You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 26 << < 1819202122 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Nov 2018 03:37 PM
මම සුදුසු ස්ථානයක් සොයන්න හදන්නේ...
සහභාගීවන සංඛ්‍යාව තීරණය කරන්නේ කොහොමද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Nov 2018 09:05 PM
ලිස්ට් එක ආයේ හරියටම එකතු කරමු. සාමාජිකයන් ගණන සමඟ. KingD මචං. මේකට ඉන්දික76 අයියට හෙල්ප් එක දෙන්න. නිවැරදිමලිස්ට් එක සාමාජියන් සංඛ්‍යාව සමඟ ගන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2018 07:15 AM
ලිස්ට් එක අප්ඩේට් කරානම් හොදයි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2018 10:25 AM
කස්ටිය අමතක කරන්න එපා එදාට අපේ ස්ටන් හැඳුනුම් පත අරගෙන එන්න. ඒ වගේම අපේම කියල ටී ෂර්ට් එකකුත් තිබුණ නම් මරු.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2018 05:52 AM
Posted By maduranga001 on 12 Nov 2018 10:25 AM
කස්ටිය අමතක කරන්න එපා එදාට අපේ ස්ටන් හැඳුනුම් පත අරගෙන එන්න. ඒ වගේම අපේම කියල ටී ෂර්ට් එකකුත් තිබුණ නම් මරු.
මගේ හැඳුනුම් පත තියෙන කෙනෙක් රැගෙන එන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2018 06:30 AM
Posted By samantha on 13 Nov 2018 05:52 AM
Posted By maduranga001 on 12 Nov 2018 10:25 AM
කස්ටිය අමතක කරන්න එපා එදාට අපේ ස්ටන් හැඳුනුම් පත අරගෙන එන්න. ඒ වගේම අපේම කියල ටී ෂර්ට් එකකුත් තිබුණ නම් මරු.
මගේ හැඳුනුම් පත තියෙන කෙනෙක් රැගෙන එන්න
කාගේ ළඟද අප්ප තියෙන්නෙ.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Nov 2018 09:06 AM

මෙන්න අප්ඩේට් කරන ලද ගීත එකතුව නැවතත්...කරුණාකර ඔබගේ ඇනවුම අදම බාර දෙන්න 

 

ගීත එකතුව (ගීත 70)  වාදනය කිරීමට ගීතය මත කොටන්න 

1. ගඟ අද්දර මා - විජය කුමාරණතුංග 

2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු                               - ගාමිණි අයියා 

3. නීල බිඟු කැළ - වික්ටර් රත්නායක 

4. රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි 

5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා          - මදුරංග අයියා  + ???

6. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා - චන්ද්‍රලේඛා 

7. මී අඹ වනයේ ගී හඬ පතුරා - සී ටී ප්‍රනාන්දු 

8. කුමාරික පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව

9. පුංචි දෝණි තරහා වෙලා  - එච් ආර් ජෝතිපාල 

10. හදිස්සියේ හනි හනිකට පානගනා  - ටී එම් ජයරත්න

11. මී පිරුණු සුවඳ මල් වනේ (යුග)- එච් ආර් ජෝතිපාල - ඇන්ජලින් ගුණතිලක 

12. දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් 

13. සිහින ලොවේ මිහිර මැවූ මාලි - සී ටී ප්‍රනාන්දු

14. මගේ කුඹුරේ ඉනි වැට බිඳලා (කාගෙද ගොං වස්සා) - ඇනෙස්ලි මාලේවන  

15. සීත සුළං අවට හමන්නේ -  එම් එස් ප්‍රනාන්දු                       - ගාමිණි අයියා 

16. නීල බිඟු කැළ තාම රස පෙළ - වික්ටර් රත්නායක 

17. දිය කිඳුරිය සේ සාගරේ - එච් ආර් ජෝතිපාල 

18. සඳේ ඔබ ඇයිද මේ යාමේ - රූකාන්ත 

19. කිරි මූදු වෙරළේ නැලවී තරංගා - ග්‍රේෂන් ආනන්ද 

20. පියුමෙහි පැණි බොති වන බඹරු - සී ටී ප්‍රනාන්දු 

21. අවසර නැත මට ඔබෙ අත ගන්නට - මිල්ටන් මල්ලවාරච්චි 

22. ගී ලියන්න මට කීවේ - දයාරත්න රණතුංග 

23. පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී               - sha-733 

24. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ - sha-733 

25. සීතලේ නිසංසලේ  - විජය කුමාරණතුංග                            - මදුරංග අයියා 

26. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ 

27. නිදි නැති රෑ යාමේ -  එච් ආර් ජෝතිපාල 

28. මී වදයකී ජීවිතේ - සී ටී ප්‍රනාන්දු 

29. එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග 

30. මුව හසරැලි සාගරයේ - ක්ලැරන්ස් 

31. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 

32. මං බොළඳ වියේ - ෂර්ලි වෛජයන්ත

33. ආදර මල් පවනේ - එච් ආර් ජෝතිපාල 

34. තරුමල් යායම පොඩි කාර - ගුණදාස කපුගේ 

35. දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා 

36. රස පිරුන කතා හොදට ගොතා  - ශ්‍යාමි ෆොන්සේකා 

37. ඈත සිතිජයේ හැඩට රුවින් - ෂර්ලි වෛජයන්ත 

38. සඳපානේ ගමන් යන්න - ක්ලැරන්ස් 

39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග                                      -  මදුරංග අයියා 

40. සාගරය  බඳු වේදනාවෝ - සේනානායක වෙහෙරලියද්ද 

41. තොල් පෙති විතරක් - ශෂිකා නිසංසලා                                  - chamaramind 

42. ආශාවේ මල් වටෙන් එබී - බණ්ඩාර අතාවුද 

43. සිත සැනසුම වින්දෙමි - චන්ද්‍රලේඛා 

44. කෙදිනද කූඩු හදන්නට එන්නේ  - නිරංජලා සරෝජිණී          - chamaramind 

45. ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - එඩ්වඩ් ජයකොඩි 

46. සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන 

47. කැන්දන් යන්නම් රන්මල් මාලා - මිල්ටන් මල්ලවාරච්චි 

48. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 

49. ගිගිරි ගීත රාවේ මලවි හී සරේ - වික්ටර් රත්නායක 

50. ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක 

51. ප්‍රේමය පුදදී අවසානයි (යුග) - චාමර & රාජිකා 

52. මම එන්නේ ඩුබායි රටේ ඉඳල - එම් එස් ප්‍රනාන්දු 

53. මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න බ්‍රදර්ස් 

54. ඔබෙ නිල් නුවන් තලාවේ - මිල්ටන් මල්ලවාරච්චි 

55. රන් යායේ රිදී නිම්නේ - ජාලිය රණතුංග - 

56. මොහොතක සුවදෙන - ප්‍රියා සූරියසේන                                -chamaramind 

57. සඳලතා පායලා - කීර්ති පැස්කුවල් 

58. මට මෙන් ඔහුටද කඳුල ඔබයි - මිල්ටන් මල්ලවාරච්චි 

59. දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ                                   - sha-733 

60. දෙනුවර මින් පසු (යුග) - සෝමතිලක ජයමහ & පුණ්‍යා කත්‍රිආරච්චි

61. මියුරු කල්පනා - වික්ටර් රත්නායක -                                     - indika76 

62. සිරියලතා  - සංගීත් විජේසූරිය 

63. අද වෙයි ඉරු දින - අනිල් භාරතී 

64. සීත අරණේ සුපුල් නා මල(යුග) - මිල්ටන් & මාලනී 

65. ඔරුවක පා වෙන - මිල්ටන් මල්ලවාරච්චි 

66. ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝෆර් පොල් 

67. සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා 

68. එදා පෙම්වතුන් සේ - මර්වින් මිහිඳුකුල                                    - මදුරංග අයියා 

69. පිපුණු මලක හැඩ - ශාලිත අබේවික්‍රම                                     - මදුරංග අයියා 

70. දඟකාර ඔය දෑස දුටුවා - සනත් නන්දසිරි                                  - මදුරංග අයියා 

updated at 11/Nov/2018 - 09 00 Hours


මෙම ගීත 70 එකිනෙකට වෙනස් ආරවල් වල ගී වන අතර පැහැදිලි කැරෝකේ ට්‍රැක්ස් වලින් නිර්මාණය වී ඇත (සාමජික ඔබගේ ඉල්ලීම් ද මේ අතර ඇත)

මේවා ගායනයට කැමති අය  රිප්ලයි එකක් මගින් දන්වන්න. 

ගීත තෝගාරන්නා සැමට පුහුණු වීම සඳහා mp3  සහ ලිරික්ස් ලබා දිය හැක,

මීට අමතරව මෙයින් අනවශ්‍ය ගීත ඉවත් කර ඒ වෙනුවට ඔබ නම් කරනා ගීත ඇතුලත් කල හැකිය (මුල් ගීතය හා ගැලපෙන කැරෝකේ ට්‍රැක්ස් තිබෙන)

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2018 09:58 AM
5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා 
මධුරංග අයියා එක්ක කවුද මේක කියන්න එන්නෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 02:31 PM
Posted By maduranga001 on 13 Nov 2018 09:58 AM
5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා 
මධුරංග අයියා එක්ක කවුද මේක කියන්න එන්නෙ.
ස්ටන් එකේ කෙල්ලො නැද්ද 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 12:59 PM
Posted By sha733 on 13 Nov 2018 02:31 PM
Posted By maduranga001 on 13 Nov 2018 09:58 AM
5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා 
මධුරංග අයියා එක්ක කවුද මේක කියන්න එන්නෙ.
ස්ටන් එකේ කෙල්ලො නැද්ද 


මධු අයියේ . මෙදා  සැරෙත් අක්කව එක්කගෙන එන්නේ නැද්ද ඒ කියන්නේ     
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Nov 2018 08:43 AM
ඉමල්ක මලයාගේ ගීත ටික නම් බැබලි බැබලි තිබුනාට මොකෝ ..................... ඉදිරි වැඩ ගැන කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ වගේ, කවුද පැමිණීමේ ලිසිට් එක අප් ලෝඩ් කරන්න බාර ගෙන ඉන්නේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Nov 2018 08:45 AM
කොහොම වුනත් එදිනට ඒම පිලිබදව මට නම් ෂුවර් එකක් දැන් නැති පාටයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
19 Nov 2018 09:26 AM
Posted By maduranga001 on 12 Nov 2018 10:25 AM
කස්ටිය අමතක කරන්න එපා එදාට අපේ ස්ටන් හැඳුනුම් පත අරගෙන එන්න. ඒ වගේම අපේම කියල ටී ෂර්ට් එකකුත් තිබුණ නම් මරු.

මගෙ ලඟ නෑනෙ අලේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Nov 2018 10:03 AM
Posted By gamini on 19 Nov 2018 08:45 AM
කොහොම වුනත් එදිනට ඒම පිලිබදව මට නම් ෂුවර් එකක් දැන් නැති පාටයි

ඒ මොකද අයියේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Nov 2018 10:12 AM
ස්ථානය පිළිවද වැඩේ නම් ගොඩක් දුරට හරි...
ඒ කියන්නේ මම ස්ථානය 10 ක් විතර බැලුවා.. (මුහුදත් එක්ක තියෙන)
ස්ථානය වෙන් කිරීම සඳහා සංඛ්‍යාව ආසන්න වශයෙන් තීරණය කර ගන්න වෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Nov 2018 12:06 PM
Posted By maduranga001 on 10 Nov 2018 09:05 PM
ලිස්ට් එක ආයේ හරියටම එකතු කරමු. සාමාජිකයන් ගණන සමඟ. KingD මචං. මේකට ඉන්දික76 අයියට හෙල්ප් එක දෙන්න. නිවැරදිම ලිස්ට් එක සාමාජියන් සංඛ්‍යාව සමඟ ගන්න.

ඒ ඒ අයගේ පැමිණෙන සංඛ්‍යාව ස්ථිර කරන්න.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Nov 2018 12:40 PM
man godak durata enna hithan innawa, gedarin maawa ekkagena awoth aniwarayenma enawa
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Dec 2018 12:51 AM
හමුවට මම සහභාගි වන්නේ නැත..........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Dec 2018 06:14 AM
Posted By gamini on 01 Dec 2018 12:51 AM
හමුවට මම සහභාගි වන්නේ නැත..........
ඒ මොකද ගාමිණී..එදාට වෙනත් යොදා ගත් වැඩක් තියෙනවාද?

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Dec 2018 11:08 AM
Posted By gamini on 01 Dec 2018 12:51 AM
හමුවට මම සහභාගි වන්නේ නැත..........


e mokada Gamini mame?
0
You are not authorized to post a reply.
Page 20 of 26 << < 1819202122 > >>