Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 10:30 PM by Udeshika Herath රූ රහස් 66 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 08 Sep 2018 09:42 AM අපි නම් යෝගට් කනවා... 0 maduranga001Most Senior MemberPosts:14123 08 Sep 2018 09:49 AM Posted By indika76 on 08 Sep 2018 09:42 AM අපි නම් යෝගට් කනවා... අපි නම් රෑට මූණේ ගානවා. උදේට කනවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 11:36 AM Posted By chamaramind on 08 Sep 2018 08:20 AM Posted By Udeshika Herath on 07 Sep 2018 08:37 PM මුහුණේ ඇති black heads white heads ඉවත් කිරීමට අවශ්‍ය දේ අර්තාපල් ගෙඩියක් දෙහි මුලින්ම අල ගෙඩිය බ්ලෙන්ඩර් කරගන්න. ඉන් පසුව එයට දෙහි බෑයක යුෂ මිරිකා හොදින් කවලම් කර මුහුණේ ආගල්ප කරන්න. Black heads ඇති තැන් වල වැඩියෙන් තවරා විනාඩි 30 පමණ තබා සෝදන්න. මෙය දිනපතා කිරීමෙන් මෙම ලප ඉවත්කරගත හැක... මම නම් යෝගට් සහ කස්තුරු කහ එක්ක මුහුණේ ආලේප කරනවා.. මේකත් කරලම බලන්න ඕන..ස්තුතියි උදේශිකා මම නම් යෝගට් වගේ ඒව මූනෙ ගාන්නෑ කනව මිසක. කප්1 කන්න පුළුවන් නම් ඒකත් කනව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 11:37 AM Posted By maduranga001 on 08 Sep 2018 09:49 AM Posted By indika76 on 08 Sep 2018 09:42 AM අපි නම් යෝගට් කනවා... අපි නම් රෑට මූණේ ගානවා. උදේට කනවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. කොහොමද ටිකිරි මොලේ 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2018 12:36 PM අවදානම් කියල හිතන කට්ටිය අර ඈත කොනට යන්න.... හාද.. අවදානම් කියල අතඅරින්නේ නෑ 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 04:07 PM Posted By sha733 on 08 Sep 2018 12:36 PM අවදානම් කියල හිතන කට්ටිය අර ඈත කොනට යන්න.... හාද.. අවදානම් කියල අතඅරින්නේ නෑ අන්න හල ඒම තමා ඉන්න ඕන 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 10:44 AM මේකම ගගා ඉන්න බෑ තව එකක් ඕනේ බියුටි කචල් නෝනගෙන් 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 05:28 PM ඒකනේ......දැන් අපි හැමෝගෙම ඔක්කොම heads ගිහින් 0 maduranga001Most Senior MemberPosts:14123 13 Sep 2018 05:35 PM ඔය බ්ලැක් හෙඩ්ස් වල පාට මොකක්ද? 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 05:47 PM Posted By maduranga001 on 13 Sep 2018 05:35 PM ඔය බ්ලැක් හෙඩ්ස් වල පාට මොකක්ද? සන්වන් පාටලු...... 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 10:16 AM Posted By sha733 on 13 Sep 2018 10:44 AM මේකම ගගා ඉන්න බෑ තව එකක් ඕනේ බියුටි කචල් නෝනගෙන් මෙයත් දැන් ගානකට ඇවිත් 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 10:17 AM Posted By maduranga001 on 13 Sep 2018 05:35 PM ඔය බ්ලැක් හෙඩ්ස් වල පාට මොකක්ද? පහල උත්තරේ තීනෝ 0 sha733Super Senior MemberPosts:7332 16 Sep 2018 02:17 PM Posted By Udeshika Herath on 15 Sep 2018 10:16 AM Posted By sha733 on 13 Sep 2018 10:44 AM මේකම ගගා ඉන්න බෑ තව එකක් ඕනේ බියුටි කචල් නෝනගෙන්ෙ මෙයත් දැන් ගානකට ඇවිත් ඇග කීරි ගැහිල ගියා වචන ටිකට. හිතාගන්න බෑ ගැබ්ව ඇති තේරැම 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Sep 2018 08:27 PM Posted By sha733 on 16 Sep 2018 02:17 PM Posted By Udeshika Herath on 15 Sep 2018 10:16 AM Posted By sha733 on 13 Sep 2018 10:44 AM මේකම ගගා ඉන්න බෑ තව එකක් ඕනේ බියුටි කචල් නෝනගෙන්ෙ මෙයත් දැන් ගානකට ඇවිත් ඇග කීරි ගැහිල ගියා වචන ටිකට. හිතාගන්න බෑ ගැබ්ව ඇති තේරැම තේරුම නම් මෙයයි... දැන් ඉතිම් මෙයත් මේ ගැන හරි උනන්දුයි. කියන එක තමා.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... 0 UdariSuper Senior MemberPosts:5555 18 Sep 2018 08:48 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... හම්මේ........ ඔන්න මග තොටේදි කරදරයක් උනොත් අක්කිම බලාගන්න හොඳේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Sep 2018 08:52 PM Posted By Udari on 18 Sep 2018 08:48 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... හම්මේ........ ඔන්න මග තොටේදි කරදරයක් උනොත් අක්කිම බලාගන්න හොඳේ හපොයි....කොන්දේසි සහිතයි කියල දාන්න බැරි වෙලානෙ.. 0 maduranga001Most Senior MemberPosts:14123 18 Sep 2018 08:57 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... මට මැවිලා පේනවා උදේට කස්ටියගේ තොල් කූඹි කාල තොල් බරියෝ වගේ නැගිටින හැටි. 0 UdariSuper Senior MemberPosts:5555 18 Sep 2018 08:59 PM Posted By maduranga001 on 18 Sep 2018 08:57 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... මට මැවිලා පේනවා උදේට කස්ටියගේ තොල් කූඹි කාල තොල් බරියෝ වගේ නැගිටින හැටි. හා.....රෑට සෝදල දොයියන්නෙ හා රෑට සෝදල දොයියන්නෙ 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Sep 2018 09:02 PM Posted By maduranga001 on 18 Sep 2018 08:57 PM Posted By Udeshika Herath on 18 Sep 2018 08:31 PM රෝස පැහැති තොල් සඟලක් සඳහා අවශ්‍ය දේවල් මී පැණි. තේ හැදි 1 බීට්රූට් ඉස්ම තේ හැදි කාලක් මෙම ද්‍රව්‍ය දෙක හොඳින් කවලම් කර රාත්‍රියේ ආලේප කර පසු දින උදෑසන සෝදන්න... මට මැවිලා පේනවා උදේට කස්ටියගේ තොල් කූඹි කාල තොල් බරියෝ වගේ නැගිටින හැටි. මා විසින් වග කියනු (නො)ලැබේ .. 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty