Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2016 03:56 AM by SM THILANKA ඇම්ඩා - 1 වසරේදී 61 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Aug 2016 06:04 PM හරි හොද ළමයෙක් නේ මේ නරක් වෙලා තියෙන්නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Aug 2016 12:43 AM ඇම්ඩගේ තව කථා ටිකක් දාන්නකෝ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Aug 2016 10:44 AM FIDE මල්ලි වැඩේ කරගෙන යයි අයියෙ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 07 Aug 2016 11:16 PM ඇම්ඩ ගෙ කතා සෙට් එක නම් මාරු.. ඉස්කෝලෙ යද්දී කියපුව දැන් මතකත් නෑ ... 0 Indika DampahalaVeteran MemberPosts:3410 21 Aug 2016 10:59 PM කෝ බන් ඇම්ඩ ගෙ කතා සෙට් එක දන්න කව්රුත් නැද්ද මෙතන 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Aug 2016 09:42 AM කෝ fide නේද වැඩේ පටන් ගත්තේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Aug 2016 01:39 AM කොච්චර කියෙවුවත් එපා වෙන්නෙ ැති කථා තමයි මේව කියනවා වගේ තව එක දෙකක් බැස්සුවනං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Aug 2016 01:56 AM Posted By hasithad on 22 Aug 2016 09:42 AM කෝ fide නේද වැඩේ පටන් ගත්තේ. ඇම්ඩත් නැහැ. ෆයිඩත් නැහැ. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 01 Sep 2016 12:54 AM නියමයි කතා ටික නම් දිගටම කරගෙන යමු 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Sep 2016 10:03 AM කෝ මේ fide....??????????????????????? ඇම්ඩාට කලින් මෙයාව හොයා ගන්න වෙනවා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Sep 2016 09:54 AM fide විතරද ඇම්ඩව අදුරන්නේ fide ම ඕනෙ නැහැ දන්න කෙනෙක් දෙන්නකෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Sep 2016 11:14 PM Posted By sha733 on 02 Sep 2016 09:54 AM fide විතරද ඇම්ඩව අදුරන්නේ fide ම ඕනෙ නැහැ දන්න කෙනෙක් දෙන්නකෝ ෆයිඩ් දන්න ඇම්ඩ නම් හොඳ එකෙක් වගේ. මම දන්නා ඇමඩ මහා වල් ජරා සතෙක්. ඕව කොහොමෙයි මේ ෆෝරම් වල දාන්නෙ. ඒකනේ අවුල. කතාවේ නරක හරිය කපල දැම්මොත් කතාවක් නැහැ වගේ. ඒ තරමට ඇමඩ හොඳයි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Sep 2016 03:49 AM අපි ඒකට විසදුමත් විදියට යතුරැ පුවරැවක් දාමු 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Sep 2016 01:33 AM ඇම්ඩන් ගේ කතා මීයා ඇම්ඩන් පියා සමග නාමින් සිටී . පියාගේ සරම කැඩී ලිංගය පෙනේ . ඇම්ඩන් : තාත්තෙ, තාත්තේ, අර මොකක්ද ? පියා : "ආ ඒ පුතේ මීයා " ඇම්ඩන් : එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ ප#ද ? උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Sep 2016 01:44 AM ඇම්ඩන් කතා අලියා ස්ථානය – දෙහිවල සත්වෝද්යානය සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?” පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්” තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි. ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?” මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්” දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි. ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි? පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!” උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Sep 2016 03:03 AM මධුරංග අයිය කියපු කථාව හරි වගේ මේ ටික ඇහුවාාාාම.............. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Sep 2016 05:06 AM රජතුමා මොනවද මේ ලියන්නේ.. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 05 Sep 2016 05:11 AM හා හා මරු කතා ටික 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Sep 2016 06:26 AM මරු කියන්නේ මරේ මරු 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Sep 2016 10:19 AM රජතුමා වැට පැනලා වගේ. 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor