You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 26 << < 12345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2018 06:55 PM
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
25 Aug 2018 09:11 AM
ඒක ලස්සනයි චාමර
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Aug 2018 09:18 AM
නියමට තියනවා ඒක .......
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Aug 2018 01:32 AM
ෂා ඔය තියෙන්නෙ ලස්සනට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Aug 2018 04:20 PM
දැන් දිනය සහ මාසය ගැන කථා කරමු.. ගාමිණී එන්නේ දෙසැම්බර් නේද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Aug 2018 06:48 PM
කොහේ වුනත් කමක් නැ මේ පාර ගාමිනි අය්යයි සමන්ත අය්යයි දෙන්නම ඉන්න ද්වසක් තැනක් තොරගමු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2018 08:17 PM
ලබන අවුරුද්දේ ජනවාරිය වගේ තමයි මට හිතෙන්නේ ගැලපෙන්නෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Aug 2018 08:31 PM

Posted By samantha on 26 Aug 2018 04:20 PM
දැන් දිනය සහ මාසය ගැන කථා කරමු.. ගාමිණී එන්නේ දෙසැම්බර් නේද?



ඔවු සමන්ත මම දෙසැම්බර් අග ලංකාවේ .......... ජනවාරි හොදයි නේද? අනික් අයගේ අදහසුත් හොයා බලමු
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Aug 2018 08:33 PM

Posted By Ind007ka on 26 Aug 2018 06:48 PM
කොහේ වුනත් කමක් නැ මේ පාර ගාමිනි අය්යයි සමන්ත අය්යයි දෙන්නම ඉන්න ද්වසක් තැනක් තොරගමු




නරකම නැහැ අදහස ... මම සමන්තත් අනිවයෙන් එයි කියා විස්වාසයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2018 08:49 PM
ජනවාරියේ නම් - එහෙනම් අපට ස්ටන් සිව්වන සංවත්සරය සැමරිය හැකියි සුහද හමුවට සමගාමිව.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Aug 2018 09:07 PM
ස්ටන් සිව්වන සංවත්සරය සැමරිම වෙනුවෙන් රෝසිනගා අපිට කේක් එවනවා නේද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
26 Aug 2018 11:23 PM
රෝසි අක්ක පේනවත් නෑනෙ කාලෙක ඉදල
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Aug 2018 05:25 PM
ලංකාවට ආවාට පසුව මට දැන් සුහද හමු ගොඩයී...SL- STUN, CGTTI, School
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Aug 2018 08:27 PM
අවුරුදු තුනකට පසුවයි සමන්ත අයිය අපිත් එක්ක එකතු වෙන්න එන්නේ.. නේද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Aug 2018 09:43 AM
මේ පාර එකට ගොඩක් අය ඉන්නවා වගේ එහෙනම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Aug 2018 09:10 PM
ගොඩ දෙනෙක් එකතු වුනොත් හමුව ගොඩක් සුන්දර වේවි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Aug 2018 06:59 AM
මුලින් ඔක්කොම එනවා කිව්වට අන්තිමට 5-6ක් විතර තමා එන්නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Aug 2018 07:04 AM
ඉස්සර වෙලා තැන කොහේද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Aug 2018 03:00 PM

Posted By indika76 on 28 Aug 2018 09:10 PM
ගොඩ දෙනෙක් එකතු වුනොත් හමුව ගොඩක් සුන්දර වේවි...





ඒක නම් ඇත්ත අයියෙ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Aug 2018 09:05 PM
එහෙනම් ඉතින් දැන්ම ඉදල මෙවර එන අයගේ පැමිණීමේ ලේකනය සලකුනු කරන්න කියමු
මුලින්ම මම
ගාමිණි ( එනවා )
0
You are not authorized to post a reply.
Page 3 of 26 << < 12345 > >>