You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2015 03:29 AM by  sha733
ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක
 42 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Mar 2015 08:23 AM
  •  Quote
  •  Reply

ගස් වලින් හදපු අපූරු නිර්මාණ


1. බීට්ලස් සංගීත කණ්ඩායම – එංගලන්තය

www.zimbio.com Life+Size+Topiary+Figures+Beatles+Put+Display+v3PH7bAni-2l

2. ජලය, මල් සහ ගස් වලින් හදපු හරිත දියඇල්ල

graphicashen.com Incredible-water-fountain-580x580

3. අවුරුදු 10ක් පුරා හදපු අඩි 100ක් දිග මකරා

www.dailymail.co.uk article-2635297-1E0ABD0600000578-766_964x641

4. ඔලිම්පික් උද්‍යානයේ ඩොල්ෆින් රංචුව – චීනය

www.crazywebsite.com Olympic-Gardens-China-2008-Topiary-Dolphins-Fountain-01

5. ෆෝර්මියුලා 1 මූලස්ථානය

www.pinterest.com 14848be6814088980006c53ca44dea6a

6. අලි රංචුව

25 Impressive Topiary Sculptures You'll Want In Your Landscape
 

7. සින්ඩ්‍රෙලා කුමරිය සහ චාමින් කුමරු

www.mouseplanet.com Prince Charming and Cinderella Topiary

8. චාල්ස් කුමරු වෙනුවෙන් හදපු නිර්මාණය

www.dailymail.co.uk article-1310331-0B1705FA000005DC-787_634x462

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Mar 2015 08:25 AM
  •  Quote
  •  Reply

මේ පුදුම හිතෙන ත්‍රී.ඩී. චිත්‍ර බලන්න

 

ඉතාලියේ ජීවත්වෙන චිත්‍ර ශිල්පියෙක් තමා ඇලෙස්සැන්ඩ්‍රෝ ඩිඩී කියන්නේ. මෙයාගේ අලුත්ම චිත්‍ර එකතුව සමන්විත වෙන්නේ ගොඩක් විශේෂ ත්‍රී.ඩී. චිත්‍ර වලින්.

5

මේ චිත්‍ර නිර්මාණය කරන්න ඔහු පැන්සල් සහ කොළ කෑලි පාවිච්චි කරල තියෙනවා.

11

මේ තියෙන්නේ කෙනෙක් ටෙනිස් ගහන පින්තූරයක්.

1

මේ ඉන්නේ පැන්සලක් වටා එතිලා ඉන්න නයෙක්.

3

ඒ වගේම මුහුදේ රැල්ල පදින කෙනෙක්.

4

මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා.

7

ලස්සන සත්තු ටිකකුත් එයා නිර්මාණය කලා.

9

8

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
08 Mar 2015 09:05 AM
  •  Quote
  •  Reply
harima lassanaine
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Mar 2015 06:14 PM
  •  Quote
  •  Reply
shaa maara arts ekethauwakne
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Mar 2015 09:29 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි..
ත්‍රිමාන කරලා තියෙන්නේ වෙනම කපලා අරගෙනද..
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
09 Mar 2015 06:48 AM
  •  Quote
  •  Reply
godaaak lassanai
thanks
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Mar 2015 07:05 AM
  •  Quote
  •  Reply
ඔය චිත්‍ර ටික සියැසින් දකින්නේ නැතිව සමහර ඒවා හිතාගන්නත් ටිකක් අපහසුයි නිර්මාණය කරන්න ඇත්තේ කොහොමද කියලා.. ඒ තරම් තාත්විකයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2015 09:34 AM
  •  Quote
  •  Reply

harima apurui ,,es rawattanawada manda

thanks isuru

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Mar 2015 05:26 PM
  •  Quote
  •  Reply
අපූරු නිර්මාණ ටිකක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
09 Mar 2015 09:29 PM
  •  Quote
  •  Reply

මේවා කරන්නෙ කොහොමද කියල හිතා ගන්නත් බෑ ..හරිම අපූරුයි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 06:29 PM
  •  Quote
  •  Reply

අයිස් වලින් හදපු අපූරු නිර්මාණ

1. පීසා කුලුණ

pisa1

2. ලන්ඩන් නගරය

icemain

3. චෙස් බෝඩ් එක

khanty066

4. කිං කොංගේ අනුරුව

09mb19-7lg

5. කොලෝසියම

h17_21594931

6. අයිස් කාර් එක

2095920594_cfe204d19e

7. යුද්ධයට යන සෙබලා

BoundfortheBottomlessAbyss

8. අඩිඩාස් සපත්තුව

adidas3

9. ඊජිප්තුවේ අනුරුව

3308973753_3b81bfa15d

10. යෝධ තණකොළපෙත්තා

4262617302_daf42ac7e3

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Mar 2015 06:36 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි ..මෙව හදන්න කොයි තරම් මහන්සි වෙනව අතිද ? එ වගෙම හොන්ද දක්ශ කමකුත් තියෙන්න ඔනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
26 Mar 2015 06:50 PM
  •  Quote
  •  Reply
wow
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:08 PM
  •  Quote
  •  Reply
අයිස් දිය නොවී තියෙන්න මොනව හරි දනව ඈති මම නම් හිතන්නෙ. හරිම ලස්සනයි.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:12 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි. දක්ෂ හා නිර්මානශීලී මිනිසුන්ගේ අපූර්වත්වය
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Mar 2015 08:44 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම් හරිම අපුරුයි මේවා .... අනෙමද කොහොම කරනවද කියලා ,පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ ඇති ...
ස්තුති මල්ලි .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 01:43 AM
  •  Quote
  •  Reply

ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක්

 
ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක්
 

ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි.

මේ අතරින් ශරීරය පුරාම විවිධ පැහැයේ වර්ණ තවරලා එතුලින් යම්කිසි කල නිරමාණයක් කිරීමට දරන උත්සාහයන් බොහෝ දකින්න ලැබෙනවා.

Johannes Stoetter කියන්නෙ body painting කලාවේ ප්‍රවීනයෙක්. ඔහු  මෙම කලාව සම්බන්ධයෙන් ලෝක ශුරයෙක්.

ඔහුගේ විශේෂත්වය වන්නේ  body paint කිරීම හරහා අලංකාර සතුන් නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාවයි.

ඔහුගේ අලුත්ම නිර්මාණය ගෙම්බෙක්. මේ ගස් ගෙම්බා නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන් පස්දෙනෙකු යොදාගෙනයි.

body1

body2

body3

body4

Johannes Stoetter ගේ තවත් මේ ආකාරයේම නිර්මාණ කීපයක් පහත දැක්වෙනවා.

art1

art3

art2

art4

art5

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
31 Mar 2015 06:00 AM
  •  Quote
  •  Reply
photoshop පාරවලුත් තියෙනව නෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 06:16 AM
  •  Quote
  •  Reply
pena vidihata ow...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 10:24 AM
  •  Quote
  •  Reply
කොහොම නමුත් හරිම ලස්සනයි ....ස්තුති මල්ලි
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below