You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 26 << < 1920212223 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Dec 2018 02:51 PM
Posted By gamini on 01 Dec 2018 12:51 AM
හමුවට මම සහභාගි වන්නේ නැත..........

ඒ  මොකද ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2018 06:59 AM
Posted By gamini on 01 Dec 2018 12:51 AM
හමුවට මම සහභාගි වන්නේ නැත..........


ඇයි ඒ..?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Dec 2018 08:39 AM
ගාල්ල ගොඩක් අයට දුර වැඩි නම් සහ ඒ අවට ඉන්න පිරිස ඉතා අඩු නම් අපි මේක කොළඹ පවත්වමු ද? එහෙම උනොත් සහභාගී වන පිරිස වැඩි වෙන්නත් පුළුවනි සමහර විට. මොකද හිතන්නෙ? එහෙම උනොත් සංවිධාන කටයුතු වෙනස් කරන්න වෙනව. ගාල්ලේ පවත්වන එකෙන් පැමිණීමට සහ නැවත යන එක අපහසු නම් සහ වැඩි වෙලාවක් ගත වෙනවා නම්. ඒ සඳහා තවත් කල් තියෙන නිසයි මම මේ කිව්වෙ. අද හෙටම තීරණය කරලා නියම තැන බුක් කර ගනිමු.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Dec 2018 11:02 AM
ගොඩ දෙනෙකුට දුර ඒමේ අපහසුතාවයක් තියෙන පාටයි...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Dec 2018 12:02 PM
ඔව් එහෙම පොඩි අවුලක් තියෙනව නම් තමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Dec 2018 04:35 PM
කොළඹ නම් ටිකක් හොදයි තමයි,,, හැබැයි අපි ගාල්ලේ එන්නත් ආසයි.....දුර වැඩි එක තමා ඉතින්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2018 07:40 AM
Posted By maduranga001 on 02 Dec 2018 08:39 AM
ගාල්ල ගොඩක් අයට දුර වැඩි නම් සහ ඒ අවට ඉන්න පිරිස ඉතා අඩු නම් අපි මේක කොළඹ පවත්වමු ද? එහෙම උනොත් සහභාගී වන පිරිස වැඩි වෙන්නත් පුළුවනි සමහර විට. මොකද හිතන්නෙ? එහෙම උනොත් සංවිධාන කටයුතු වෙනස් කරන්න වෙනව. ගාල්ලේ පවත්වන එකෙන් පැමිණීමට සහ නැවත යන එක අපහසු නම් සහ වැඩි වෙලාවක් ගත වෙනවා නම්. ඒ සඳහා තවත් කල් තියෙන නිසයි මම මේ කිව්වෙ. අද හෙටම තීරණය කරලා නියම තැන බුක් කර ගනිමු.

ඔව් අයියේ..ඒකවත් බලමුකෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2018 01:28 PM
මේ දේ එකතැන පල් කරන්නෙ නැතුව කරන කියන දේවල් ස්ථිර කලොත් මොකද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Dec 2018 02:31 PM
Posted By sha733 on 03 Dec 2018 01:28 PM
මේ දේ එකතැන පල් කරන්නෙ නැතුව කරන කියන දේවල් ස්ථිර කලොත් මොකද


ගෙට්  එක දඹුල්ලේ නම් ..."

""හා අ.....ම්මේ................"   

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Dec 2018 09:26 AM
කොළඹ සාමාන්‍ය තැනක් බුක් කරන්න. වැඩි දෙනෙකුට එන්න පහසු නිසා.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Dec 2018 10:31 AM
Posted By maduranga001 on 04 Dec 2018 09:26 AM
කොළඹ සාමාන්‍ය තැනක් බුක් කරන්න. වැඩි දෙනෙකුට එන්න පහසු නිසා.


කවුද  බුක් කරන්නේ     
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Dec 2018 03:15 PM
Indika007 අයියෙ. මේ ගැන බලනවද අද හෙටම? කල් දාන්න එපා. @KingD + ඉමල්ක. මේ සඳහා සහාය දෙන්න මචන්ස්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Dec 2018 04:48 PM
මොන්වා කරන්නත් කලින් හරියටම එන කට්ටිය කීයද කියන්න ...ඒක කියන්නේ නැතිව එතනින් එහාට දෙයක් කල නොහැකිය ..මීට කලිනුත් මම ඔකම කිව්වා පින් වතුනි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Dec 2018 04:56 PM
01. gamini

02. indika76

03. Imalka

04. maduranga001

05. samantha

06. isurusam

07. Ind007ka

08. sha733

09. Udeshika Herath

10. kingD

11. chamaramind

12. Vita123

13. sanj
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Dec 2018 08:04 AM
13ක් නම් ඉන්නෙ ඉතින් තැන් වෙන්කරන්නෙ මොකටද සුපුරුදු තැනටම යමු සුපුරුදු විදියට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Dec 2018 08:45 AM
පවුල් වල අයත් සමඟම 15-20ත් අතර. පුරුදු තැන නැතිව වෙන තැනක් බැලුවා නම් හොඳයි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Dec 2018 10:08 AM
මමත් එනවා අද තමා තීරණය කලේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Dec 2018 11:54 AM
Posted By DanuLiyanage on 05 Dec 2018 10:08 AM
මමත් එනවා අද තමා තීරණය කලේ


ධනු අයියත් එනවා නම් මම නෑවිත් කොහොමද ?  
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Dec 2018 07:07 PM
Posted By Poddi on 05 Dec 2018 11:54 AM
Posted By DanuLiyanage on 05 Dec 2018 10:08 AM
මමත් එනවා අද තමා තීරණය කලේ


ධනු අයියත් එනවා නම් මම නෑවිත් කොහොමද ?  

එහෙනම් පොඩ්ඩි ලිස්ට් එකට දැම්මා 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Dec 2018 02:48 AM
Posted By maduranga001 on 02 Dec 2018 08:39 AM
ගාල්ල ගොඩක් අයට දුර වැඩි නම් සහ ඒ අවට ඉන්න පිරිස ඉතා අඩු නම් අපි මේක කොළඹ පවත්වමු ද? එහෙම උනොත් සහභාගී වන පිරිස වැඩි වෙන්නත් පුළුවනි සමහර විට. මොකද හිතන්නෙ? එහෙම උනොත් සංවිධාන කටයුතු වෙනස් කරන්න වෙනව. ගාල්ලේ පවත්වන එකෙන් පැමිණීමට සහ නැවත යන එක අපහසු නම් සහ වැඩි වෙලාවක් ගත වෙනවා නම්. ඒ සඳහා තවත් කල් තියෙන නිසයි මම මේ කිව්වෙ. අද හෙටම තීරණය කරලා නියම තැන බුක් කර ගනිමු.


එික නම් හොඳයි. ගාල්ලේ වුනොත් ගෙදරින් එන්න කරදරයි.. මේ සැරේ ගෙට් එකට යන්න එපා කිව්ව... හූම්...
0
You are not authorized to post a reply.
Page 21 of 26 << < 1920212223 > >>