You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 26 << < 2223242526 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jan 2019 08:21 AM
Posted By Poddi on 21 Jan 2019 01:42 PM
කවද්ද අනේ ගෙට් එක

??? ලගදී තියයි 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jan 2019 07:32 AM
any updates
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jan 2019 10:46 AM
gewi yana me dina keepaya godak ayata godak awiweki saha wada adika peni yanawa..matath ehemayi..api meka kohoma hari karamu..tika dawsak denna
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Jan 2019 03:30 PM
ම ම්ම්ම්ම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
30 Jan 2019 08:34 PM
😭😭
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2019 10:34 PM
කවදාද ආයේ තියන්නේ..
ගේට් එක එන කන් බල බල ඉන්නේ...
ස්ථිර දිනයක් දා ගමුකෝ
කවදාද ආයේ තියෙන්නේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jan 2019 08:02 AM
ඉවසන්න මල්ලී ටික කාලයක්
ඉක්මනින්ම ඒවි
ලොකු ගෙට් එකක්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
31 Jan 2019 08:31 AM
Posted By indika76 on 31 Jan 2019 08:02 AM
ඉවසන්න මල්ලී ටික කාලයක්
ඉක්මනින්ම ඒවි
ලොකු ගෙට් එකක්


ලොකු ගෙට් එකක්....................සිවු වසරක ප්‍රගතිය 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Feb 2019 12:02 PM
😒😒😒😒😒
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Feb 2019 12:03 PM
හැකි ඉක්මනින් මේක පවත්තමු දැන් .............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2019 03:10 PM
Posted By isurusam on 22 Feb 2019 12:03 PM
හැකි ඉක්මනින් මේක පවත්තමු දැන් .............


    අනිවා.....මචං....කල් දාන්නේ නැතුව අදම තියමු.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Mar 2019 08:11 AM
Posted By indika76 on 31 Jan 2019 08:02 AM
ඉවසන්න මල්ලී ටික කාලයක්
ඉක්මනින්ම ඒවි
ලොකු ගෙට් එකක්


 කෝ.. කෝ... කෝ...... 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Mar 2019 08:32 PM
කට්ටිය හැමෝම එනව නම් තියන්න පුලුවන් 😉
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Mar 2019 01:12 PM
මේ දවස්වල හරිම කාර්‍යබහුල ජීවිතයක් ගත කරන හෙයින් නිදහසක් ඇත්තෙත්ම නැති තරම්. ඒම කියල මෙවැනි දේවල් අත්හරිනවද... නෑනේ.... 😌😌
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2019 09:15 PM
මට නම් මැයි තමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2019 11:26 AM
කෝ මේ සුහද හමු
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2019 12:17 PM
Posted By Poddi on 26 Apr 2019 11:26 AM
කෝ මේ සුහද හමු
   මේ දවස්වල ඔව්වා තියන්න බැහැ........ඔච්චර ලොකු සෙනගක් ඒකරාශී වීම භයානකයි ලු අනික  එදාට එන බෝම්බ මාට්ටු වෙනවා  තිබ්බොත් 

   
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2019 12:19 PM
Posted By Imalka on 26 Apr 2019 12:17 PM
Posted By Poddi on 26 Apr 2019 11:26 AM
කෝ මේ සුහද හමු
   මේ දවස්වල ඔව්වා තියන්න බැහැ........ඔච්චර ලොකු සෙනගක් ඒකරාශී වීම භයානකයි ලු අනික  එදාට එන බෝම්බ මාට්ටු වෙනවා  තිබ්බොත් 

   
නිදහසට කරුණු 

( හදවතින්ම අපි ශ්‍රී ලාංකිකයි )


0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2019 02:26 PM
මෙව්වා බොරු නෙමෙයි....ඇත්ත. නිකන් ලැබෙනවා නම් අපේ අය එයි. ඊට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ නේ 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2019 02:34 PM
Posted By Imalka on 26 Apr 2019 02:26 PM
මෙව්වා බොරු නෙමෙයි....ඇත්ත. නිකන් ලැබෙනවා නම් අපේ අය එයි. ඊට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ නේ 


0
You are not authorized to post a reply.
Page 24 of 26 << < 2223242526 > >>