Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 10:30 PM by Udeshika Herath රූ රහස් 66 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 18 Sep 2018 09:04 PM Posted By Udari on 18 Sep 2018 08:59 PM Posted By maduranga001 on 18 Sep 2018 08:57 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... මට මැවිලා පේනවා උදේට කස්ටියගේ තොල් කූඹි කාල තොල් බරියෝ වගේ නැගිටින හැටි. හා.....රෑට සෝදල දොයියන්නෙ හා රෑට සෝදල දොයියන්නෙ බය වෙන්න එපා තුදූ මං ඉන්නවනෙ.. 0 maduranga001Most Senior MemberPosts:14123 18 Sep 2018 09:14 PM Posted By Udari on 18 Sep 2018 08:59 PM Posted By maduranga001 on 18 Sep 2018 08:57 PM මට මැවිලා පේනවා උදේට කස්ටියගේ තොල් කූඹි කාල තොල් බරියෝ වගේ නැගිටින හැටි. හා රෑට සෝදල දොයියන්නෙ මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි 0 UdariSuper Senior MemberPosts:5555 19 Sep 2018 08:55 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඊය අනේ......තියෙන ඉරිසියාව අපි ලස්සන වෙනවට 0 isurusamSuper Senior MemberPosts:7342 19 Sep 2018 09:06 PM Posted By Udari on 19 Sep 2018 08:55 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඊය අනේ......තියෙන ඉරිසියාව අපි ලස්සන වෙනවට වඩේමයි ඉරිසියා කරන්න .....(මොක ගෑවත් උපන් කැත යන්නේ නෑ ) 0 UdariSuper Senior MemberPosts:5555 19 Sep 2018 09:10 PM Posted By isurusam on 19 Sep 2018 09:06 PM Posted By Udari on 19 Sep 2018 08:55 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඊය අනේ......තියෙන ඉරිසියාව අපි ලස්සන වෙනවට වඩේමයි ඉරිසියා කරන්න .....(මොක ගෑවත් උපන් කැත යන්නේ නෑ ) ආ එහෙමද හිතන් ඉන්නෙ .......කොල්ලො කවද්ද ඇත්ත කිව්වෙ 0 isurusamSuper Senior MemberPosts:7342 19 Sep 2018 09:13 PM Posted By Udari on 19 Sep 2018 09:10 PM Posted By isurusam on 19 Sep 2018 09:06 PM Posted By Udari on 19 Sep 2018 08:55 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඊය අනේ......තියෙන ඉරිසියාව අපි ලස්සන වෙනවට වඩේමයි ඉරිසියා කරන්න .....(මොක ගෑවත් උපන් කැත යන්නේ නෑ ) ආ එහෙමද හිතන් ඉන්නෙ .......කොල්ලො කවද්ද ඇත්ත කිව්වෙ කෙල්ලෝ ඇත්තම කියනවද? 0 UdariSuper Senior MemberPosts:5555 19 Sep 2018 10:17 PM Posted By isurusam on 19 Sep 2018 09:13 PM Posted By Udari on 19 Sep 2018 09:10 PM Posted By isurusam on 19 Sep 2018 09:06 PM Posted By Udari on 19 Sep 2018 08:55 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඊය අනේ......තියෙන ඉරිසියාව අපි ලස්සන වෙනවට වඩේමයි ඉරිසියා කරන්න .....(මොක ගෑවත් උපන් කැත යන්නේ නෑ ) ආ එහෙමද හිතන් ඉන්නෙ .......කොල්ලො කවද්ද ඇත්ත කිව්වෙ කෙල්ලෝ ඇත්තම කියනවද? කෙල්ලන් යනු ඇත්ත කීම සඳහාම ඉපදී ඇති ජීවී කොට්ටාශයකි........හිකිස් 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 02:19 PM Posted By sha733 on 19 Sep 2018 07:36 PM මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... කියලනෙ කියන්නෙ. අවුලක් නඋ කොහොමත් උදේ වෙනකං තියෙන්නෙ නැති වෙයි තිබ්බත් ගාපු ඒවගේ හැටියට කැරපොත්තෝ මීයෝ කූඹි වග කියයි ඒම වෙයිද 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. 0 sha733Super Senior MemberPosts:7332 03 Dec 2018 01:22 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. වයිෆ් එක්ක අවුලක් ගියාම කරන්න හිතං ඉන්නෙ . එයාගෙ දත් බුරැසුව උපයෝගි කරගෙන ස්තූතියි මල්ලි................... 0 UdariSuper Senior MemberPosts:5555 03 Dec 2018 07:20 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. ඔයාලයි කුණු යවන්න බුරුසුවක් නම් මදි වෙයි......පොල් ලෙල්ලක් දෙකට කපල වත් ගන්න වස්තුල 😅 0 UdariSuper Senior MemberPosts:5555 03 Dec 2018 07:22 PM Posted By sha733 on 03 Dec 2018 01:22 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. වයිෆ් එක්ක අවුලක් ගියාම කරන්න හිතං ඉන්නෙ . එයාගෙ දත් බුරැසුව උපයෝගි කරගෙන ස්තූතියි මල්ලි................... ආන් ඒකට තමා සැබෑ ආදරේ කීයම්නෙ 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Dec 2018 08:00 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. ස්තූතියි චාමර 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Dec 2018 08:03 PM Posted By sha733 on 03 Dec 2018 01:22 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. වයිෆ් එක්ක අවුලක් ගියාම කරන්න හිතං ඉන්නෙ . එයාගෙ දත් බුරැසුව උපයෝගි කරගෙන ස්තූතියි මල්ලි................... ඒනම් අවසානෙ ලංවෙලා වගේ 😂😂 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Dec 2018 08:04 PM Posted By Udari on 03 Dec 2018 07:22 PM Posted By sha733 on 03 Dec 2018 01:22 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. වයිෆ් එක්ක අවුලක් ගියාම කරන්න හිතං ඉන්නෙ . එයාගෙ දත් බුරැසුව උපයෝගි කරගෙන ස්තූතියි මල්ලි................... ආන් ඒකට තමා සැබෑ ආදරේ කීයම්නෙ කෙහෙල් 🍌 මල 🌹 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2018 07:07 AM Posted By sha733 on 03 Dec 2018 01:22 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. වයිෆ් එක්ක අවුලක් ගියාම කරන්න හිතං ඉන්නෙ . එයාගෙ දත් බුරැසුව උපයෝගි කරගෙන ස්තූතියි මල්ලි................... අලුත් බුරුසුවක් ගන්න 0 indika76Most Senior MemberPosts:10457 08 Dec 2018 03:23 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. අපි නම් ඉතිං පොල් කොස්සකට විම් ටිකක් දාලා උලනවා... 0 UdariSuper Senior MemberPosts:5555 08 Dec 2018 09:40 PM Posted By indika76 on 08 Dec 2018 03:23 PM Posted By chamaramind on 03 Dec 2018 08:00 AM ඔබේ කකුල් දෙපා වල පිරිසිදු බාවය අඩුද?එහෙනම් හොඳම විසදුම කස්තුරි කහ කුඩු සහ ෂැම්පු,බුරුසුවක් තමයි ඕන.... ඔබ නාන්න යනකොට කකුල් සුද්ද කරන්න කැම්මැලිද...එහෙනම් දැන් ඉඳන් සුද්ද කරමු...පොඩි හිස් යෝගට් භාජනකට කස්තුරි කහ කුඩු සහ ෂැම්පු දමා කලවම් කර ඊට පසුව බුරුසුව අරන් කලවම් කරගත් දේ බුරුසුව ගා ඔබේ කකුල් දෙපා වලට තවරා විනාඩි 3ක් පමණ විතර තිබි..ඉන් පසු වතුර වලින් හොඳන්න.. අපි නම් ඉතිං පොල් කොස්සකට විම් ටිකක් දාලා උලනවා... සෝයි ......හට්ටි වලන් සෝදනව වගේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Feb 2019 11:06 PM සුදු හඳුන් රෝස වතුර දමා තලපයක් පදමට මිශ්‍ර කර මුහුනේ ගල්වා විනාඩි 20 න් පමණ සෝදන්න. 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty