You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 26 << < 1718192021 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Nov 2018 01:05 PM
Posted By DanuLiyanage on 24 Aug 2018 01:37 AM
මට නම් ගාල්ල අවුලක්ම නැහැ මම ලංකාවේ ඉන්නවා නම් අනිවරෙන් එනවා ...... අනිත් දෙය තමා ගොඩක් අය ඒවිද ගාල්ලේ තිව්වොත්. මගේ නම් අදහස ගියවරට කලින් වර බොහොම දෙනෙක් පැමිණියේ කුරුණෑගල තිබුණු ගේට් එකට . මෙවරත් එ කිට්ටුව හරියන්නේ නැද්ද

ekane malo.... galla dura wediyo matayi,mage battatayi enna nam
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2018 07:44 PM
Posted By Poddi on 04 Nov 2018 12:51 PM
Posted By sha733 on 17 Oct 2018 05:42 PM
මා සමග පැමිණීමට කිසිවෙක් නැත මා පමණයි ඔන්න

thaniyama gihin kohomada maawa dala.....

kalu ayiye mawath ekka yanna oya ekka

 

අනිවාර්යයයෙන් යමු මං එක්ක යන්නං
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Nov 2018 11:49 AM
Posted By sha733 on 04 Nov 2018 07:44 PM
Posted By Poddi on 04 Nov 2018 12:51 PM
Posted By sha733 on 17 Oct 2018 05:42 PM
මා සමග පැමිණීමට කිසිවෙක් නැත මා පමණයි ඔන්න

thaniyama gihin kohomada maawa dala.....

kalu ayiye mawath ekka yanna oya ekka

 

අනිවාර්යයයෙන් යමු මං එක්ක යන්නං

නියමයි....  ස්තුති කතාව කාටද දන්නේ නැ  මෙදා  සැරේ      
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 05:13 PM
ඔයා කරන්න පොඩ්ඩි කවි ටිකක් එක්ක
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Nov 2018 08:31 PM
Posted By sha733 on 05 Nov 2018 05:13 PM
ඔයා කරන්න පොඩ්ඩි කවි ටිකක් එක්ක


ehenam issellama sthuthi karanne mawa gallata ekka yana kenata,

deweniyatath eyata...

 

athimata sthuthi kathawa awasan karanneth eyatama sthuthi karala.....

(ko aththata e sthuthi kathawa kiyana ayiya...ka lagawath number ekakwath nedda?)

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Nov 2018 10:06 PM
පොඩ්ඩි - හොඳ කවි ටිකක් නිසදැස් ටිකක් ලියා ගෙන එන්න.. හොඳේ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Nov 2018 07:20 AM
Posted By Udari on 02 Nov 2018 07:31 PM
Posted By Imalka on 02 Nov 2018 12:07 PM
Posted By Udari on 01 Nov 2018 09:12 PM
මාත් ආසම චන්ද්‍රලේකගෙ සින්දු තීනෝ මෙතන ...... ..අපරාදෙ හිටිය නම් යුග ගීයක් කියන්නත් අය්යලාට සපෝර්ට් එකක් දෙන්න තිබ්බ

   බොහොම සතුටුයි උදාරි, 

   අපි මේ වැඩේ කොහොමහරි කරමු. ඔයාට එදාට වෙලාව සෙට් කරගන්න පුලවන් නම් ඔහේ ඉඳගෙන ගයනා කරන්න පහසුකම් සලසාදෙන්නම් 

   (යු ටියුබ් ලයිව් හෝ ෆේස්බුක් සෙෂන් එකක් හරහා) මේ වැඩේ කරන්න පුළුවන්. අවශ්‍ය සහය දෙන්නම්.


ගොඩක් ස්තුතියි ඉමල්ක අය්යගෙ මේ කැපවීමට .......

" හිත සැනසුම වින්දෙමි ඔබ හින්දා "  ගීතයට මම  ආසයි.......ලංකාවෙ  පෝය නිවාඩු මෙහෙට නැති නිසා  මට ලෙක්චර්ස්  නැති දවසක් උනොත් මම  අනිව සහභාගී වෙන්නම්.....


බැරිද ලංකාවේ කැලැන්ඩරයක් ඒ අයට පෙන්නලා අද නිවාඩු කියන්න පෝය කියලා

ලෙක්චර්ස් නැතිනම් අනිවා එන්න උදාරි



0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Nov 2018 10:03 AM
Posted By maduranga001 on 05 Nov 2018 10:06 PM
පොඩ්ඩි - හොඳ කවි ටිකක් නිසදැස් ටිකක් ලියා ගෙන එන්න.. හොඳේ..


කවි සිතුවිලි පහල වෙන්නෙම නෑනේ දැන් නම් ඉතින් අයියේ .....

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Nov 2018 10:41 AM
ඒ මොකද නංගීයේ .. දැන් තමයි වැඩිපුර කවි සිතුවිලි එන්න ඕන...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Nov 2018 11:43 AM
ලියන්න තියෙන වෙලාව අඩුයි දැන්,
මහ පාන්දර ට නැගිටලා ගිහින් කවි ලියනවා දැන්, මහත්තයා ඉතින් විහිලු කරනවා... පුතාට ඇහෙන්න ඒ කවි කියව කියව හි හි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Nov 2018 05:52 AM
කොහොම නමුත් ලියන එක අත් හරින්න එපා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Nov 2018 09:57 AM
Posted By samantha on 07 Nov 2018 05:52 AM
කොහොම නමුත් ලියන එක අත් හරින්න එපා


ow maame, puluwan widihata liyanawa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 10:32 AM
බැරිද ලංකාවේ කැලැන්ඩරයක් ඒ අයට පෙන්නලා අද නිවාඩු කියන්න පෝය කියලා

ලෙක්චර්ස් නැතිනම් අනිවා එන්න උදාරි


මල්ලිගෙත් මරැ මොලේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2018 04:24 PM
එන අයගේ ලිස්ට් එකේ අප්ඩේට් එක කොහොමද දැන්? ගාල්ලට දුර පළාත්වලින් එන අයට එක වාහනයකින් එන්න පුළුවන් විදිහට වැඩේ ඔර්ගනයිස් වුනා නම් හරි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Nov 2018 07:05 PM
Posted By Poddi on 09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )

කට්ටියත් එක්ක එන්න පොඩ්ඩි ........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 07:30 PM
Posted By Poddi on 09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )
ඔන්න ඉතින් එතකොට මට මොකද වෙන්නේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2018 07:38 PM
Posted By Poddi on 09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )
හොඳම විදිහ, ගෙදර අයත් එක්කම එන්න. ගෙදර උදවිය මොකද අපි නොදන්නා උදවිය යැ.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 10:40 PM
Posted By sha733 on 09 Nov 2018 07:30 PM
Posted By Poddi on 09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )
ඔන්න ඉතින් එතකොට මට මොකද වෙන්නේ 


ඔයත් එක්ක තමයි යන්නේ අයියා කළුවො .

මමයි,එයයි,එයයි,ඔයයි.

මම + 2 හෝ 3 


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 10:49 PM
Posted By maduranga001 on 09 Nov 2018 07:38 PM
Posted By Poddi on 09 Nov 2018 06:43 PM
මම එන්න හිතන් ඉන්නවා...
( හැබැයි ආවොත් ගෙදර අයත් එක්ක තමයි මම + 2 හෝ 3 )
හොඳම විදිහ, ගෙදර අයත් එක්කම එන්න. ගෙදර උදවිය මොකද අපි නොදන්නා උදවිය යැ.


මුං කැවුම් කන්න ආස ඇඹිලිපිටියේ  අයියා කීවහම අම්මයි තාත්තයි දෙන්නම දන්නවා..

කම්පියුටර් හදන කොළඹ අයියා කිවම ඉමල්ක අයියාවත් දන්නවා...

තෑගී දුන්න මාමා කිවම ගාමිණී මාමවත් දන්නවා...

අහ දඹුල්ලේ අයියා කිවම කළු  අයියාවත් දන්නවා.. කළු අයියටත් අපේ තාත්තාව හම්බුනානේ නේද?

0
You are not authorized to post a reply.
Page 19 of 26 << < 1718192021 > >>