You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 5 of 10 << < 34567 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Oct 2018 09:06 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ඇත්ත .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:06 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 28 Sep 2018 11:33 PM
ඒ නිසා සෑම දෙයක්ම සුභවාදීව සිතන්න පුරුදුවෙමු...


අනිවාර්යෙන්ම අපේ සිතුවිලි බලපානව  හොඳ හෝ නරක ප්‍රතිඵල ලැබෙන්න
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:07 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 01 Oct 2018 09:06 PM
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ඇත්ත .


ස්තූතියි අයියෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:09 PM
  •  Quote
  •  Reply
'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන් ඇසුවේය.
'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය.

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Oct 2018 06:50 AM
  •  Quote
  •  Reply
සත්‍යය ගොඩක් වේදනාකාරියි...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Oct 2018 09:35 AM
  •  Quote
  •  Reply
ඒ කියන්නෙ ජීවිතය කියන්නෙ සුන්දර බොරුවක්......අනේ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12928






--
02 Oct 2018 04:37 PM
  •  Quote
  •  Reply
පික්ශු මෙයා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Oct 2018 04:29 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 02 Oct 2018 06:50 AM
සත්‍යය ගොඩක් වේදනාකාරියි...

ඒක හරි අයියේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Oct 2018 04:30 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Oct 2018 09:35 AM
ඒ කියන්නෙ ජීවිතය කියන්නෙ සුන්දර බොරුවක්......අනේ

ඒමත් නෑ අනේ..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Oct 2018 04:31 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 02 Oct 2018 04:37 PM
පික්ශු මෙයා


හූම් සුට්ටක් විතර..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Oct 2018 04:32 PM
  •  Quote
  •  Reply

ඇතුලතට කාන්දුවන්නට ඉඩ නොදෙනතාක් මුලු මහත් සාගර ජලයට වුව ද නැවක් ගිල්වා දැමිය නොහැකිය. ඔබගේ සිත තුළට වැද්ද නොගන්නා තාක් කල් ජීවිතයේ කිසිදු දුක් පීඩාවකට ඔබව වේදනාවට පත් කළ නොහැකිය.

Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Oct 2018 08:22 PM
  •  Quote
  •  Reply
නොදැනුවත්වම කාන්දු වෙනව අනේ ..
ඔවදනට ගොඩාක් තුති අක්කී
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Oct 2018 08:24 PM
  •  Quote
  •  Reply
ඔවදනට නම් ගොඩක් ස්තූතියි ...
මගේ හිතේ හිලක් තියෙනවද කොහෙද.. හැම දෙයක්ම කාන්දු වෙනවා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Oct 2018 08:13 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Oct 2018 08:22 PM
නොදැනුවත්වම කාන්දු වෙනව අනේ ..
ඔවදනට ගොඩාක් තුති අක්කී


තැන්කූ නංගී
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Oct 2018 08:14 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 10 Oct 2018 08:24 PM
ඔවදනට නම් ගොඩක් ස්තූතියි ...
මගේ හිතේ හිලක් තියෙනවද කොහෙද.. හැම දෙයක්ම කාන්දු වෙනවා...


ඒනම් ඉතිම් සිමෙන්ති දාලවත් හිල වහන්න වෙනව අයියා...
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Oct 2018 01:39 PM
  •  Quote
  •  Reply
කතාව නම් සහතික ඇත්ත, තොප්පිය දාගන්නේ නැති තාක් ඔබ ස්වාධීනයි/නිරවුල්/ශක්තිවන්තයි 

ඒ උනාට...... මේ කාන්දු වෙන ආකාරය ගැන.... පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Oct 2018 01:53 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Oct 2018 01:39 PM
මේ කාන්දු වෙන පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා

හීනියට කියලා දාන්න සැර බාල කරලා .........
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
12 Oct 2018 01:57 PM
  •  Quote
  •  Reply

බොහොම ස්තූතියි සහෝදරී අවවාදය ට.ඒක බොහොම වටින කතාවක්

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Oct 2018 05:44 PM
  •  Quote
  •  Reply
සත්‍ය කාථාවක්
නමුත් ඔහොම කරන්න පුලුවන් කාටද
දවස ගානේ එක එක සේවල් කාන්දු වෙනවා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Oct 2018 06:36 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Oct 2018 01:39 PM
කතාව නම් සහතික ඇත්ත, තොප්පිය දාගන්නේ නැති තාක් ඔබ ස්වාධීනයි/නිරවුල්/ශක්තිවන්තයි 

ඒ උනාට...... මේ කාන්දු වෙන ආකාරය ගැන.... පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා

ඉමල්ක අය්ය  වෙන මොකද්දෝ කාන්දුවක් ගැන වද වෙනෝ වගේ  .....😆😂
0
Add Reply
Page 5 of 10 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below