You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2019 09:30 PM by  chamara duleep
සරු අස්වනු
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න


    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.


    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?


    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.


    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.


    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.


    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.


    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.




    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    30 Jun 2018 05:31 AM
    මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුනේ
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    30 Jun 2018 05:56 AM
    Posted By Udari on 30 Jun 2018 05:31 AM
    මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුන
    වැරදී නැත .හෝම්  පේජ්  එකට එන්නේ   ඔයාගේ  පොස්ට්  එකට  comment  කලාට  පසු ඔයා හෝ වෙන කෙනෙක් .
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    30 Jun 2018 06:09 AM
    Posted By Udari on 30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න


    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.


    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?


    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.


    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.


    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.


    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.


    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.






    කාන්තාවනට වටිනා තොරතුරු රැසක් ගෙනල්ලා 
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    30 Jun 2018 06:14 AM
    පිරිමි පාර්ශවයත් කරල බලන්න , ඔය බන්ඩිය එන්නෙ එහෙම නැතුව හැන්ඩි වෙලා එනවලු එතකොට 😂
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    30 Jun 2018 06:18 AM
    30 පහල අයනේ මේකේ ඉන්නේ ........ඒ හින්දා මේවා කරන්න හොද නෑ ....
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    30 Jun 2018 12:28 PM
    Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..

    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    30 Jun 2018 12:38 PM
    Posted By Udari on 30 Jun 2018 12:28 PM
    Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..

    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට
    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට.............................................. මොනා  අපෝ නැහැ ............. මම නම් බින්දුවක්වත් ඉරිසියා නැහැ 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    30 Jun 2018 06:49 PM
    30 පැන්නට පස්සෙවත් බලමු නේද...
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    30 Jun 2018 07:03 PM
    Posted By Udari on 30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න


    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.


    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?


    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.


    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.


    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.


    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.


    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.




    වැඩිපුර වතුර බොන්න අනිවාර්යෙන්ම ඕන
    අනික කෑමෙන්
    වැඩිපුර පළතුරු අනුභවය
    භාවනාව යෙදෙන්න ඕන
    වා‍ය්‍යාම කරන්න ඕන
    යෝග කරනවනම් වඩාත් හොඳයි

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Jul 2018 03:45 AM
    30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.
    30 න් පස්සෙත් ලස්සනට ඉන්න
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Jul 2018 03:46 AM
    රාත්‍රී ආහාරය සිමා කිරීමත් කියන එකත් ඇතුලත් විය යුතුයි. මම රාත්‍රී ආහාරය නවත්වුවට පස්සේ බන්ඩිය අඩු වුනා හිටු කියල.
    රාත්‍රියට සැහැල්ලුවට අඩුවෙන් ආහාර ගැනීම තමයි කෝකටත් හොඳ.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    01 Jul 2018 05:17 AM
    Posted By maduranga001 on 01 Jul 2018 03:45 AM
    30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.
    30 න් පස්සෙත් ලස්සනට ඉන්න

    30 ට කලින් කොහොමත් ලස්සනට ඉන්නවනේ.......මේ අක්කිලාට බබාල ලැබුනම නේ එච්චර  උනන්දුවක් නැත්තෙ, ඒකයි අය්ය  "ත් " දැම්මෙ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 Jul 2018 10:38 AM
    පිරිමි ඉතින් කවදත් කඩවසම්නෙ.....30, 40, 50 ගියත්.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    01 Jul 2018 06:58 PM
    අනිවා අනිව ...
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Jul 2018 08:12 PM
    ඒකනේ ගෑනුන්ට ඕක තේරෙන්නේ නෑ ........
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    01 Jul 2018 08:59 PM
    ආහ් මෙන්න ..........පිරිමි පාර්ශවය පෝලිමට ඇවිත් එයාලගෙ ලස්සන කියන්නෙ........අනේ යන්න අය්යල..................පිරිමි මේව පිළිපදින්නෙත් නෑ හයියූ 😉😉
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    05 Jul 2018 06:35 PM

    kaha333

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Jul 2018 08:10 PM
    ෂා කහ වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියල දැන්නෙ දන්නෙ, ස්තුතියි අය්ය
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>