You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 26 << < 23456 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Aug 2018 06:58 AM
ඇයි මම ? අනිවා එනවා ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
30 Aug 2018 08:23 AM
මාත් එනෝ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 10:57 AM

Posted By indika76 on 30 Aug 2018 08:23 AM
මාත් එනෝ...


අයියටනං ගොඩාක් දුරයිනේ නේද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Aug 2018 04:57 PM
සෙයි මල්ෆ් සෝල් ඕ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
31 Aug 2018 12:08 AM
මමත් එන්න තමයි හිතන් ඉන්නෙ. හික්.. හික්..

(පන තිබුණොත් කොහේ තිබුණත් අනිවා එනවා බොලව්.)

එන අයගේ ලිස්ට් එක හදලා දාල අප්ඩේට් කරමු.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
31 Aug 2018 05:34 AM
මමත් එනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 12:25 PM

vgdeads from

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Sep 2018 05:18 PM
සෙට් වෙන්නත් කලින් චාමර අය්ය ලස්සනට වීඩීයෝ හදල....ශෝයි නේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Sep 2018 09:08 PM
හිටියොත් කොහේ තිබ්බත් එනෝ ......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Sep 2018 10:17 PM
චාමර මලය මල් බයිසිකලේ පැදගෙන ඇවිත් වගේ. ට්‍රේලර් එහෙම ගහල කොල්ල දැන්ම වැඩේට බැහැල.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Sep 2018 12:14 PM
චාමර වීඩියෝ එකකුත් හදල තියෙන්නෙ නියමයි ඈ....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
02 Sep 2018 11:04 PM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...
ඔන්න. ඔන්න ඉතිං.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Sep 2018 07:18 AM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...


කොහොම හරි එන්නකෝ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
03 Sep 2018 08:43 AM
Posted By gamini on 29 Aug 2018 09:05 PM
එහෙනම් ඉතින් දැන්ම ඉදල මෙවර එන අයගේ පැමිණීමේ ලේකනය සලකුනු කරන්න කියමු
මුලින්ම මම
ගාමිණි ( එනවා )

දැනට නම් ලකුණු කල අය

ගාමිණි අයියා

ඉන්දික 76

ඉමල්ක (උගේ භාෂාව නම් මට තේරෙන්නේ නෑ)

මධුරංග මල්ලී

සමන්ත අයියා

ඉසුරු මල්ලී

ඉන්දික 007

 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Sep 2018 09:44 AM
හැමදාම එන සෙට් එක හරි ..කො බලමු අලුත් මූනු ටික
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 10:05 AM
Posted By maduranga001 on 02 Sep 2018 11:04 PM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...
ඔන්න. ඔන්න ඉතිං.



අනේ අයියේ. මට තියන ලොකුම ප්‍රශ්නෙ අදාල තැනට එන එක... කොහොමද එන්නෙ. හෙල්ප් මී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 10:08 AM
Posted By chamaramind on 03 Sep 2018 07:18 AM
Posted By Udeshika Herath on 02 Sep 2018 12:15 PM
මම එන එක නම් සුවර් නෑ මෙදා පාර.... pending list එකට දාගන්න...


කොහොම හරි එන්නකෝ


ඔයා එනව නේද.....? බලමු එන්න ට්‍රයි කරනව....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Sep 2018 11:40 AM
ඒ ජපන් භාෂාවෙන් කිව්වේ බං.....මම මේ දවස් වල කතාකරන්නේ ජපන් භාෂාව හිටං....

පැහැදිලි මදිනම් කියපන්......අලුතෙන් කියන්නම් 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 01:24 PM
Posted By Imalka on 03 Sep 2018 11:40 AM
ඒ ජපන් භාෂාවෙන් කිව්වේ බං.....මම මේ දවස් වල කතාකරන්නේ ජපන් භාෂාව හිටං....

පැහැදිලි මදිනම් කියපන්......අලුතෙන් කියන්නම් 


අපිට පැහැදිලි මදි ඒනිසා ඉදං කියන්න.
0
You are not authorized to post a reply.
Page 4 of 26 << < 23456 > >>