Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Mar 2020 02:15 PM by Indika Kandanaarachchi (ඊළඟ) ස්ටන් සුහද හමුව 507 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 26 << < 12345 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Aug 2018 05:43 PM දකුණු ලකේ අග නගරය ගාලුපුරේ සිරී.. කෙසේ වයම්දෝ.... 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Aug 2018 08:28 PM කවුරුත් කැමතියි නම් ගාල්ලේ තියමු... සංවිධාන කටයුතු මම සිදුකරලා දෙන්නම්. තුෂාන් මල්ලිත් සහයෝගය ලබාදේවි... 0 Santha AbeysekaraBasic MemberPosts:249 23 Aug 2018 11:54 PM ගාල්ල හොදා .....හැබැය් sunday දවසක් වෙනවනන් නියමය් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Aug 2018 12:56 AM Posted By samantha on 23 Aug 2018 05:43 PM දකුණු ලකේ අග නගරය ගාලුපුරේ සිරී.. කෙසේ වයම්දෝ.... අපි ගිහිල්ල වයමු ගාල්ල දෙක වෙන්න. ඔන්න ඔට්ටුයි. හරිය? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Aug 2018 01:23 AM මුහුදේ නාවලම ගන්නම්... 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Aug 2018 01:37 AM මට නම් ගාල්ල අවුලක්ම නැහැ මම ලංකාවේ ඉන්නවා නම් අනිවරෙන් එනවා ...... අනිත් දෙය තමා ගොඩක් අය ඒවිද ගාල්ලේ තිව්වොත්. මගේ නම් අදහස ගියවරට කලින් වර බොහොම දෙනෙක් පැමිණියේ කුරුණෑගල තිබුණු ගේට් එකට . මෙවරත් එ කිට්ටුව හරියන්නේ නැද්ද 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 01:44 AM කොහේ තිබුනත් අත් නොහැරිය කරුණක් නොමැතිනම් මගේ සහබාගිත්වය ස්ථිරයි ....................... 2018 - 12 - 15 පසු ඕනෑම දිනක් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 01:46 AM Posted By DanuLiyanage on 24 Aug 2018 01:37 AM මට නම් ගාල්ල අවුලක්ම නැහැ මම ලංකාවේ ඉන්නවා නම් අනිවරෙන් එනවා ...... අනිත් දෙය තමා ගොඩක් අය ඒවිද ගාල්ලේ තිව්වොත්. මගේ නම් අදහස ගියවරට කලින් වර බොහොම දෙනෙක් පැමිණියේ කුරුණෑගල තිබුණු ගේට් එකට . මෙවරත් එ කිට්ටුව හරියන්නේ නැද්ද කුරුණෑගල හමුව නම් අමතක වෙන එකක් නැහැ හැමෝටම ( සහබාගිවූ ) 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 01:52 AM Posted By indika76 on 24 Aug 2018 01:23 AM මුහුදේ නාවලම ගන්නම්... කොලබ මල්ලිලා බස් එකේ ටිකට් නැතුව එයිද දන්නේ නැහැ මුහුදේ නාන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Aug 2018 02:16 AM Posted By gamini on 24 Aug 2018 01:46 AM Posted By DanuLiyanage on 24 Aug 2018 01:37 AM මට නම් ගාල්ල අවුලක්ම නැහැ මම ලංකාවේ ඉන්නවා නම් අනිවරෙන් එනවා ...... අනිත් දෙය තමා ගොඩක් අය ඒවිද ගාල්ලේ තිව්වොත්. මගේ නම් අදහස ගියවරට කලින් වර බොහොම දෙනෙක් පැමිණියේ කුරුණෑගල තිබුණු ගේට් එකට . මෙවරත් එ කිට්ටුව හරියන්නේ නැද්ද කුරුණෑගල හමුව නම් අමතක වෙන එකක් නැහැ හැමෝටම ( සහබාගිවූ ) කුරුණෑගල ගෙට් එක අපි පැවැත්වූ හොදම ගෙට් එක... මටනම් කවදාකවත් අමතක වෙන්නෙ නෑ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Aug 2018 02:54 AM අනිවා. කිසිම විවාදයක් නැහැ. සුහද හමුවල සාර්ථකම හමුව තමයි කුරුණෑගල තිබ්බෙ. කුරුණෑගල ට ගාල්ලේ ඉඳන්ම ආව දුර කතර ගෙවාගෙන ඒ සුහද හමුවට. ඒ නිසා කැප කිරීමක් කරමු නේද අනෙත් පලාත්වල අය මේ සැරේ. ට්‍රිප් එකක් කියල හිතාගෙන වෑන් එකක් සෙට් කරගෙන එමු. එහෙම තමයි කස්ටිය කුරුණෑගල ගියෙත් කස්ටිය. දැන් කියන්න ගාල්ලේ සහ ඒ අවට ඉන්න අය කවුද කියල. එහෙ ඉන්නෙ ඉතාමත්ම සුළුතර පිරිසක් නම් නැවත හිතන්න පුළුවන්. මමත් ඉතින් කොයි දීපන්කරේ තිබ්බත් එන නිසා කොහොමත් ප්‍රශ්නයක් නැහැ. 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Aug 2018 02:58 AM Posted By indika76 on 24 Aug 2018 01:23 AM මුහුදේ නාවලම ගන්නම්... එහෙනම් සබන් කැටයක් අරන් එන්නම් 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Aug 2018 03:02 AM කුරුණෑගල තිබ්බ වගේම එකක් කරෝත් ෆොටෝස් ,විඩියෝව කරන්නේ කවුද?.විඩියෝ එඩිටිං මම හදල දෙන්නම් දන්න විදිහට 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 03:04 AM Posted By maduranga001 on 24 Aug 2018 02:54 AM අනිවා. කිසිම විවාදයක් නැහැ. සුහද හමුවල සාර්ථකම හමුව තමයි කුරුණෑගල තිබ්බෙ. කුරුණෑගල ට ගාල්ලේ ඉඳන්ම ආව දුර කතර ගෙවාගෙන ඒ සුහද හමුවට. ඒ නිසා කැප කිරීමක් කරමු නේද අනෙත් පලාත්වල අය මේ සැරේ. ට්‍රිප් එකක් කියල හිතාගෙන වෑන් එකක් සෙට් කරගෙන එමු. එහෙම තමයි කස්ටිය කුරුණෑගල ගියෙත් කස්ටිය. දැන් කියන්න ගාල්ලේ සහ ඒ අවට ඉන්න අය කවුද කියල. එහෙ ඉන්නෙ ඉතාමත්ම සුළුතර පිරිසක් නම් නැවත හිතන්න පුළුවන්. මමත් ඉතින් කොයි දීපන්කරේ තිබ්බත් එන නිසා කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ට්‍රිප් එකක් කියල හිතාගෙන වෑන් එකක් සෙට් කරගෙන එමු............................. ඉමල්ක මල්ලිට අනගි අස්වස්තාවක් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 05:02 AM Posted By maduranga001 on 24 Aug 2018 02:54 AM අනිවා. කිසිම විවාදයක් නැහැ. සුහද හමුවල සාර්ථකම හමුව තමයි කුරුණෑගල තිබ්බෙ. කුරුණෑගල ට ගාල්ලේ ඉඳන්ම ආව දුර කතර ගෙවාගෙන ඒ සුහද හමුවට. ඒ නිසා කැප කිරීමක් කරමු නේද අනෙත් පලාත්වල අය මේ සැරේ. ට්‍රිප් එකක් කියල හිතාගෙන වෑන් එකක් සෙට් කරගෙන එමු. එහෙම තමයි කස්ටිය කුරුණෑගල ගියෙත් කස්ටිය. දැන් කියන්න ගාල්ලේ සහ ඒ අවට ඉන්න අය කවුද කියල. එහෙ ඉන්නෙ ඉතාමත්ම සුළුතර පිරිසක් නම් නැවත හිතන්න පුළුවන්. මමත් ඉතින් කොයි දීපන්කරේ තිබ්බත් එන නිසා කොහොමත් ප්‍රශ්නයක් නැහැ. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 05:04 AM 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 05:17 AM Posted By gamini on 24 Aug 2018 05:06 AM Posted By gamini on 24 Aug 2018 05:04 AM අද අද අද වෙනකොට මේ සහෝදරිය කියලාවත් දන්නේ නැහැ .............................. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 05:38 AM Posted By gamini on 24 Aug 2018 05:23 AM [URL=http://tinypic.com/m/k4za4p/2]View My Video[/URL] 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 05:44 AM Posted By gamini on 24 Aug 2018 05:38 AM Posted By gamini on 24 Aug 2018 05:23 AM 2017 හමුව පිළිබද අතීත ආවරණය නවකයන් හට දන ගැනීම පිණිස............. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 24 Aug 2018 07:15 AM Posted By indika76 on 23 Aug 2018 08:28 PM කවුරුත් කැමතියි නම් ගාල්ලේ තියමු... සංවිධාන කටයුතු මම සිදුකරලා දෙන්නම්. තුෂාන් මල්ලිත් සහයෝගය ලබාදේවි... මල්ලි සන්විදානේ ඉතා කැමැත්තෙන් බාර ගත්තාට ගොඩක් ස්තුති කරනවා , බරපැන සමව බෙදාගෙන කරමු 0 You are not authorized to post a reply. Page 2 of 26 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු