You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 26 << < 7891011 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Sep 2018 12:16 PM
Posted By maduranga001 on 10 Sep 2018 09:45 AM
දුර වැඩිවීම නිසා කට්ටියගේ සහභාගීත්වය අඩුනම් අපි වෙන නගරයක් තෝරා ගමු...
(තාමත් සහභාගීත්වය ස්ථිර කරලා තියෙන්නේ කිහිප දෙනෙක් විතරයි)
ඕන නගරයක් මට එකයි. දැන් කොහෙද එහෙනං හොඳයි කියන්නෙ?
    මැදවච්චියේ හරි අලිමංකඩ වගේ බලමුද ??

    
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 12:44 PM
අපි ගාල්ලෙ තියමු ගැටලුවක් නෑ මට මල්ලිලාගේ ගෙදර ඉදල හරි එන්න පුලුවන්

මම අදහසක් දෙන්නම් හොදයිනම් කියන්න

කොලඹ පහු කරල යන්න නැති අයට කෙලින්ම අදාල ස්ථානයට ලගා වෙන්න කියමු
කොළඹ අයයි අනිත් අය හැමෝමයි කොළඹට එකතුවෙලා කොළඹ ඉදන් ගාල්ලට වාහනයක් අරං යමු
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 03:39 PM
Posted By sha733 on 10 Sep 2018 12:44 PM
අපි ගාල්ලෙ තියමු ගැටලුවක් නෑ මට මල්ලිලාගේ ගෙදර ඉදල හරි එන්න පුලුවන්

මම අදහසක් දෙන්නම් හොදයිනම් කියන්න

කොලඹ පහු කරල යන්න නැති අයට කෙලින්ම අදාල ස්ථානයට ලගා වෙන්න කියමු
කොළඹ අයයි අනිත් අය හැමෝමයි කොළඹට එකතුවෙලා කොළඹ ඉදන් ගාල්ලට වාහනයක් අරං යමු


ඒ අදහසත් නරකම නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 03:41 PM
Posted By sanj on 10 Sep 2018 12:41 AM
පරන පින්තූර ටිකක් හම්බුනා බොලව්




වතුර බොන්නෙ ඈ වෙන මොකුත් නෙවෙයි



ලැජ්ජාවෙ බෑ මොනවද මේ බලන්නෙ


අම්මේ  ලස්සන
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2018 04:49 PM
Posted By chamaramind on 10 Sep 2018 06:40 AM
මේ කොයි අවුරුද්දේද?...
ලස්සනයි කට්ටිය
මේ මම ජර්මනියට  යන්න දින කිහිපයකට පෙර

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2018 04:51 PM
Posted By sha733 on 10 Sep 2018 12:44 PM
අපි ගාල්ලෙ තියමු ගැටලුවක් නෑ මට මල්ලිලාගේ ගෙදර ඉදල හරි එන්න පුලුවන්

මම අදහසක් දෙන්නම් හොදයිනම් කියන්න

කොලඹ පහු කරල යන්න නැති අයට කෙලින්ම අදාල ස්ථානයට ලගා වෙන්න කියමු
කොළඹ අයයි අනිත් අය හැමෝමයි කොළඹට එකතුවෙලා කොළඹ ඉදන් ගාල්ලට වාහනයක් අරං යමු
මට නම් මහරගමින් හයිවේ එකේ බස් තියෙනවා. ආයේ  කොලඹ යන්න අවශ්‍ය නැහැ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 06:07 PM
කුරුණෑගල අවට ඉන්න අයට ලෙහෙසියෙන්ම කෝච්චියෙන් ගාල්ලට එන්න පුළුවන් නේද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 07:12 PM
Posted By maduranga001 on 10 Sep 2018 06:07 PM
කුරුණෑගල අවට ඉන්න අයට ලෙහෙසියෙන්ම කෝච්චියෙන් ගාල්ලට එන්න පුළුවන් නේද?


මම නම් ඒ ගැන දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවද..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 07:41 PM
කෝච්චි අල්ලනවට වඩා හොදයි එහෙනං බස් දෙකයි ගාල්ලෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 07:44 PM
Posted By sha733 on 10 Sep 2018 07:41 PM
කෝච්චි අල්ලනවට වඩා හොදයි එහෙනං බස් දෙකයි ගාල්ලෙ

එතකොට බස් එකේ ගමන ලේසියි නෙහ්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 07:54 PM
Posted By Udeshika Herath on 10 Sep 2018 07:44 PM
Posted By sha733 on 10 Sep 2018 07:41 PM
කෝච්චි අල්ලනවට වඩා හොදයි එහෙනං බස් දෙකයි ගාල්ලෙ

එතකොට බස් එකේ ගමන ලේසියි නෙහ්
ඔව් අපිට ඔන වෙලාවට  (ලාවට වගේ ) තියෙනවා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 08:01 PM
Posted By sha733 on 10 Sep 2018 07:54 PM
Posted By Udeshika Herath on 10 Sep 2018 07:44 PM
Posted By sha733 on 10 Sep 2018 07:41 PM
කෝච්චි අල්ලනවට වඩා හොදයි එහෙනං බස් දෙකයි ගාල්ලෙ

එතකොට බස් එකේ ගමන ලේසියි නෙහ්
ඔව් අපිට ඔන වෙලාවට  (ලාවට වගේ ) තියෙනවා



Hmm
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:21 PM
දැන් පැම්නෙන අයගේ නවතම ලැයිස්තුව කොහොමද

හිතාගෙන හිටියට ලොකු කාලයකුත් නැහැ තව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2018 04:37 PM
සිහි කැඳවීමේ ලිස්ට් එක නැවතත්.

දැනට නම් ලකුණු කල අය

ගාමිණි අයියා
ඉන්දික 76
ඉමල්ක (උගේ භාෂාව නම් මට තේරෙන්නේ නෑ)
මධුරංග මල්ලී
සමන්ත අයියා
ඉසුරු මල්ලී
ඉන්දික 007
ෂා මල්ලි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:54 PM
උදේශිකා සහ චාමරත් එනව කිවුව නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2018 05:16 PM
සිහි කැඳවීමේ ලිස්ට් එක නැවතත්.

දැනට නම් ලකුණු කල අය

01. ගාමිණි අයියා
02. ඉන්දික 76 අයියා
03. ඉමල්කයා
04. මධුරංග
05. සමන්ත අයියා
06. ඉසුරු මල්ලී
07. ඉන්දික 007 අයියා
08. ෂා මල්ලි
09. උදේශිකා නංගි
11. චාමර මල්ලි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Sep 2018 06:08 PM
Posted By sha733 on 11 Sep 2018 04:54 PM
උදේශිකා සහ චාමරත් එනව කිවුව නේද


හූම් එනව..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 07:16 PM
කවුරැ හරි තව හූවක් තියන්න බලන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Sep 2018 10:22 PM
Posted By sha733 on 11 Sep 2018 07:16 PM
කවුරැ හරි තව හූවක් තියන්න බලන්න


අර මොකෝ ඒ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Sep 2018 10:41 PM
තාම 11 ද? කෝ රජා ..............................
0
You are not authorized to post a reply.
Page 9 of 26 << < 7891011 > >>