Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2016 03:56 AM by SM THILANKA ඇම්ඩා - 1 වසරේදී 61 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Sep 2016 12:24 PM ත්‍රෙඩ් එකේ නමේ මුලට 18+ කියල දාන්න වෙයි වගේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Sep 2016 09:56 AM මූ 1 වසරෙ මෙහෙම නං 18+ උනාම මොනව නොකරන්න ඇත්ද ඒක නිසා අයියේ ඔය නම තියෙන විදියට තියන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Sep 2016 10:19 AM එහෙම නැත්නං මේ ත්‍රෙඩ් එක නංගිලාට , අක්කලාට තහනම් ප්‍රදේශයක් කරමු 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Sep 2016 03:46 AM මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Sep 2016 04:40 AM Posted By සඳුනි on 07 Sep 2016 03:46 AM මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද කොහෙ තහනම් කරන්නද එයාල අපිට කලින් කියවල ඉවරයි. තව බලාගෙනත් ඉන්නවා දෙනකං 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Sep 2016 09:41 AM කියවන්න ඒපා නම් අැයි දැම්මේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:33 PM නංගිලාට හොදයි නම් අවුලක් නෑ ඉතින්.... 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Sep 2016 12:38 PM මමනම් පොඩි එකා මේවා කියවන්නේ නෑ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2016 01:15 PM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2016 01:01 AM Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM කියවන්න ඒපා නම් අැයි දැම්මේ නංගි හරි නංගි එහෙම තමයි ඉන්න ඕනෙ නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 01:06 AM කො තව කතාවක් දාන්නකො 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Sep 2016 01:12 AM Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM කො තව කතාවක් දාන්නකො සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Sep 2016 08:39 AM බෙල්ල ගියත් මොකෝ.....යාලුවානෙ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Sep 2016 05:22 PM Posted By sha733 on 08 Sep 2016 01:01 AM Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM කියවන්න ඒපා නම් අැයි දැම්මේ නංගි හරි නංගි එහෙම තමයි ඉන්න ඕනෙ නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ වරියපොලම වෙන්න ඔනේ නෑ හරිද 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Sep 2016 05:42 AM ඔව් අලුත් තැනක් වෙන්න් පුලුවන් නේද 1 Danu LiyanageVeteran MemberPosts:3457 09 Sep 2016 07:09 AM Posted By kingD on 08 Sep 2016 01:12 AM Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM කො තව කතාවක් දාන්නකො සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ... කමක් නැහැ දාන්නකො සැර උනාට කමක් නැහැ අපිත් ආසා සැරට තමා 0 gayan danuBasic MemberPosts:127 10 Sep 2016 05:15 PM අැම්ඩන්ගේ කතා කියවන්න කැමතිද... මගේ මෙමරියේ නම් කතා ගොඩක් තියනවා අව්ට් පුට් කරන ඒක ගැන ගැන ගොඩක් හිතලා බලන්න වෙනවා.. ඒ්ත් මේක අැම්ඩාගේ කතාවක් නම් නෙවෙයි ඔන්න.. ඒක කඩයක් කරන මුදලාලි කෙනෙක් හිටියාලු.. ඒ් කඩේට විකුනන්න තොග විදියට බඩු ගන්නේ නයටලු.. ලොරි වලින් අැවිත් ඔය බඩු දාලා යන්නේ.. ඉතින් මුදලාලි මහත්තයා හැමදාම නයට ගන්නවා විතරයි බඩු විකිනෙන්නේ නැ කියලා පොලු තියනවාලු.. සේල්ස්මන්ලට මුදලාලිව ඒච්චර අැල්ලුවෙ නැතිලු ඉතින්.. කම්පැනි දෙක තුනකම සේල්ස්මන්ලා කතාවෙලා දවසක් හොරෙන්ම මුදලාලිගේ ගෙදර පිටිපස්සේ හැංගිලා බලන් හිටියාලු මොනාද කරන්නේ කියලා.. මුදලාලි රැ වුනාම කඩෙත් වහලා ගෙදරට ගිහින් දොරත් වහගත්තලු.. මුදලාලිගේ හාමිනෙත් ගේ අැතුලෙම ඉන්නවලු ඉතින්.. රැ 11 විතර පහුවෙනකොට සේල්ස්මන්ලට අැහෙනවලු නිකන් සල්ලි ගනන් කරනවා වගේ සද්දෙටම.. සේල්ස්මන්ලා ගේ ලගමට ලන් වෙලා කන් දිගෙන ඉන්නවලු ඉතින්.. ඉස්සෙල්ලාම අැහුනාලු තවුසන්ඩ් තවුසන්ඩ් කියලා.. සේල්ස් මන්ලා කතා වෙනවලු මු සල්ලි නැ කියන්නේ බොරුවට මේ ගනන් කරන්නේ සල්ලි කියලා.. විනාඩි දහයකින් විතර අැහෙනවලු මුදලාලි හාමිනේ කැගහනවා ෆයි තවුසන්ඩ් ෆයි තවුසන්ඩ් කියලා.. සේල්ස්මන්ලට මලත් පැනලා මුන් යික කතාවුනාලු තවත් ටිකක් බලලා අපි දොර කඩාගෙනම අැතුලට ගිහින් අපේ සල්ලි ටික අරන් ඒමු කියලා.. ඉතින් ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා අායේ ඒක පාරටම මුදලාදි කැගහනවා අැහුනලු නයින්ටි තවුසන්ඩ් නයින්ටි තවුසන්ඩ් කියලා.. ඒතකොටම මුන් සල්ලි ගන්න බලාගෙන දොරත් කඩාගෙන අැතුලට යද්දි මුදලාලියි හාමිනෙයි රමනයේ යෙදෙනවලු.. සේල්ස් මන්ලට හොල්මන්ලු.. මුන් ටක් ගාලා ඒලියට අැවිත් සල්ලි ගනන් කරනවා වගේ අැහුනේ මොනාද කියලා කල්පනා කරද්දි වැඩේ මිටර් වුනාලු.. ඉස්සෙල්ලාම මුදලාලි තවුස්සන්ඩ් කියලා කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ තව උස්සන්ඩ තව උස්සන්ඩ කියලා.. අන්තිමේට මුදදාලි නියින්ටි තවුසන්ඩ් කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ නයිටිය උස්සන්ඩ නයිටිය උස්සන්ඩ කියලා.. මුදලාලි හාමිනේ දෙවනියට කියපු ෆයි තවුසන්ඩ් ඒක මොකක් වෙන්න අැත්ද ඒතකොට..???? මොකක් වුනත් ඒක කමෙන්ට් කරන්ඩ ඒපෝ... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Sep 2016 01:02 AM හපොයී 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Sep 2016 01:40 AM ඇම්ඩම ඕනෙ නැහැ ඔය තියෙන්නෙ කථා 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 Sep 2016 01:44 AM අම්මො මට නම් බැහැ ගයියා මොනවද මේ වතුර එකක් ගෙනෙන් මට කලන්තේ වගේ 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor