේ ඒක, පස්සේ මම වෙනස් කරගත්තා. හැබැයි O+ අයට නෙගටිව් කරන එක සාර්ථක නැහැ. -විහිලුවට- හි හි අයියගෙ තියෙන ලක්ෂණ හැටියට නම් ලේ මිශ්‍ර වෙලා කියල පේනව මම හිතුවා ඔය ටික අහගන්න වෙයි කියලා හිටං. අවුරුදු ගානක පර්යේෂණයකින් O- අය ඒක O + කරන්නේ කොහොමද කියල හොයාගෙන තියෙන්නේ , බොරු නෙමෙයි මේක හොයාගත්ත කෙනාට ආචාර්ය උපාධියක් පවා ලැබුනා ලංකාවේ විශ්වවිද්යාලයකින්. නොදන්නා අය අහන්න හි හි අනේ අපිට නම් බෑ පිස්සු බලු රෝගෙ හදාගන්න 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 06:47 PM Posted By samantha on 10 May 2019 11:55 AM මම නම් 20 වරකට වඩා ලේ දීලා තියෙනවා. නමුත් දැන් නම් ගන්නේ නැහැ. හරි වටින වැඩක්නේ අයියෙ. මටත් හරි ආසයි. ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් ද 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner