You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 26 << < 2021222324 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
07 Dec 2018 10:39 PM
ගාල්ලෙන් කොලබට වාගේ .............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Dec 2018 11:27 PM
එික නම් හොඳයි. ගාල්ලේ වුනොත් ගෙදරින් එන්න කරදරයි.. මේ සැරේ ගෙට් එකට යන්න එපා කිව්ව... හූම්...
ඔයා නෑවිදින් කොහොමද නගේ.. අපි එහෙනම් කොළඹ තියමු.
පරණ තැන එපා. අපි තැන වෙනස් කරමු. කොළඹ ආශ්‍රිත නිදහස් තැනක් ඉක්මනින්ම යෝජනා කරන්න. මේක කල් අරින්න එපා. ගණන 20 දෙනයි.පවුලේ උදවිය එන අය ප්‍රමාණය අනුව ගණන වෙනස් කර ගන්න පුළුවන්.

(තැන බුක් කිරීමට අවශ්‍ය අත්තිකාරම් මුදල මට කියා එවන්න. මම එය ගෙවන්නම්. මෙය සංවිධාන කටයුතු ටික කර ගන්න හැමෝම සහයෝගය දෙන්න.)
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
08 Dec 2018 09:04 AM
දිනයෙහි වෙනසක් උනොත් ගොඩක් වටිනවා මගෙ සහභාගි විමට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
08 Dec 2018 09:18 AM
Posted By maduranga001 on 07 Dec 2018 11:27 PM
එික නම් හොඳයි. ගාල්ලේ වුනොත් ගෙදරින් එන්න කරදරයි.. මේ සැරේ ගෙට් එකට යන්න එපා කිව්ව... හූම්...
ඔයා නෑවිදින් කොහොමද නගේ.. අපි එහෙනම් කොළඹ තියමු.
පරණ තැන එපා. අපි තැන වෙනස් කරමු. කොළඹ ආශ්‍රිත නිදහස් තැනක් ඉක්මනින්ම යෝජනා කරන්න. මේක කල් අරින්න එපා. ගණන 20 දෙනයි.පවුලේ උදවිය එන අය ප්‍රමාණය අනුව ගණන වෙනස් කර ගන්න පුළුවන්.

(තැන බුක් කිරීමට අවශ්‍ය අත්තිකාරම් මුදල මට කියා එවන්න. මම එය ගෙවන්නම්. මෙය සංවිධාන කටයුතු ටික කර ගන්න හැමෝම සහයෝගය දෙන්න.)

කොලබ කට්ටිය මදුරංගගේ ඉල්ලීමට ඉක්‌මන් ප්‍රතිචාරය දෙන්න බලන්න .......... එය හැමෝටම ප්‍රයෝජනවත් 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
08 Dec 2018 11:07 AM
ගාමිනි අය්යට පහසු දිනයක් බලලා කොලබම කරමු ..කාටත් ලෙහෙසියෙන් ලගවිය හැකි බත්තරමුල්ල , මාලබෙ තැනක් බලමු ...අපට අවශ්ය කුඩා ස්තනයක් පමනයි (indoor).කැම බීම පිටින් ගෙන්න ගමු (new siri caters).A/C ඔනෙද ? කාගෙ හරි ඉඩ පහසු තියෙන ගෙයක් වුනත් කමක් නැහ .මේකට වැඩිම උනොත් එන්නෙ 20ක් වගෙ තමා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
08 Dec 2018 03:54 PM
එකඟයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Dec 2018 04:04 PM
ගාමිණි අයියට පහසු දිනය කියන්න. පිට රට ඉඳලම එන ඔයාට තමා ඉතින් අපේ එක. අනෙක ඉතිං ඔයා නැතිව මොන ගෙට් ද. එදින අපට පුළුවනි අවසන් දිනය ලෙස ස්ථිර කර ගන්න.

කෑම බම පිටින් ඔර්ඩර් කර සාමාන්‍ය තැනක මේ ඉවෙන්ට් එක කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් A /C ඇතිව සහ නැතිව ස්ථාන ගැන සහ මිල මුදල් ගැන මට පොඩි දැනුම් දීමක් කරන්න. අපට හොඳ කෑම බිම ටිකක් සපයන්න පුළුවන් නම් ස්ථානය සාමාන්‍ය තැනක් හෝ නිවසක් වගේ එකක් උනත් කමක් නැහැ. සමහර තැන් තියෙනවා නිදහස් ස්ථාන. ගෙවල් වගේ කුලියට දෙන ඒවා. විශේෂයෙන් සුහද හමු වීම් සහ පාර්ටි සඳහා. කොළඹ අවට හොඳ තැනක් ඉක්මනින් බලල කියන්න. කල් අරින්න එපා. දිනය තහවුරු කර ගමන් අපි එතන බුක් කර ගන්න පුළුවන්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Dec 2018 05:52 PM
එලිමහන් පිටියක් සමග වගේනං ගොඩක් හොදයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
09 Dec 2018 06:23 AM
Posted By sha733 on 08 Dec 2018 05:52 PM
එලිමහන් පිටියක් සමග වගේනං ගොඩක් හොදයි

ඒ මොකේ මල්ලී....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
09 Dec 2018 11:22 PM
Posted By maduranga001 on 07 Dec 2018 11:27 PM
එික නම් හොඳයි. ගාල්ලේ වුනොත් ගෙදරින් එන්න කරදරයි.. මේ සැරේ ගෙට් එකට යන්න එපා කිව්ව... හූම්...
ඔයා නෑවිදින් කොහොමද නගේ.. අපි එහෙනම් කොළඹ තියමු.
පරණ තැන එපා. අපි තැන වෙනස් කරමු. කොළඹ ආශ්‍රිත නිදහස් තැනක් ඉක්මනින්ම යෝජනා කරන්න. මේක කල් අරින්න එපා. ගණන 20 දෙනයි.පවුලේ උදවිය එන අය ප්‍රමාණය අනුව ගණන වෙනස් කර ගන්න පුළුවන්.

(තැන බුක් කිරීමට අවශ්‍ය අත්තිකාරම් මුදල මට කියා එවන්න. මම එය ගෙවන්නම්. මෙය සංවිධාන කටයුතු ටික කර ගන්න හැමෝම සහයෝගය දෙන්න.)

හූම් ඒක හොඳයි... 🤗🤗🤗☺️☺️☺️☺️
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
10 Dec 2018 05:52 PM
කලින් තිරනය කරපු දිනයෙහි වෙනසක් බලාපොරොත්තු උනෙ එදින අපේ පවුලේ විශේෂ දිනක් හින්දා .
දිනයෙහි වෙනසක් ඔබලාට පහසුකම් තියෙන වෙනත් ඔනම දිනක් මට සහභාගි වන්නට පුළුවන්.
මදුරන්ග මලයා මා වෙනුවෙන් ම පිට රට සිට එන නිසා කියා තියෙනවා දක්කා .....
සතුටුයි වචනයට.............
ගිය බ්‍රහස්පතින්දා අපේ කොම්පනියෙන් මා වෙනුවෙන් ග්‍රන්ඩ් ( grand ) පාටියක් දුන්නා ..........
කොම්පනියෙ ඉතිහාසය කනපිට පෙරලා දමන්න සෙවකයෙක් වෙනුවෙන් මුහුදු වෙරළේ අදික වියදම් දාරා පවත්වපු පලමු එක.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Dec 2018 07:05 PM
Posted By gamini on 10 Dec 2018 05:52 PM

අපේ කෙනෙක් වෙලා ස්ටන් පවුලේ කෙනෙක් වීමත් ඔබ අපිට ආඩම්බරයක් අයියේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
10 Dec 2018 08:36 PM
Posted By gamini on 10 Dec 2018 05:52 PM
කලින් තිරනය කරපු දිනයෙහි වෙනසක් බලාපොරොත්තු උනෙ එදින අපේ පවුලේ විශේෂ දිනක් හින්දා .
දිනයෙහි වෙනසක් ඔබලාට පහසුකම් තියෙන වෙනත් ඔනම දිනක් මට සහභාගි වන්නට පුළුවන්.
මදුරන්ග මලයා මා වෙනුවෙන් ම පිට රට සිට එන නිසා කියා තියෙනවා දක්කා .....
සතුටුයි වචනයට.............
ගිය බ්‍රහස්පතින්දා අපේ කොම්පනියෙන් මා වෙනුවෙන් ග්‍රන්ඩ් ( grand ) පාටියක් දුන්නා ..........
කොම්පනියෙ ඉතිහාසය කනපිට පෙරලා දමන්න සෙවකයෙක් වෙනුවෙන් මුහුදු වෙරළේ අදික වියදම් දාරා පවත්වපු පලමු එක.....

අය්ය අවන්කව වැඩ කර හොඳ සේවකයෙක් වෙන්න ඇති........අපිටත් ආඩම්බරයි ඉතින්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
11 Dec 2018 04:41 AM
Posted By gamini on 10 Dec 2018 05:52 PM
ගිය බ්‍රහස්පතින්දා අපේ කොම්පනියෙන් මා වෙනුවෙන් ග්‍රන්ඩ් ( grand ) පාටියක් දුන්නා ..........
කොම්පනියෙ ඉතිහාසය කනපිට පෙරලා දමන්න සෙවකයෙක් වෙනුවෙන් මුහුදු වෙරළේ අදික වියදම් දාරා පවත්වපු පලමු එක.....
අහන්නත් සතුටුයි..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
11 Dec 2018 05:32 AM
Posted By gamini on 10 Dec 2018 05:52 PM
කලින් තිරනය කරපු දිනයෙහි වෙනසක් බලාපොරොත්තු උනෙ එදින අපේ පවුලේ විශේෂ දිනක් හින්දා .
දිනයෙහි වෙනසක් ඔබලාට පහසුකම් තියෙන වෙනත් ඔනම දිනක් මට සහභාගි වන්නට පුළුවන්.
මදුරන්ග මලයා මා වෙනුවෙන් ම පිට රට සිට එන නිසා කියා තියෙනවා දක්කා .....
සතුටුයි වචනයට.............
ගිය බ්‍රහස්පතින්දා අපේ කොම්පනියෙන් මා වෙනුවෙන් ග්‍රන්ඩ් ( grand ) පාටියක් දුන්නා ..........
කොම්පනියෙ ඉතිහාසය කනපිට පෙරලා දමන්න සෙවකයෙක් වෙනුවෙන් මුහුදු වෙරළේ අදික වියදම් දාරා පවත්වපු පලමු එක.....

අයියා ගැන ගොඩක් සතුටුයි... එවන් පුද්ගලයෙකු අපේ මිතුරකු වීම අපටත් සතුටක්..

ලංකාවට ඉතා සාදරයෙන් පිළිගන්නවා..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
11 Dec 2018 07:04 AM
අහන්න සතුටුයි ගාමිනි අය්යේ ඔය ඉන්න වෙලාවක අපි මේක කරමු ..ඔයා නැතුව ගෙට් එකක් කරනවා කියන්නෙ මනමාලයා නැති මගුලක් වගෙයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
11 Dec 2018 01:13 PM
Posted By gamini on 10 Dec 2018 05:52 PM
කලින් තිරනය කරපු දිනයෙහි වෙනසක් බලාපොරොත්තු උනෙ එදින අපේ පවුලේ විශේෂ දිනක් හින්දා .
දිනයෙහි වෙනසක් ඔබලාට පහසුකම් තියෙන වෙනත් ඔනම දිනක් මට සහභාගි වන්නට පුළුවන්.
මදුරන්ග මලයා මා වෙනුවෙන් ම පිට රට සිට එන නිසා කියා තියෙනවා දක්කා .....
සතුටුයි වචනයට.............
ගිය බ්‍රහස්පතින්දා අපේ කොම්පනියෙන් මා වෙනුවෙන් ග්‍රන්ඩ් ( grand ) පාටියක් දුන්නා ..........
කොම්පනියෙ ඉතිහාසය කනපිට පෙරලා දමන්න සෙවකයෙක් වෙනුවෙන් මුහුදු වෙරළේ අදික වියදම් දාරා පවත්වපු පලමු එක.....
අපෙනුත් සුබ පැතුම් මාමේ... 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
12 Dec 2018 03:05 PM
ගාමිණි අයියා කොහේ හිටියත් ප්‍රමුඛ ස්ථානයේ ඉන්නා කෙනෙක් බවට තව මොන සාක්ෂිද ...???
දුරු කතර අස්වද්දන්නට බොහෝ උරදෙමින්......එනමුදු ගෙදර දොර වැඩකටයුතු මනාව සපුරාලමින්
සැබෑ ශ්‍රීලාංකික අභිමානය එහි රඳවා සේවය කරමින්.....කල සේවයට කලගුණ සැලකුම් ලැබීම ගැන
මගේ හද පත්ලෙන්ම් සුබපැතුම් !
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Dec 2018 03:02 PM
ගාමිණි අයියා කියන විදියට දැන් සමන්ත අයියගෙන් අහල තමා දිනය දා ගන්න වෙන්නේ
ගාමිණි අයියගේ විශේෂ දිනයෙන් පසු ඕනෑම දිනයක් ඔහුට ඔට්ටු නිසා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
13 Dec 2018 11:54 PM
හරි එහෙමනම් දින වකවානු තිරනය කර ගම්මු ...
0
You are not authorized to post a reply.
Page 22 of 26 << < 2021222324 > >>