You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2016 03:56 AM by  SM THILANKA
ඇම්ඩා - 1 වසරේදී
 61 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
22 Feb 2015 09:50 AM

    හනිමූන් කිචිය......!!!

    ( අළුත විවාපත් යුවළක් සිය මධුසමය සඳහා පිටත්ව යති. හෝටල් කාමරය තුළදී සියළු දෛනික කාර්යය වලට පසුව දෙදෙනාම ඇඳට ගොඩවී විවේක ගන්නාහ. සුන්දර රාත්‍රිය ඇරඹෙයි. මනමාලයා මනමාලිය වෙත හෙමින් කිට්ටු වෙයි. එහෙත් මනමාලයා එතෙක් නොදන්නා කරුණක් ඇත. එනම් මනමාලියට අධික ලෙස හංකිති ඇති බවය )

    මනමාලයා : එන්නකො සුහදේ තවමත් කෝල නොවීලා
    මනමාලිය : මොනව කියනවද මන්දා මෙයා ඇවිල්ලා

     
    මනමාලයා : ඉඹින්න ආසයි ඔයාගෙ මූණ සුරතල 
    මනමාලිය : ඉන්නකො පොඩ්ඩක් ඔයාට ඇයිද කලබල
     
    මනමාලයා : එන්න ළඟට එන්න ළඟට මගේ ප්‍රේමියේ 
    මනමාලිය : මේ මළ කෝලං ඕවට හිත නැතේ මයේ
     

    ( මනමාලයා බලෙන්ම මනමාලියව ළඟට ඇදගෙන සුරතල් කිරීමට පටන් ගනී. ඔහු එහෙන් මෙහෙන් ඇගේ සිරුර අතගාමින් බදාගනී. අනතුරුව... )
     
    මනමාලිය : හිකි...හිකි...හිකි...හීහීහීක්ක්ක්...හිකි...හිකි...හිකි...
     

    ( අසාර්ථක උත්සාහයකින් පසු මනමාලයා පසුබසියි. ටිකකින් ඔහු නැවත සටනට අවතීර්ණ වෙයි )
     
    මනමාලිය : අනේ එපා...හිකි...හිකි...හිකි...අපෙ අම්මෝ...හීහීක්ක්...හිකි...හිකි...
     

    ( මධුසමය විනෝද සමය වෙයි. මනමාලයා කළකිරෙයි. කිසිදු වැඩක් කරගැනීම බැරි වූ ඔහු තරහෙන් අනෙක් පස හැරී නිදාගනී. මනමාලියද කිසිවක් නොකියා නිදාගනී )

    පසුවදා උදේ...


    මනමාලිය (දුකෙන්) : අනේ ඔයා තරහද මා සමග වස්තුවේ

    මනමාලයා (තරහින්) : ඉන්න දෙනවදැයි මා හට මගේ පාඩුවේ

    ( කිසිවක් කර මනමාලයා යාළු කර ගැනීමට නොහැකි වූ තැන මනමාලිය අපූරු උපක්‍රමයක් යොදයි. ඇය ගීතයක් ගැයීමෙන් මනමාලයා සතුටු කිරීමට සිතා ඔහුගේ කනට කර ළයාන්විතව ගීත ඛණ්ඩයක් අලංකාරව මුමුණයි... )

    මනමාලිය : " මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "
     
    ( මනමාලයාට එය ශ්‍රවණය වීමත් සමග වෙසමුණියා ආවේශ වෙයි )


    උඹට මුළු ලොවම ඔබනකං ඉන්න පුළුවන්... මම ටිකක් ඇල්ලුවාම තමා කුචු...!!!

    උපුටා ගැනීම මෙන්න මේ වෙබ් අඩවියෙන් : http://kurutugegeepawra.blogspot.com

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Feb 2015 09:50 PM

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    22 Feb 2015 09:59 PM

    පට්ටයි කවිය දැක්කම ඇහැ              කැරකෙනවා 
    කියවා යද්දී පොඩි කිචියක්               ඇතිවෙනවා 
    මේවා නිසා ස්ටන් එක                       උඩ යනවා 
    තව දෙක තුනක් වැටුනොත් නම් මල් හත වෙනවා 

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    22 Feb 2015 10:02 PM

    ammapa FIDe yath danna ewa

    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    22 Feb 2015 10:15 PM

    මුළු ලොවම ඔබයි නම් සනි ලියොන් වගේ ඇති එහෙනම්... 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Feb 2015 12:25 AM
    මට මුළු ලොවම ඔබයි
    මගේ මුළු ලොවම ඔබයි
    සිනහව කඳුල ඔබයි
    ජය පරදුමත් ඔබයි. මේ ඔක්කොම එබුවහම තව මොනවද ඔබන්න තියෙන්නේ...
    0

    Chess FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    23 Feb 2015 01:47 AM

    තව මරු කතාවක් හම්බවුනා

    ඔන්න මේකනම් ඉතින් ඉස්සර හිටපු ජනාධිපති කෙනෙක් සහ අගමැතිනියක් අතර වෙච්ච දෙයක්
    මේ දෙන්නා ඉතින් රටේ සංවර්ධනය කරන්න රට වටේ යනව, හැබයි දෙන්නා නිදාගන්නේ වෙනම කාභර දෙකක

    ඔන්න දවසක් මෙහෙම ගිහින් රැ නිදාගන්නකොට අගමැතිනිය සිංදුවක් කියනවා
    අර සිංදුවම තමයි !!

    අගමැතිනිය:  මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "

    ජනාදිපති : ඉදහිට මමත් ඔබයි !!!

    ඔන්න මේකනම් ඉතිං ලිවේ මම තමයි හොදේ

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Feb 2015 02:05 AM
    මරු කථාව. බොහොමත්ම ස්තූතියි.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    23 Feb 2015 02:13 AM

     thanks fide,,,niyama katha dekak.

    mata mulu lowama obai ....hikzzzzz

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Feb 2015 02:16 AM
    Posted By Rosi on 23 Feb 2015 02:13 AM

     thanks fide,,,niyama katha dekak.

    mata mulu lowama obai ....hikzzzzz

     

     

    0

    Chess FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    04 Aug 2016 10:03 AM

    ඇම්ඩා - 1 වසරේදී

    1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

    විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
    ඇම්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.

    විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
    ඇම්ඩා : හරි, මම කැමතියි.

    විදුහල්පති : 3x3 කීයද?
    ඇම්ඩා : 9
    විදුහල්පති : 6x6 කීයද?
    ඇම්ඩා : 36
    විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.

    ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?

    විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
    ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
    ඇම්ඩා : කකුල්
    ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
    ඇම්ඩා : සාක්කු
    ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
    විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
    ඇම්ඩා : අතට අත දීම.
    ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
    ඇම්ඩා : සූදානම්
    ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
    ඇම්ඩා : කසාද මුද්ද
    ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
    ඇම්ඩා : නහය
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
    ඇම්ඩා : Firework
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
    ඇම්ඩා : Fork
    ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
    ඇම්ඩා : වාසගම
    ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
    ඇම්ඩා : හදවත
    ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.

    විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා...

    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    04 Aug 2016 10:27 AM
    පට්ට කතාව
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Aug 2016 10:38 AM
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    04 Aug 2016 07:24 PM
    නියම කතා දෙකක්.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    04 Aug 2016 07:26 PM
    ඇම්ඩා වැඩ්ඩා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Aug 2016 08:58 PM
    ඇම්ඩා තමයි දවසකට වත් මිනිහ. ඔය ඇම්ඩා කතා සෙට් එකම මේකේ දාපල්ලකෝ.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    04 Aug 2016 09:59 PM
    ගුරුතුමිය මාර ප්‍රශ්න ටිකක් නේ අහල තියෙන්නේ...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    04 Aug 2016 11:26 PM
    ඇම්ඩා ඇවිල්ලා නියම පොරක් තමයි..
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Aug 2016 09:51 AM
    ඇම්ඩා මාර කතා සෙට් එකක් තියෙනවා නේද ?
    මළ ගෙවල් වලදි රෑට නිදි මරද්දි කොල්ලොත් කියනවා එක එක කතා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Aug 2016 10:20 AM
    ඇම්ඩ එක වසරේදී හොඳ කොල්ලෙක් නෙ. නරක ආශ්‍රය නිසා වෙන්ටෑ කොල්ල පස්සෙ නරක වෙන්න ඇත්තෙ.

    ඌ එක වසරේ නිසා ඔය ප්‍රශ්න ටිකට බේරුණා. බැලින්නම් මමයි ප්‍රින්සිපලුයි දෙන්නම දීල තියෙන්නෙ වැරදි උත්තරනෙ.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>