You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 26 << < 56789 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
06 Sep 2018 07:19 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
Posted By Udeshika Herath on 04 Sep 2018 04:26 PM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

මම කිව්වම තමා උදව් කරන්න බැරි මෙයාට. බලාම්කො බම් උදාරි. ඇයි බන් ඒම....
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

මේ කාටත් වඩා හොඳට ඔයා දන්නවනෙ බාග ටිකට් හරියන්නෑ කියල
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
06 Sep 2018 07:22 PM
Posted By maduranga001 on 05 Sep 2018 03:40 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........
ඔයාකාර භාග ටිකට් තියෙනව නම් මටත් භාග ටිකට් දෙකක් දියං මල්ලි.

අන්න හරි අයියේ ඔයත් ඉල්ලගන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Sep 2018 10:54 PM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:22 PM
Posted By maduranga001 on 05 Sep 2018 03:40 PM 
ඔයාකාර භාග ටිකට් තියෙනව නම් මටත් භාග ටිකට් දෙකක් දියං මල්ලි.
අන්න හරි අයියේ ඔයත් ඉල්ලගන්න
මම නම් ඉල්ලන්නෙ කාටවත්  දෙන්න නෙවෙයි. මටම එන්න.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Sep 2018 11:46 PM
Posted By maduranga001 on 06 Sep 2018 10:54 PM

බාගෙට යන්න නම් අය්ය ව හතරට නවන්න වෙයි.......

ඔන්න කවුරුත්  බාග ඉල්ලල  ඉසුරු අය්ය  ආගිය  අතක් නෑ වගේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Sep 2018 11:56 PM
Posted By Udari on 06 Sep 2018 11:46 PM

ඒකනේ මම භාග දෙකක්ම ඉල්ලුවෙ. එක භාගයක් උඩ භාගෙට. අනෙත් භාගේ යට භාගෙට. එතකොට ෆුල් එක හරිනේ.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
07 Sep 2018 12:02 AM
Posted By maduranga001 on 06 Sep 2018 11:56 PM
Posted By Udari on 06 Sep 2018 11:46 PM
Posted By maduranga001 on 05 Sep 2018 03:40 PM 
ඔයාකාර භාග ටිකට් තියෙනව නම් මටත් භාග ටිකට් දෙකක් දියං මල්ලි.
බාගෙට යන්න නම් අය්ය ව හතරට නවන්න වෙයි.......

ඔන්න කවුරුත්  බාග ඉල්ලල  ඉසුරු අය්ය  ආගිය  අතක් නෑ වගේ

ඒකනේ මම භාග දෙකක්ම ඉල්ලුවෙ. එක භාගයක් උඩ භාගෙට. අනෙත් භාගේ යට භාගෙට. එතකොට ෆුල් එක හරිනේ.

කාලෙක ඉඳන්  ටිකිරි මාරි කාල වගෙයි.....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Sep 2018 05:46 AM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:19 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

මේ කාටත් වඩා හොඳට ඔයා දන්නවනෙ බාග ටිකට් හරියන්නෑ කියල
මොකක්ද බොලේ ඒ හරුපේ.. ඉසුරු කොහොමද දන්නේ  බාගෙද කියලා...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Sep 2018 10:37 AM
දැන් මේ ඔක්කොම බාග අරගෙන බාගෙට එහෙම එන්න එපා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Sep 2018 11:43 AM
Posted By maduranga001 on 06 Sep 2018 10:54 PM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:22 PM
Posted By maduranga001 on 05 Sep 2018 03:40 PM 
ඔයාකාර භාග ටිකට් තියෙනව නම් මටත් භාග ටිකට් දෙකක් දියං මල්ලි.
අන්න හරි අයියේ ඔයත් ඉල්ලගන්න
මම නම් ඉල්ලන්නෙ කාටවත්  දෙන්න නෙවෙයි. මටම එන්න.

හි හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Sep 2018 11:46 AM
Posted By samantha on 07 Sep 2018 05:46 AM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:19 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

මේ කාටත් වඩා හොඳට ඔයා දන්නවනෙ බාග ටිකට් හරියන්නෑ කියල
මොකක්ද බොලේ ඒ හරුපේ.. ඉසුරු කොහොමද දන්නේ  බාගෙද කියලා...

එයා මාව දන්නවනෙ. හලියට දැකල නෑ වගෙනෙ බාග ටිකට් අරන් දෙන්නහදන්නෙ. වාවනන බෑනේ... හි හි හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Sep 2018 11:47 AM
Posted By sha733 on 07 Sep 2018 10:37 AM
දැන් මේ ඔක්කොම බාග අරගෙන බාගෙට එහෙම එන්න එපා

ඒක තමා මාත් කියන්නෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
07 Sep 2018 03:24 PM
Posted By samantha on 07 Sep 2018 05:46 AM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:19 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

මේ කාටත් වඩා හොඳට ඔයා දන්නවනෙ බාග ටිකට් හරියන්නෑ කියල
මොකක්ද බොලේ ඒ හරුපේ.. ඉසුරු කොහොමද දන්නේ  බාගෙද කියලා...

     හැබෑටම කුමක්ද මේ ඉසුරු පමණක් දන්නා  බාගේ සීන් එක ??
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Sep 2018 08:26 PM
Posted By Imalka on 07 Sep 2018 03:24 PM
Posted By samantha on 07 Sep 2018 05:46 AM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:19 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

මේ කාටත් වඩා හොඳට ඔයා දන්නවනෙ බාග ටිකට් හරියන්නෑ කියල
මොකක්ද බොලේ ඒ හරුපේ.. ඉසුරු කොහොමද දන්නේ  බාගෙද කියලා...

     හැබෑටම කුමක්ද මේ ඉසුරු පමණක් දන්නා  බාගේ සීන් එක ??

😂😂😂🔫
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Sep 2018 03:42 PM
බාගෙන් මෑත් වෙලා සංවිධානෙට බහිමුද

හරියටම පවත්වන ප්‍රෙද්ශය
දිනය

වගේ දේවල් ගැන බැලුවනං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Sep 2018 03:47 PM
ප්‍රදේශය ගාල්ල.
කාළය ජනවාරි 2019
දිනය ගාමිණි අයියා සිය රට බලා පැමිණෙන දවස් සමඟ සමගාමිව. ගාමිණි අයියට දිනය ගැන සඳහනක් කල හැකියි. ස්ටන් සිව්වන සංවත්සරය වැටෙන්නෙ නම් ජනවාරි 5 වැනිදා.

එදාට කෙරෙන විශේෂාංග සඳහා අදහස් ඉදිරිපත් කළ හැකියි.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
08 Sep 2018 04:06 PM
කට්ටිය අදහස් ඉදිරිපත් කරන්න ඒනම්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
08 Sep 2018 04:39 PM
ජනවාරි 5 නම් සෙනසුරාදා දිනයක්.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Sep 2018 07:55 PM
Posted By chamaramind on 08 Sep 2018 04:39 PM
ජනවාරි 5 නම් සෙනසුරාදා දිනයක්.....

අපිට සෙනසුරාද ඉරිද කියල වෙනසක් නෑ කොහොමත් නිවාඩුවක් දාන්න වෙනවා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
08 Sep 2018 08:58 PM
Posted By maduranga001 on 08 Sep 2018 03:47 PM
ප්‍රදේශය ගාල්ල.
කාළය ජනවාරි 2019
දිනය ගාමිණි අයියා සිය රට බලා පැමිණෙන දවස් සමඟ සමගාමිව. ගාමිණි අයියට දිනය ගැන සඳහනක් කල හැකියි. ස්ටන් සිව්වන සංවත්සරය වැටෙන්නෙ නම් ජනවාරි 5 වැනිදා.

එදාට කෙරෙන විශේෂාංග සඳහා අදහස් ඉදිරිපත් කළ හැකියි.

2018දෙසැම්බර් 13 වෙනි බ්‍රහස්පතින්දා මා සවුදියෙන් පිටව යාමට නියමිතයි ( ජුනි සිට අගෝස්තු දක්වාත් අගෝස්තු සිට දෙසැම්බර දක්වාත් තුන්වතාවක් සේවා දිගුවට හිසනමා වැඩ කරත් නැවතනම් එහෙම වන්නේ නැහැ ..........

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
08 Sep 2018 09:41 PM
Posted By maduranga001 on 08 Sep 2018 03:47 PM
ප්‍රදේශය ගාල්ල.
කාළය ජනවාරි 2019
දිනය ගාමිණි අයියා සිය රට බලා පැමිණෙන දවස් සමඟ සමගාමිව. ගාමිණි අයියට දිනය ගැන සඳහනක් කල හැකියි. ස්ටන් සිව්වන සංවත්සරය වැටෙන්නෙ නම් ජනවාරි 5 වැනිදා.

එදාට කෙරෙන විශේෂාංග සඳහා අදහස් ඉදිරිපත් කළ හැකියි.

ජනවාරි තියනවා නම් 12 වෙනිදා පහුවෙලා තිබ්බා නම් හොදයි

මොකද ජනවාරි 11 නා උයනෙ දානෙ දෙනවා ඊට සති දෙකකට කලින් සුරාමේරය මස් මාලු කෑම නවත්තනවා

0
You are not authorized to post a reply.
Page 7 of 26 << < 56789 > >>