You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 53 of 93 << < 5152535455 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 11:52 AM
  •  Quote
  •  Reply
මමත් කැමති අනේ ඒයාගේ සිංදු වලට තමා වැඩියෙන් අාස.
හිතට වදිනවා ඒ සිංදු ලස්සන තේරුමකුත් ඒක්ක ලොකු කතන්දරයක් තියේ ඒයාගේ සිංදු වල
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:21 PM
  •  Quote
  •  Reply
හා හා හා මරු කතා ටික ,,
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:25 PM
  •  Quote
  •  Reply
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 02:08 PM
  •  Quote
  •  Reply
හී හී මරු වැඩේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
24 Oct 2016 08:45 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 24 Oct 2016 11:08 AM
චාමර රණවකට මම නම් කැමතියි. වෙන මොකවත් නිසා නෙමෙයි ඒ මනුස්සයගේ බොරු වැඩ නෑ.
ඒවත් ඉතිං මාර්කටින් තමයි හසිතයියේ. දුක කිය කිය අඬා වැටෙන එක. මම නම් කැමති පිරිමියෙක් වගේ ඇවිත් පිරිමියෙක් වගේ කතා කරනව නම්. ඒ නිසා මෙයාව වැඩිය දිරවන්නෙ නැහැ මට නම්.


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Oct 2016 08:59 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 24 Oct 2016 11:08 AM
චාමර රණවකට මම නම් කැමතියි. වෙන මොකවත් නිසා නෙමෙයි ඒ මනුස්සයගේ බොරු වැඩ නෑ.


… … …අනේ අහිතක් හිතන්න එපා කොල්ලො එයා තමයි වෙදිකාවෙ ලොකුම බොරුව කරන්නෙ ...ඔවා පට්ට මකෙටින් … …ඔයිට වඩා දුක් වින්ද ගායකයො තව කොයි තරම් නම් ඉන්නවද ? ගුනදාස කපුගෙ කියන්නෙත් අන්න එහෙම කෙනෙක්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:38 AM
  •  Quote
  •  Reply
අප්පා.....එහෙමද ? එහෙනම් ලිස්ට් එකෙන් වහාම අයින් කරන්න ඕනෙ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 10:54 AM
  •  Quote
  •  Reply
බාහිර ජීවිතේ අනුවද ගායකයෙක්ගේ සිංදු වලට කැමති වෙන්නේ.
මම නම් ඒයාගේ සිංදු වලට කැමති.
බාහිර දේවල් නම් දන්නෙ නෑ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
25 Oct 2016 11:23 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Oct 2016 01:25 PM

බල්ලට ගිය යෝගා ව...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:42 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 24 Oct 2016 08:59 PM
Posted By hasithad on 24 Oct 2016 11:08 AM
චාමර රණවකට මම නම් කැමතියි. වෙන මොකවත් නිසා නෙමෙයි ඒ මනුස්සයගේ බොරු වැඩ නෑ.


… … …අනේ අහිතක් හිතන්න එපා කොල්ලො එයා තමයි වෙදිකාවෙ ලොකුම බොරුව කරන්නෙ ...ඔවා පට්ට මකෙටින් … …ඔයිට වඩා දුක් වින්ද ගායකයො තව කොයි තරම් නම් ඉන්නවද ? ගුනදාස කපුගෙ කියන්නෙත් අන්න එහෙම කෙනෙක්


ඇත්ත කතාවක් අයියේ, එයා බොරුවට කවියක් කියලා අඬනවා අම්ම ගැන කියලා. ගන්ජා අතේ තියගෙන පබ්ලික් කරලා පොටො දානවා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:51 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Oct 2016 01:25 PM

maru ballek ne yogath karanawa ane kaale wane waase kiwwalu
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 01:03 PM
  •  Quote
  •  Reply
වනේ නෙමේ පිට්ටනියේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 01:49 PM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
25 Oct 2016 09:53 PM
  •  Quote
  •  Reply
ඒ අදහසත් නරක නෑ..
අපි බලමුද ගැහැණු අයටත් පොඩි ෂොට් එකක් දීලා...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 04:43 AM
  •  Quote
  •  Reply
මළකෙලියයි. දාෙසතරගේ අවසානේ.
ගැබිනි මව් වරුන්ටත් බැලුම් පුම්බන්න වෙයි.
කාටවත් අැහෙන්න කියන්න ඒපා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Oct 2016 11:05 AM
  •  Quote
  •  Reply
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 11:54 AM
  •  Quote
  •  Reply
ඔයාගේ හිනාව දැක්කම මට හිනා යනවා.
අපොයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Oct 2016 12:31 PM
  •  Quote
  •  Reply
hasitha ayiyage hinaawa dakkama mata maara widiyata hin a yanne\
]
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 03:28 PM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Oct 2016 08:21 PM
  •  Quote
  •  Reply
අනිවා ..මන්න සල්ලි
0
Add Reply
Page 53 of 93 << < 5152535455 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below