You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  Prasad Maduranga
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 84 of 93 << < 8283848586 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 07:56 AM
  •  Quote
  •  Reply
@Udari

හතර පස් දෙනෙක්ගෙන්ම ඇහුව
උන් ඔක්කොම බෑ කිව්ව
කෙල්ලේ
මීලඟ අවස්ථාව ඔබේ විය හැක...



Oka thama thiyenne
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 08:16 AM
  •  Quote
  •  Reply
ආහ් ....එහෙමද .....එහෙනම් අහල බලන්නකො............අපි යාලුවො වගේ ඉඳිමු කියල කියන්නෙ නෑමයි😂😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 09:10 AM
  •  Quote
  •  Reply
@udari
හම්මියෝ ඒක...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 09:10 AM
  •  Quote
  •  Reply
@udari
හම්මියෝ ඒක...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Jul 2018 12:17 AM
  •  Quote
  •  Reply
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2018 04:15 AM
  •  Quote
  •  Reply
මට මේකේ වම් පැත්ත විතරයි පේන්නෙ අනේ......දකුනෙ තියෙන දේ කියන්නකො පේන පින්වතෙක්
0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
28 Jul 2018 05:50 AM
  •  Quote
  •  Reply

galapena kathava
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jul 2018 05:50 AM
  •  Quote
  •  Reply
මට මේකේ වම් පැත්ත විතරයි පේන්නෙ අනේ......දකුනෙ තියෙන දේ කියන්නකො පේන පින්වතෙක්
ෆෝන් එක රොටේට් කරලා බලන්න. ඉදිරියේදී විසඳන්නම්. අධික අපහසුයි ගන්න ටික දවසක් යනකං.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Aug 2018 12:58 AM
  •  Quote
  •  Reply
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Aug 2018 01:22 AM
  •  Quote
  •  Reply
හී.....පුදුම වේලිල්ලක්නෙ වේලිලා තියෙන්නෙ .....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2018 01:52 AM
  •  Quote
  •  Reply
උ නම් ශුශ්ක කලාපයක ඉදපු එකෙක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Aug 2018 02:19 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Aug 2018 12:58 AM
මේ විදියටවත් අපේ මූණ හැදෙන්න ඉඩ නෑ. වේලෙන එක වේලෙනවා ඇට්ටි හැලෙන්නම

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Aug 2018 09:46 AM
  •  Quote
  •  Reply
දැන් ඉතින් කාගෙන් මැසේජ් එන්නද අප්පා......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Aug 2018 09:57 AM
  •  Quote
  •  Reply
මේ විදියටවත් අපේ මූණ හැදෙන්න ඉඩ නෑ. වේලෙන එක වේලෙනවා ඇට්ටි හැලෙන්නම
ශා මලයගේ හාමිනේ මේක දකීවා..!
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Aug 2018 10:34 AM
  •  Quote
  •  Reply
මම පෙන්නනම් අයියේ ඉන්නකෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Aug 2018 02:13 AM
  •  Quote
  •  Reply
දැන් ඉතින් කාගෙන් මැසේජ් එන්නද අප්පා......


ඒකනේ මට මතක නැතුව ගියා අයියේ

ශා මලයගේ හාමිනේ මේක දකීවා..!


ඒක මලාට වෙන්න එපා................... අම්මෝ.................


මම පෙන්නනම් අයියේ ඉන්නකෝ


මට කියලත් පෙන්න ගන්න තමයි ඉතින් ඒ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Aug 2018 02:32 AM
  •  Quote
  •  Reply
ඒක මලාට වෙන්න එපා................... අම්මෝ.................
ශා මලයා හාමිනේට හරියට ගරු කරනවා වගෙයි. කීකරු කම. (බය නෙවෙයි. )
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Aug 2018 03:14 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Aug 2018 02:32 AM
ඒක මලාට වෙන්න එපා................... අම්මෝ.................
ශා මලයා හාමිනේට හරියට ගරු කරනවා වගෙයි. කීකරු කම. (බය නෙවෙයි. )
පවුනෙ අසරනී ඕව දැකල මොනව හරි කරගත්තොත් එහෙම ඒකයි. නැතුව වෙන කාරණයක් නෙවෙයි 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Aug 2018 12:19 AM
  •  Quote
  •  Reply
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Aug 2018 01:42 AM
  •  Quote
  •  Reply
අපිට ඉතින් අපිම මඩු වලිගෙන් තලාගන්න ඕනි
0
Add Reply
Page 84 of 93 << < 8283848586 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below