Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 50 of 93 << < 4849505152 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 14 Oct 2016 10:16 AM Quote Reply අර කිව්වත් වගේ සේරටම වඩා හොදයි කියලා කරේ එල්ල ගත්තු උන්දත් කරුමක්කාරියක් කියලා හිතිච්ච වෙලාවලුත් නැතුවා නෙමෙයි. 0 සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 02:26 PM Quote Reply අපොයි ඒහෙමද 0 maduranga001Most Senior MemberPosts:14123 15 Oct 2016 12:01 AM Quote Reply කරුමක්කාරියක් වෙනුවට උරුමක්කාරියක් හොයා ගත්තු කෙනෙක් ඇත්තෙම නැද්ද දැන් ස්ටන් එකේ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 12:02 AM Quote Reply ස්ටන් එකේ නෙවේ අයියේ ලන්කාවෙම නැතුව ඇති 0 indika76Most Senior MemberPosts:10459 15 Oct 2016 12:23 AM Quote Reply එක එක අවස්ථාවලදී උරුමක්කාරියාගේ වෙනස්විම් සිදුවෙනවානේ... 0 සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 02:13 AM Quote Reply ඔකට තමා කියන්නේ කනකොට කනකොට අතිරසත් තිත්තයිලු කියලා. තියෙනකොට අගේ නෑ නැති දාක අගේ දැනෙයි 0 maduranga001Most Senior MemberPosts:14123 15 Oct 2016 02:20 AM Quote Reply උරුමක්කාරියම තමයි මේ කියල අයිති කර ගත්තට පස්සේ මොකෝ කරුමක්කාරියක් වෙන්නේ කියල උත්තරේ ලුෂන් බුලත්සිංහල කියල තියෙනවා මෙහෙම. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 02:42 AM Quote Reply මම මේක කලින් දවසක් දැක්ක ඇත්ත කතාව හරිම ලස්සනයි 0 සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 02:59 AM Quote Reply අැත්ත අැත්ත. හි හි. බැන්දයින් පස්සේ පෙම්වතුන් නෙමේනේ කොහොමත් අඹ සැමියොනේ. නොබැන්දොත් තමා හැමදාම පෙම්වතුන්ම වෙන්නේ. හි හි අෑතින් ඉන්නකන් අාදරෙයි. ළං වුනාම නිතර දෙවෙලේ දකිද්දී තමා අගේ නැති වෙන්නේ. අඩුපාඩු පේන්න ගන්නේ. ඉතිං හිමි දේවල් වලට වඩා අහිමි දේවල් වලට අාදරේ කරන ඒක සාමාන්‍යයයි. ඒ අහිමි වුන දේ ගැන හරිට නොදන්න නිසායි. ඒ දේත් හිමි වෙලා තිබ්බා නම් දැන් දැනෙන දේම තමා දැනෙන්නේ. මනුස්සයගේ අවශ්‍යතා කවදාවත් සපුරලා ඉවර කරන්න බෑලුනේ. 0 RosiSuper Senior MemberPosts:5335 15 Oct 2016 08:10 AM Quote Reply Posted By maduranga001 on 15 Oct 2016 12:01 AM කරුමක්කාරියක් වෙනුවට උරුමක්කාරියක් හොයා ගත්තු කෙනෙක් ඇත්තෙම නැද්ද දැන් ස්ටන් එකේ. අන්න නියම ප්‍රශ්නේ 0 hasithadSuper Senior MemberPosts:5795 15 Oct 2016 09:46 AM Quote Reply 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:12 PM Quote Reply මොනවද මේ මුනේ උලලා තියෙන්නේ කැත විතරක් මම බය වෙලා ගියා, කෙල්ලො ලස්සන වෙන්නේ මේ පාන් පිටි ගාගෙන තමයි 0 indika76Most Senior MemberPosts:10459 15 Oct 2016 10:41 PM Quote Reply වෙඩින් වල ඉන්න කෙල්ලෝ යාලු කර ගන්න එපා කියන්නේ ඒක තමයි... 0 maduranga001Most Senior MemberPosts:14123 15 Oct 2016 10:46 PM Quote Reply ෆේස්බුක් බලලත් යාළු කර ගන්න එපා. මේකප් දාල ගත්ත ෆොටෝවල තියෙන හොඳම එක නේ දාන්නෙ. 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2016 10:57 PM Quote Reply හදහන බලලත් යාලුකර ගන්නට එපා 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 04:28 AM Quote Reply අපො ෆේස් බුක් එකෙ නම් ඉන්නෙම බොරු කරියො 0 hasithadSuper Senior MemberPosts:5795 16 Oct 2016 08:41 AM Quote Reply අපේ අයියලා , මල්ලිලා ප්‍රතිචාර දක්වලා තිබුනට කෝ මේ කාන්තා පාර්ශ්වය ???????? 0 සඳුනිVeteran MemberPosts:2462 16 Oct 2016 03:45 PM Quote Reply මට අදාල නැති නිසා මම සද්ද නැත්තේ. කිව්වට විශ්වාස කරයිද මන්නදා මම බේබී ක්‍රීම් ටිකක් වත් ගාන්නේ නෑ. ලස්සන වෙන්න මේකප් අවශ්‍යම නෑ. මේකෙන් කියන්නේ මම ලස්සනයි කියලා ඒහෙම නෙමේ හරිද . ඔය විකාර ගාන්න ගියාම . මේකප් නැති වෙලාවට යක්ෂණියෝ වගේ... හී 0 RosiSuper Senior MemberPosts:5335 16 Oct 2016 06:33 PM Quote Reply මටත් ආදාල නැ ,,, මාත් ඔය මුකුත්ම ගාන්නේ නැ . වෙනස්ම පෙනුමක් ගන්න නේ ඕවා කරන්නේ ,,තියෙන පෙනුම නම් මට ඇති 0 indika76Most Senior MemberPosts:10459 16 Oct 2016 09:09 PM Quote Reply කාන්තා පාර්ශ්වය මේකප් කරනවට මගේ අකමැත්තක් නෑ.. ඒත් සමහර අවශ්‍ය තරමටත් වඩා කරන එක තමයි අවුල... 0 Add Reply Page 50 of 93 << < 4849505152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit