You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:37 AM by  maduranga001
පිළිකා නසන පලතුරක්
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 11:19 AM
    කටු ආනෝදා


    පිළිකා මැඩීමට ලබාදෙන Chemo ප්‍රතිකාරය මෙන් 10000 ගුණයක පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පලතුරෙහි ඇතිබව ලොවපුරා විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ගණනාවක සිදුකල පර්යේෂණ වලින් සනාථ වී ඇති අතර, ලොවපුරා මහාපරිමාණ ඖෂධ සමාගම් මෙම ස්වභාවික සංයෝගයන් වෙන්කරගෙන,වාණිජ මට්ටමෙන් නිපදවා ලාභ ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.

     වැදගත් කරුණක් වන්නේ කටු අනෝදා වල අඩංගු පිලිකා  මර්දකයන් විනාශ කරනු ලබන්නේ පිළිකා සයිල පමණක් වීමයි. නිරෝගී සයිල වලට කිසිදු හානියක් සිදු නොකරයි. ඔබත් හැකි සැමවිටම කටු අනෝදා ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම කරන්න.



    වැඩි විස්තර සදහා:-

    http://informaticsoutsourcing.com/global-outsourcing-services/?p=159

    http://www.lankanewspapers.com/news/2009/9/47569_space.hgtml

    http://www.youtube.com/watch?v=LICiOm7xbzs

    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    08 Feb 2019 11:56 AM
    දැනන් හිටියද මෙයිට කලින්
    Udeshika Herath
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Feb 2019 10:15 PM
    කටු අනෝදා දැන් ඉන්න ගොඩක් අය දන්නෙත් නැති තරම්. ගම් වලත් දැන් අඩුයි.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    08 Feb 2019 11:08 PM
    Posted By hasithad on 08 Feb 2019 10:15 PM
    කටු අනෝදා දැන් ඉන්න ගොඩක් අය දන්නෙත් නැති තරම්. ගම් වලත් දැන් අඩුයි.


    ඒක වෙන්න පුළුවන්. අපේ ගෙදර නම් තියනෝ
    Udeshika Herath
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Feb 2019 12:09 AM
    ඔන්න එහෙනම් අපි ට්‍රිප් එකක් එනවා.. පඬුවස් නුවර නටඹුන් බලලා කටු අනෝදා කාල යන්න.

    මම ආසම පළතුරක්. ගොඩක් ගුණයි කියලත් දන්නවා. කටු අනෝදා ජූස් නම් සුපිරි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 12:21 AM
    Posted By maduranga001 on 09 Feb 2019 12:09 AM
    ඔන්න එහෙනම් අපි ට්‍රිප් එකක් එනවා.. පඬුවස් නුවර නටඹුන් බලලා කටු අනෝදා කාල යන්න.

    මම ආසම පළතුරක්. ගොඩක් ගුණයි කියලත් දන්නවා. කටු අනෝදා ජූස් නම් සුපිරි..


    ගස් වල ගෙඩි තියෙන කාලෙක ආවොත් ශෝයි ඉතිම්
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 12:23 AM
    මම දන්න විදියට
    මැටි අනෝදා
    වැලි අනෝදා කියල වර්ග 2 තියේ. පින්තූර හෙට දාන්නම්.
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 12:27 AM
    Udeshika Herath
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Feb 2019 12:31 AM
    ඔව්. වැලි අනෝදා රසෙන් වැඩියි. ඇට ගොඩයි. මදය ටිකයි. ගෙඩියත් පොඩියි. අපි පොඩි කාලේ ඕවා පැහුනහම කඩලා ගෙනත් දුමේ තියෙනව. එතකොට ගානට ඉදෙනව. නැත්නම් ගහේදීම ලේන්නු වග කියනව. ගස් ගොඩක් තිබ්බ අපේ මහ ගෙදර.

    කටු අනෝදා නොහොත් කටු ආත්තා ගෙඩිය ලොකුයි. මදය වැඩිපුර තියෙනවා. පමණට ඉදුනහම කන්න ඕන. වැඩිපුර ඉදුනහම කන්න අමාරුයි. ( ලැබුනහම කාටත් දැනගැනීම සඳහා ෆොටෝ දාන්නකො නංගි.)

    කවදද දැන් අපි එන්න ඕන? මොන කාලෙටද ඔයාලගෙ කටු ආත්ත පැහෙන්නෙ?

    ඔය නටඹුන් විස්තර සහිතව මගේ දෝණිට පෙන්වන්න වුවමනාව තියෙනවා. එයා හරි කැමතියි ඒවා විස්තර සහිතව දැනගන්න.
    මෙගේ හාමිනේත් කියනවා බබාලට පෙන්වන්නත් එක්ක යමු කියල. එහෙම අවොත් ඔයාලත් බලල යන්න එන්නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    09 Feb 2019 01:33 AM
    ඉතා වටිනා සොයා ගැනීමක්..මම් නම් කටු අනෝද කාල නෑ...ස්තුතියි අක්කි දැනුවත් කරාට
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    09 Feb 2019 01:35 AM
    Posted By Udeshika Herath on 09 Feb 2019 12:27 AM

    මේන් මේ වර්ගෙ නම් කාල තියේ  ....මේකෙ නම ?
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    09 Feb 2019 01:37 AM
    Posted By maduranga001 on 09 Feb 2019 12:31 AM
    ඔව්. වැලි අනෝදා රසෙන් වැඩියි. ඇට ගොඩයි. මදය ටිකයි. ගෙඩියත් පොඩියි. අපි පොඩි කාලේ ඕවා පැහුනහම කඩලා ගෙනත් දුමේ තියෙනව. එතකොට ගානට ඉදෙනව. නැත්නම් ගහේදීම ලේන්නු වග කියනව. ගස් ගොඩක් තිබ්බ අපේ මහ ගෙදර.

    කටු අනෝදා නොහොත් කටු ආත්තා ගෙඩිය ලොකුයි. මදය වැඩිපුර තියෙනවා. පමණට ඉදුනහම කන්න ඕන. වැඩිපුර ඉදුනහම කන්න අමාරුයි. ( ලැබුනහම කාටත් දැනගැනීම සඳහා ෆොටෝ දාන්නකො නංගි.)

    කවදද දැන් අපි එන්න ඕන? මොන කාලෙටද ඔයාලගෙ කටු ආත්ත පැහෙන්නෙ?

    ඔය නටඹුන් විස්තර සහිතව මගේ දෝණිට පෙන්වන්න වුවමනාව තියෙනවා. එයා හරි කැමතියි ඒවා විස්තර සහිතව දැනගන්න.
    මෙගේ හාමිනේත් කියනවා බබාලට පෙන්වන්නත් එක්ක යමු කියල. එහෙම අවොත් ඔයාලත් බලල යන්න එන්නම්.

    අර උඩ රූපෙ තීන්නෙ වැලි අනෝද කියන එකද අය්ය  ?   ඒව නම් රසායි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Feb 2019 04:43 AM
    Posted By Udari on 09 Feb 2019 01:35 AM
    Posted By Udeshika Herath on 09 Feb 2019 12:27 AM

    මේන් මේ වර්ගෙ නම් කාල තියේ  ....මේකෙ නම ?

    වැලි අනෝදා තමයි..මෙහේ නම් කියන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Feb 2019 04:45 AM
    ස්තුතියි මේ ලිපියට..

    මං ආසම කෑමක් කටු අනෝදා එකට....බලන්නකෝ ඒකෙත් හැටි නේද...ලෙඩ රෝග රැසකට වගේම රුව රැකගන්න පුලුවන්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Feb 2019 07:29 AM
    mamath harima asa kamak
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 09:21 AM
    Posted By maduranga001 on 09 Feb 2019 12:31 AM
    ඔව්. වැලි අනෝදා රසෙන් වැඩියි. ඇට ගොඩයි. මදය ටිකයි. ගෙඩියත් පොඩියි. අපි පොඩි කාලේ ඕවා පැහුනහම කඩලා ගෙනත් දුමේ තියෙනව. එතකොට ගානට ඉදෙනව. නැත්නම් ගහේදීම ලේන්නු වග කියනව. ගස් ගොඩක් තිබ්බ අපේ මහ ගෙදර.

    කටු අනෝදා නොහොත් කටු ආත්තා ගෙඩිය ලොකුයි. මදය වැඩිපුර තියෙනවා. පමණට ඉදුනහම කන්න ඕන. වැඩිපුර ඉදුනහම කන්න අමාරුයි. ( ලැබුනහම කාටත් දැනගැනීම සඳහා ෆොටෝ දාන්නකො නංගි.)

    කවදද දැන් අපි එන්න ඕන? මොන කාලෙටද ඔයාලගෙ කටු ආත්ත පැහෙන්නෙ?

    ඔය නටඹුන් විස්තර සහිතව මගේ දෝණිට පෙන්වන්න වුවමනාව තියෙනවා. එයා හරි කැමතියි ඒවා විස්තර සහිතව දැනගන්න.
    මෙගේ හාමිනේත් කියනවා බබාලට පෙන්වන්නත් එක්ක යමු කියල. එහෙම අවොත් ඔයාලත් බලල යන්න එන්නම්.


    කාලයක් නම් නෑ. ලඟදි ගෙඩියක කඩල තබුන. අයියල එන්නකො. ආවම හොයල හරි දෙන්න බැරියැ
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 09:22 AM
    Posted By Udari on 09 Feb 2019 01:33 AM
    ඉතා වටිනා සොයා ගැනීමක්..මම් නම් කටු අනෝද කාල නෑ...ස්තුතියි අක්කි දැනුවත් කරාට


    වෙල්කම් අනා
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 09:23 AM
    Posted By Udari on 09 Feb 2019 01:35 AM
    Posted By Udeshika Herath on 09 Feb 2019 12:27 AM

    මේන් මේ වර්ගෙ නම් කාල තියේ  ....මේකෙ නම ?


    වැලි අනෝදා
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 09:24 AM
    Posted By chamaramind on 09 Feb 2019 04:45 AM
    ස්තුතියි මේ ලිපියට..

    මං ආසම කෑමක් කටු අනෝදා එකට....බලන්නකෝ ඒකෙත් හැටි නේද...ලෙඩ රෝග රැසකට වගේම රුව රැකගන්න පුලුවන්


    ඒක තමයි චාමර අපි වැඩිය හිතන්නෙත් නෑනෙ
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    09 Feb 2019 09:25 AM
    Posted By Ind007ka on 09 Feb 2019 07:29 AM
    mamath harima asa kamak


    ලුණු වතුර දාගෙන කද්දි තවත් නියමයි
    Udeshika Herath
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>