You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  Prasad Maduranga
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 86 of 93 << < 8485868788 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2018 09:12 PM
  •  Quote
  •  Reply
වැරදිලාවත් නොයමි රජයේ බැංකුවලට. ඔන්න ඔය හේතූ නිසා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 09:45 AM
  •  Quote
  •  Reply
60,70,80,90යන පැරණි සින්දු යනවා මේ රේඩියෝව
Sitha fm - 88.6 & 88.8
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2018 09:47 AM
  •  Quote
  •  Reply
60,70,80,90යන පැරණි සින්දු යනවා මේ රේඩියෝව
Sitha fm - 88.6 & 88.8
ඇයි රන් එෆ්එම්?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2018 11:14 AM
  •  Quote
  •  Reply
මම අහන්නෙ සිත FM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 02:25 PM
  •  Quote
  •  Reply
60 . 70 ඔනෙනම් රජරට එෆ් එම් වත් අහන්න වෙයි
සිත එකේ 80, 90 නේ යන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2018 02:42 PM
  •  Quote
  •  Reply
කාර් එකේදී විතරයි රේඩියෝ ඇහුවොත්. සිංහල චැනල් එකක් නම් රන් එෆ්එම් තමයි. පැරණි ජනප්‍රිය ගීත පමණක් ප්‍රචාරය කරන නිසා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Oct 2018 04:54 PM
  •  Quote
  •  Reply
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Oct 2018 05:54 PM
  •  Quote
  •  Reply
අයියෝ ලැජ්ජයි අහන්නත්, මහ බැන්කුව හොරාකන හොරුත් නිදැල්ලෙ.......එක සැරයක් අඹ ගෙඩියක් කැඩුවටත් අම්ම කෙනෙක් ට උසාවි යන්න උනානේ ........මේ අමුතු ඇටේ යුක්තිය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Oct 2018 06:19 AM
  •  Quote
  •  Reply
ලොකු ලොකු හොරකම් ආරම්භ වෙන්නේ පොඩි පොඩි හොරකම් වලින් නිසා මුලින්ම පොඩි හොරකම් අල්ලනවා.
එතකොට ලොකු හොරකම් ඉබේම නැති වෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Oct 2018 06:53 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:48 PM
  •  Quote
  •  Reply
ඉන්දික අයිය හරි
කන්න බොන්න නැති කමට නෙවෙයි ආතල් එකට ඔය දේවල් කරන පිරිසක්ද ඉන්නවනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2018 09:32 PM
  •  Quote
  •  Reply
කම්බ හොරු රැල....උන් කෝකත් එකයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 09:03 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 Oct 2018 06:19 AM
ලොකු ලොකු හොරකම් ආරම්භ වෙන්නේ පොඩි පොඩි හොරකම් වලින් නිසා මුලින්ම පොඩි හොරකම් අල්ලනවා.
එතකොට ලොකු හොරකම් ඉබේම නැති වෙනවා..
අර කම්බ හොරු සෙට් එක පොඩි පොඩි හොරකම් කරද්දී අල්ලපු නැති එකේ විපාකෙ ද මේ?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Oct 2018 07:47 AM
  •  Quote
  •  Reply
නැ මල්ලි සුද්දා මේ රට දාල ගිය එකේ විපාක
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 11:51 AM
  •  Quote
  •  Reply
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:44 PM
  •  Quote
  •  Reply
මෝහිනීගේ රෙද්ද අන්දපු අපිට ඔයාල කෙල්ලොද නංගී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 09:55 PM
  •  Quote
  •  Reply
@sha
අම්මෝ ඒක
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 09:57 PM
  •  Quote
  •  Reply
@sha
අම්මෝ ඒක
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Oct 2018 06:21 PM
  •  Quote
  •  Reply
ආ ඒකයි මේ මෝහිනී අතුරුදහන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Oct 2018 05:06 PM
  •  Quote
  •  Reply
0
Add Reply
Page 86 of 93 << < 8485868788 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below