You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 37 of 72 << < 3536373839 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Apr 2019 11:15 PM
මේ ලියුමෙ ලියා තිබෙන්නෙ මොකද්ද කියන කෙනාට ලොකූඋඌඌ.....සප්‍රයිස්
"මං හෙට මැරෙනව අයියෙ. " කියලද එහෙනං. ;P
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Apr 2019 11:18 PM
ඕක හිස් කොලයක් ....................
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Apr 2019 11:44 PM
Posted By Udari on 28 Apr 2019 11:07 PM
@ ඉසුරු අය්ය

දුප්
මම ඉමල්ක අය්ය ට කියන්න ඕන නෑ , ඕන උනානම් ගෙනත් දෙනෝ
    අන්න හරි නංගි,....දෙන්නම් එකට දෙකක් 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Apr 2019 05:31 AM
මේ දෙන්නේ මෙයාලගේ පළවෙනි ලියුම වෙන්න ඕන
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
29 Apr 2019 07:09 PM
යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් 🙈

මොකක්ද නන්ගියෙ හරි එක කියාපම්කො
දැන් ලියුම් කීයක් ලිව්වද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Apr 2019 08:32 PM
රමේෂ් අයියා............. මේ නොම්මරේට රුපියල් පනහක රීලෝඩ් එකක් දාගෙන එන්නකෝ ------ මේ දැන්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:31 PM
@ මදු අය්ය

ඒම දුකක් දීල නෑ අය්ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:32 PM
@ චාමර

එයාට ලැබුණු එකකට පිළිතුරක්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:33 PM
@ දිල්කි අක්කි

ලුණුයි බතුයි කන කේස් එකක් නෙමේ අලේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:34 PM
@ ඉසුරු අය්ය

සිරාවට ලියල තියේ

හෙට උත්තරය පෙන්නනෝ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:34 PM
@ ඉමල්ක අය්ය

ඒ කාලෙ රී ලෝඩ් තිබිල නෑ අනේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
29 Apr 2019 10:09 PM
"මම ඔයාට කැමති නෑ අයියෙ." කියල.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 10:21 PM
Posted By maduranga001 on 29 Apr 2019 10:09 PM
"මම ඔයාට කැමති නෑ අයියෙ." කියල.

ලඟටම ආව අය්ය ,  අවසානෙට කියන්නෙ මේම නෙමේ ඒ උනාට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
30 Apr 2019 12:38 AM
එහෙනම් "මම ඔයාට කැමතියි" කියල ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
30 Apr 2019 12:42 AM
"මම ඔයාට කැමතියි."හෝ "මම ඔයාට ආදරෙයි." කියල.

එහෙම නැත්නම්
"I love you."

එහෙමත් නැත්නම්
"நான் உன்னை நேசிக்கிறேன்."

කියල.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Apr 2019 02:31 AM
Posted By maduranga001 on 30 Apr 2019 12:42 AM
"මම ඔයාට කැමතියි."හෝ "මම ඔයාට ආදරෙයි." කියල.

එහෙම නැත්නම්
"I love you."

එහෙමත් නැත්නම්
"நான் உன்னை நேசிக்கிறேன்."

කියල.

හි හි කැමති කියල නෙමේ අය්ය  අකමැති නම් ඒක  වෙන විදියකට තමා ගර්ල්ස් ල කියන්නෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Apr 2019 05:29 AM
මම ඔයාගෙනේ පැටියෝ කියලද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
30 Apr 2019 11:20 AM
%$^$^&*(&%$@! කියල තමයි තියෙන්නේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
30 Apr 2019 01:19 PM
"ආයෙත් මට ලියුම් දෙන්න එපා. මම කැමති නෑ යකෝ" කියල.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
30 Apr 2019 01:20 PM
"මම ඔයාට වඩා වැඩිමල් මල්ලි" කියල.
0
You are not authorized to post a reply.
Page 37 of 72 << < 3536373839 > >>