You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 26 << < 2223242526 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
26 Apr 2019 04:08 PM
Posted By Imalka on 26 Apr 2019 02:26 PM
මෙව්වා බොරු නෙමෙයි....ඇත්ත. නිකන් ලැබෙනවා නම් අපේ අය එයි. ඊට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ නේ 

sara wadida manda ......
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
26 Apr 2019 04:17 PM
Posted By Ind007ka on 26 Apr 2019 04:08 PM
Posted By Imalka on 26 Apr 2019 02:26 PM
මෙව්වා බොරු නෙමෙයි....ඇත්ත. නිකන් ලැබෙනවා නම් අපේ අය එයි. ඊට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ නේ 

sara wadida manda ......

සැරයි සැරයි .. තේරෙයිනේ දැන්වත් 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Apr 2019 07:46 PM
Posted By Poddi on 26 Apr 2019 04:17 PM

    සැර වැඩි නම් සීනි ටිකක් කන්න........මම ඔය කිව්වේ මගේ මතය නෙමෙයි......සවන්පත් සිසාරා ගලාගිය වදන් වැලක් ඇසුරින් මා විසින් පදබන්දා සංගීතවත් කොට ගායනා  සරල ගීයක       අන්තරා කොටසකි.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
27 Apr 2019 06:58 AM
සයිට් එකටත් එන්නේ කීදෙනාද? එයිනුත් ගොඩක් අය ලංකාවෙ නැහැ. ඉතිං සුහද හමු ගැන මොණ කතාද? අනෙක මේ දිනවල පවතින වාතාවරණය අනුව සුදුසු අවස්ථාවක නෙමෙයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
27 Apr 2019 08:02 AM
Posted By Imalka on 26 Apr 2019 07:46 PM
Posted By Poddi on 26 Apr 2019 04:17 PM
Posted By Ind007ka on 26 Apr 2019 04:08 PM
Posted By Imalka on 26 Apr 2019 02:26 PM
මෙව්වා බොරු නෙමෙයි....ඇත්ත. නිකන් ලැබෙනවා නම් අපේ අය එයි. ඊට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ නේ 

sara wadida manda ......

සැරයි සැරයි .. තේරෙයිනේ දැන්වත් 
    සැර වැඩි නම් සීනි ටිකක් කන්න........මම ඔය කිව්වේ මගේ මතය නෙමෙයි......සවන්පත් සිසාරා ගලාගිය වදන් වැලක් ඇසුරින් මා විසින් පදබන්දා සංගීතවත් කොට ගායනා  සරල ගීයක       අන්තරා කොටසකි.

තේරුණා . බොහොමත්ම ස්තුතියි සර් 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
27 Apr 2019 08:04 AM
Posted By samantha on 27 Apr 2019 06:58 AM
සයිට් එකටත් එන්නේ කීදෙනාද? එයිනුත් ගොඩක් අය ලංකාවෙ නැහැ. ඉතිං සුහද හමු ගැන මොණ කතාද? අනෙක මේ දිනවල පවතින වාතාවරණය අනුව සුදුසු අවස්ථාවක නෙමෙයි

සමන්ත මාමා මේ දවස්වල ලංකාවේද , රටද 
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
27 Apr 2019 09:25 AM
ඒනම් අපිත් එනකම් ඉන්නවද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
27 Apr 2019 09:49 AM
Posted By Dilki on 27 Apr 2019 09:25 AM
ඒනම් අපිත් එනකම් ඉන්නවද

එක්කෝ ඔහෙ එන්නද අපි 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
27 Apr 2019 10:02 AM
Posted By Dilki on 27 Apr 2019 09:25 AM
ඒනම් අපිත් එනකම් ඉන්නවද
   එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා. මොන මාසෙද එන්න ප්ලෑන් කරන්නේ ?

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
27 Apr 2019 10:26 AM
Posted By Dilki on 27 Apr 2019 09:25 AM
ඒනම් අපිත් එනකම් ඉන්නවද
ඒ පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. එන දවස් අනුව  බලමු.

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
27 Apr 2019 03:09 PM
අපිට නම් එන්න වෙන්නෙ ක්‍රිස්මස් වැකේෂන් එකට තමා.
එච්චර කල් ඔයාලට බලා ඉන්න බෑනෙ ඉතින් නේද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
27 Apr 2019 11:24 PM
Posted By Dilki on 27 Apr 2019 03:09 PM
අපිට නම් එන්න වෙන්නෙ ක්‍රිස්මස් වැකේෂන් එකට තමා.
එච්චර කල් ඔයාලට බලා ඉන්න බෑනෙ ඉතින් නේද
    නංගි ඔය කියන්නේ 2020 ක්‍රිස්මස් හොලිඩේ සීසන් එක  ගැනද ?? 

    එහෙම නම් බැරි වෙය වගේ, කල් මදි වෙයි. අපේ අය ඕක ඔගනයිස් කරද්දී නත්තල් පහුවෙයි, හැබැයි අවුලක් නැහැ ඊගාව නත්තල් නිවාඩුවට මේක වෙට් වෙන්නත් බැරි නැහැ

    (කරුණාකර සංවේදී අය කියවීමෙන් වලකින්න)

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
28 Apr 2019 06:17 AM
සුහද හමුව එක පවත්වන්නේ නැද්ද.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
23 Feb 2020 04:40 PM
හැම දෙනා හමුවෙලා කෑම ටිකක් එහෙම කාල යන විදිහේ පොඩි සුහද හමුවක් වත් පවත්වමු නේද? මොකෝ කස්ටිය කියන්නේ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
23 Feb 2020 05:44 PM
ඉරිදා දවසක තමයි ඉතිං
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
24 Feb 2020 07:24 AM
Posted By maduranga001 on 23 Feb 2020 04:40 PM
හැම දෙනා හමුවෙලා කෑම ටිකක් එහෙම කාල යන විදිහේ පොඩි සුහද හමුවක් වත් පවත්වමු නේද? මොකෝ කස්ටිය කියන්නේ?

එහෙම තමා හොද

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
24 Feb 2020 10:53 AM
ඔව් එහෙම කරමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
24 Feb 2020 11:29 AM
කාලෙකින් අපි හමුවෙනෙත් නෑනේ...
මමත් කැමතියි...
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712

--
24 Feb 2020 05:22 PM

මමත් ආසයි කට්ටිය අදුරගන්න. ඒත් හමුව තියෙන දවසේ මම ලංකාවේ ඉදීද කියන එකයි ප්‍රශ්නේ. කමක් නෑ ඔයාලා හමුව තියන දවස ගැන අපිටත් කියන්නකෝ. පුළුවන් උනොත් එන්නම්. බැරි උනොත් මේකේ දෙතුන් දෙනෙක් හරි හමුවෙන්න උත්සාහා කරන්නම් නිවාඩුවට ආවම

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
24 Feb 2020 06:16 PM
Posted By Sam on 24 Feb 2020 05:22 PM

මමත් ආසයි කට්ටිය අදුරගන්න. ඒත් හමුව තියෙන දවසේ මම ලංකාවේ ඉදීද කියන එකයි ප්‍රශ්නේ. කමක් නෑ ඔයාලා හමුව තියන දවස ගැන අපිටත් කියන්නකෝ. පුළුවන් උනොත් එන්නම්. බැරි උනොත් මේකේ දෙතුන් දෙනෙක් හරි හමුවෙන්න උත්සාහා කරන්නම් නිවාඩුවට ආවම

මල්ලි එන්න හිතාගෙන ඉන්න කාලයක් තියෙනවද ලඟදි?

0
You are not authorized to post a reply.
Page 25 of 26 << < 2223242526 > >>