You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 26 << < 678910 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Sep 2018 10:16 PM
Posted By sanj on 08 Sep 2018 09:41 PM
Posted By maduranga001 on 08 Sep 2018 03:47 PM
ප්‍රදේශය ගාල්ල.
කාළය ජනවාරි 2019
දිනය ගාමිණි අයියා සිය රට බලා පැමිණෙන දවස් සමඟ සමගාමිව. ගාමිණි අයියට දිනය ගැන සඳහනක් කල හැකියි. ස්ටන් සිව්වන සංවත්සරය වැටෙන්නෙ නම් ජනවාරි 5 වැනිදා.

එදාට කෙරෙන විශේෂාංග සඳහා අදහස් ඉදිරිපත් කළ හැකියි.


ජනවාරි තියනවා නම් 12 වෙනිදා පහුවෙලා තිබ්බා නම් හොදයි

මොකද ජනවාරි 11 නා උයනෙ දානෙ දෙනවා ඊට සති දෙකකට කලින් සුරාමේරය මස් මාලු කෑම නවත්තනවා



 සුරා වෙන් තොර  මස් මාලු කෑම නොමැතිව වෙජිටබල් රයිස් අපි ඕඩර් කමුකෝ ................ 11 වෙනිදා ඒ කටයුත්තට සැදැහැ සිතින් සහබාගි වන්නට අවස්ත්තාව සලසලා 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2018 10:21 PM
ඔව්. ඔව්. එදාට මස් මාංශ සහ සැර බීම අනිවාර්යය කියල නැහැනෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Sep 2018 10:23 PM
Posted By gamini on 08 Sep 2018 10:16 PM
Posted By sanj on 08 Sep 2018 09:41 PM
Posted By maduranga001 on 08 Sep 2018 03:47 PM
ප්‍රදේශය ගාල්ල.
කාළය ජනවාරි 2019
දිනය ගාමිණි අයියා සිය රට බලා පැමිණෙන දවස් සමඟ සමගාමිව. ගාමිණි අයියට දිනය ගැන සඳහනක් කල හැකියි. ස්ටන් සිව්වන සංවත්සරය වැටෙන්නෙ නම් ජනවාරි 5 වැනිදා.

එදාට කෙරෙන විශේෂාංග සඳහා අදහස් ඉදිරිපත් කළ හැකියි.


ජනවාරි තියනවා නම් 12 වෙනිදා පහුවෙලා තිබ්බා නම් හොදයි

මොකද ජනවාරි 11 නා උයනෙ දානෙ දෙනවා ඊට සති දෙකකට කලින් සුරාමේරය මස් මාලු කෑම නවත්තනවා



 සුරා වෙන් තොර  මස් මාලු කෑම නොමැතිව වෙජිටබල් රයිස් අපි ඕඩර් කමුකෝ ................ 11 වෙනිදා ඒ කටයුත්තට සැදැහැ සිතින් සහබාගි වන්නට අවස්ත්තාව සලසලා 

හොඳ අදහසක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Sep 2018 06:53 AM
මතට තිත තියමු
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Sep 2018 09:44 AM
Posted By samantha on 09 Sep 2018 06:53 AM
මතට තිත තියමු


හොද අදහසක් 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Sep 2018 11:57 AM
Posted By samantha on 09 Sep 2018 06:53 AM
මතට තිත තියමු

ඒක හොඳ අදහසක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2018 02:01 PM
මේ සැරේ යන එන එක ගැන හිතද්දි මත තිබ්බත් තිත තියන්න වෙනව මට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2018 03:18 PM
Posted By sha733 on 09 Sep 2018 02:01 PM
මේ සැරේ යන එන එක ගැන හිතද්දි මත තිබ්බත් තිත තියන්න වෙනව මට
අර මොකෝ?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2018 04:13 PM
Posted By maduranga001 on 09 Sep 2018 03:18 PM
Posted By sha733 on 09 Sep 2018 02:01 PM
මේ සැරේ යන එන එක ගැන හිතද්දි මත තිබ්බත් තිත තියන්න වෙනව මට
අර මොකෝ?

දුර වැඩියි පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න එපැයි

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2018 07:42 PM
Posted By sha733 on 09 Sep 2018 04:13 PM 
දුර වැඩියි පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න එපැයි
හරි. හරි. බොන්න දෙනව. වරෙන්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2018 07:43 PM
කට්ටියම සෙට් වෙලා වැන් එකක් කතා කරගෙන එන්නකො. එච්චර දෙයක් යැ. ඔය පැත්තේ ඉඳල කොළඹ අයත් දාගෙන එක වාහනයකම එන්න යන්න පුළුවන්. සුළු දේවල් නෙ.
1

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
10 Sep 2018 12:41 AM
පරන පින්තූර ටිකක් හම්බුනා බොලව්




වතුර බොන්නෙ ඈ වෙන මොකුත් නෙවෙයි



ලැජ්ජාවෙ බෑ මොනවද මේ බලන්නෙ

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2018 05:25 AM
කොහොමද නළුවො ටික..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:40 AM
මේ කොයි අවුරුද්දේද?...
ලස්සනයි කට්ටිය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2018 08:14 AM
Posted By sha733 on 09 Sep 2018 04:13 PM
Posted By maduranga001 on 09 Sep 2018 03:18 PM
Posted By sha733 on 09 Sep 2018 02:01 PM
මේ සැරේ යන එන එක ගැන හිතද්දි මත තිබ්බත් තිත තියන්න වෙනව මට
අර මොකෝ?

දුර වැඩියි පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න එපැයි


දුර වැඩිවීම නිසා කට්ටියගේ සහභාගීත්වය අඩුනම් අපි වෙන නගරයක් තෝරා ගමු...

(තාමත් සහභාගීත්වය ස්ථිර කරලා තියෙන්නේ කිහිප දෙනෙක් විතරයි)

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2018 08:17 AM
ඔයා අදහ දන්නෙ අපි ලස්සන්යි කියලා ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 09:44 AM
වතුර බොන්නෙ ඈ වෙන මොකුත් නෙවෙයි
කොකාකෝලා බං.
ලැජ්ජාවෙ බෑ මොනවද මේ බලන්නෙ
ඒක තමයි බං. විටා ඒකටත් හොට දානව.
පරන පින්තූර ටිකක් හම්බුනා බොලව්
2015 දී.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 09:45 AM
දුර වැඩිවීම නිසා කට්ටියගේ සහභාගීත්වය අඩුනම් අපි වෙන නගරයක් තෝරා ගමු...
(තාමත් සහභාගීත්වය ස්ථිර කරලා තියෙන්නේ කිහිප දෙනෙක් විතරයි)
ඕන නගරයක් මට එකයි. දැන් කොහෙද එහෙනං හොඳයි කියන්නෙ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 10:17 AM
හැබැයි ඉතින් කස්ටියටම කෝච්චියේ සෙට් වෙලා ගාල්ලෙන් බහින්න පුළුවනි.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 10:22 AM
හානේ වතුරට කොකා දාල බොනව.....චූටි බබාලටික.....හරි හුරතල්
0
You are not authorized to post a reply.
Page 8 of 26 << < 678910 > >>