You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 26 << < 34567 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
03 Sep 2018 03:47 PM
හිටං කියන එක තමා පහසු 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Sep 2018 03:51 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 10:05 AM 
අනේ අයියේ. මට තියන ලොකුම ප්‍රශ්නෙ අදාල තැනට එන එක... කොහොමද එන්නෙ. හෙල්ප් මී
ඕවත් ප්‍රශ්න ද අනේ. එව්වා විසඳලා දෙන්නම්. නම ලැයිස්තුගත කරල තියන්නකො දැනට.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
03 Sep 2018 05:24 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 10:08 AM
Posted By chamaramind on 03 Sep 2018 07:18 AM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...

කොහොම හරි එන්නකෝ

ඔයා එනව නේද.....? බලමු එන්න ට්‍රයි කරනව....

මමත් එනවනේ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
03 Sep 2018 05:25 PM
මමත් එනවා....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
03 Sep 2018 05:27 PM
දැන් තියෙන්නේ කොහේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
03 Sep 2018 05:33 PM
මමත් එන්නම් ගිය වර එන්න ලැබුනෙත් නැහැනේ
ලොකුම දේ තමයි ගාල්ලෙ තියෙන එක. ඔය පැත්ත පුරුදුත් නෑ......................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Sep 2018 07:35 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
එදාට මගේ සීසන් එක දෙන්නං එන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Sep 2018 07:36 PM
Posted By sha733 on 03 Sep 2018 05:33 PM
මමත් එන්නම් ගිය වර එන්න ලැබුනෙත් නැහැනේ
ලොකුම දේ තමයි ගාල්ලෙ තියෙන එක. ඔය පැත්ත පුරුදුත් නෑ......................
පුරුදු කරලා ගන්නං. වරෙන් මල්ලි.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 08:47 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂

දැන් එතකොට ඔය දරුව කොහෙද ඉන්නෙ....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 08:49 PM
Posted By maduranga001 on 03 Sep 2018 03:51 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 10:05 AM 
අනේ අයියේ. මට තියන ලොකුම ප්‍රශ්නෙ අදාල තැනට එන එක... කොහොමද එන්නෙ. හෙල්ප් මී
ඕවත් ප්‍රශ්න ද අනේ. එව්වා විසඳලා දෙන්නම්. නම ලැයිස්තුගත කරල තියන්නකො දැනට.

ඒ පුරස්නෙ විසදාගත හැකිනම් නෝ ප්‍රොබ්ලම්....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 08:51 PM
Posted By chamaramind on 03 Sep 2018 05:24 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 10:08 AM
Posted By chamaramind on 03 Sep 2018 07:18 AM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...

කොහොම හරි එන්නකෝ

ඔයා එනව නේද.....? බලමු එන්න ට්‍රයි කරනව....

මමත් එනවනේ..

ඒනම් මාත් එනව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 08:51 PM
මම එනවෝ......
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Sep 2018 08:59 PM
Posted By maduranga001 on 03 Sep 2018 07:35 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
එදාට මගේ සීසන් එක දෙන්නං එන්න.

හා.....අර එයා බස් වල සීසන් එකක් නම් ඒකත් නරකම නෑ...හෙ..හෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Sep 2018 09:00 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 08:47 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂

දැන් එතකොට ඔය දරුව කොහෙද ඉන්නෙ....

උඩ රට නෙව.....😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 09:03 PM
Posted By Udari on 03 Sep 2018 09:00 PM

මම මැද රට. ඔයත් එහෙනම් පහත රටට එන්න.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Sep 2018 09:11 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 09:03 PM

මේ අප්‍රේල්  වල ලංකාවට ආව, ඒ නිසා ලබන ජනවාරි ලඟ වැඩියි , ඊට පස්සෙ එකට නම් මොන රට තිබ්බත් එනවමයි.....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
03 Sep 2018 09:16 PM
Posted By Udari on 03 Sep 2018 09:11 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 09:03 PM
Posted By Udari on 03 Sep 2018 09:00 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 08:47 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂

දැන් එතකොට ඔය දරුව කොහෙද ඉන්නෙ....

උඩ රට නෙව.....😂

මම මැද රට. ඔයත් එහෙනම් පහත රටට එන්න.

මේ අප්‍රේල්  වල ලංකාවට ආව, ඒ නිසා ලබන ජනවාරි ලඟ වැඩියි , ඊට පස්සෙ එකට නම් මොන රට තිබ්බත් එනවමයි.....

අයියෝ ඔයා ලංකාවේ නෙවේද ඉන්නෙ. මං හිතුව මෙහෙ ඇත්තෙ කියල. ඔයා fb නැද්ද...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Sep 2018 12:19 AM
Posted By Udeshika Herath on 03 Sep 2018 09:16 PM
Posted By Udari on 03 Sep 2018 09:11 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 09:03 PM
Posted By Udari on 03 Sep 2018 09:00 PM
Posted By Udeshika Herath on 03 Sep 2018 08:47 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂

දැන් එතකොට ඔය දරුව කොහෙද ඉන්නෙ....

උඩ රට නෙව.....😂

මම මැද රට. ඔයත් එහෙනම් පහත රටට එන්න.

මේ අප්‍රේල්  වල ලංකාවට ආව, ඒ නිසා ලබන ජනවාරි ලඟ වැඩියි , ඊට පස්සෙ එකට නම් මොන රට තිබ්බත් එනවමයි.....

අයියෝ ඔයා ලංකාවේ නෙවේද ඉන්නෙ. මං හිතුව මෙහෙ ඇත්තෙ කියල. ඔයා fb නැද්ද...

නැතුව....නැතුව  😁
0
You are not authorized to post a reply.
Page 5 of 26 << < 34567 > >>