You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 49 of 93 << < 4748495051 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 07:57 PM
  •  Quote
  •  Reply
මේකේ තියෙන ඒවා නම් ගොඩක් දුරට හරියට හරි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Oct 2016 08:42 PM
  •  Quote
  •  Reply
අනිවා හරි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:43 AM
  •  Quote
  •  Reply
ලගටම ආවට පස්සෙත් අයියෝ සල්ලි තමයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Oct 2016 10:12 AM
  •  Quote
  •  Reply
අනේද කියන්නේ ෂා මල්ලි......මැරෙනකන්ම කරත්තේ අදින්න එපැයි....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 05:26 PM
  •  Quote
  •  Reply
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:08 AM
  •  Quote
  •  Reply
මේවා තේරෙන්නෙ නැහැ සඳුනි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Oct 2016 06:23 AM
  •  Quote
  •  Reply
මමත් පිළිගන්නා කරුණක්...
සත්‍ය කවදා හෝ ජය ගනීවි..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 08:03 AM
  •  Quote
  •  Reply
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 04:32 PM
  •  Quote
  •  Reply

කතාවක් තියෙනවනේ..

කොල්ලෙක් නම් කොහේ ගිහින් අාවත් නාවලා ගෙට ගන්න පුළුවන් . 

කෙල්ලෝ ඒහෙමද . 

කියලා.. හී

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 05:10 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 12 Oct 2016 06:08 AM
මේවා තේරෙන්නෙ නැහැ සඳුනි

අනේ ඉතිං ඔයාට තේරුම් කරන්න මට තේරෙන්නෙත් නෑ.

ධනු අයියේ.

නිහඩ කම හුගක්  ප්‍රශ්න වලට විසදුම බව තමා කියන්නේ.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Oct 2016 09:36 PM
  •  Quote
  •  Reply
පිස්සු අනේ පිරිමි එහෙම නැ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 10:48 PM
  •  Quote
  •  Reply

සමස්ත පිරිමි සමුහයම නියෝජනය කරලද දැන් ඔය කතාව කිව්වේ.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 05:13 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 12 Oct 2016 04:32 PM

කතාවක් තියෙනවනේ..

කොල්ලෙක් නම් කොහේ ගිහින් අාවත් නාවලා ගෙට ගන්න පුළුවන් . 

කෙල්ලෝ ඒහෙමද . 

කියලා.. හී

 

ඒ මොකද දන්නවද

කොල්ලො ගෙදර එද්දි නාන්නෙ නැතුන එන්නේ

ඒත් කෙල්ලෝ නාගෙන ඒන්නේ ඒකයි


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Oct 2016 05:55 AM
  •  Quote
  •  Reply
කොහොම වුනත් කෙල්ලො පව්..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Oct 2016 10:31 AM
  •  Quote
  •  Reply
කතාව ඇත්ත. කෙල්ලො පව්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2016 10:56 AM
  •  Quote
  •  Reply
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 07:01 PM
  •  Quote
  •  Reply

හසිත අයියා කාටද දැන් මේ උපදෙස දුන්නේ.

මේකේ ඉන්න අයට නම් දෙන්නේ. දැන් පමා වැඩී මම හිතන්නේ.

සේරටම වගේ උරුමක්කාරියෝ ඉන්නවා.

ඔයා මේ උපදෙස පිළිපැද්දද කියන්න බලන්න මුලින්ම.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Oct 2016 08:43 PM
  •  Quote
  •  Reply
උරුමක්කාරිය ම කරුමක්කාරිය වෙයි ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Oct 2016 09:31 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Oct 2016 08:43 PM
උරුමක්කාරිය ම කරුමක්කාරිය වෙයි ?

හහ් හහ් හා...



0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 05:16 AM
  •  Quote
  •  Reply
මා හිනා යන්නේ ඉන්දික අයියගේ හිනාවට
0
Add Reply
Page 49 of 93 << < 4748495051 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below