Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: නෝන්ඩිද මංදා ! Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: නෝන්ඩිද මංදා ! Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Jul 2018 07:03 PM ආවෙ නැත්නම් නොන්ඩි Rayviyan DriyonNew MemberPosts:41 22 Jul 2018 10:14 AM Posted By maduranga001 on 18 Jul 2018 01:46 AM Posted By Udari on 17 Jul 2018 09:30 PM ආහ් මේ නෝන්ඩිද අය්ය ඇවිත් තියෙන්නෙ ......ගේන්නකො අය්ය තව මොනව හරි නොණ්ඩිද අයිය. කිසිම නෝන්ඩියක් නැහැ. ඉඩ තියෙන වෙලාවට මෙහෙට ඇවිත් යන්න. නෑවිදින් ඉන්නව නම් අන්න ඉතිං නෝන්ඩි තමා.. Na na naawidin inne na, puluwan welawata avith yanna enawa Rayviyan DriyonNew MemberPosts:41 22 Jul 2018 10:13 AM Posted By isurusam on 17 Jul 2018 11:25 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:15 PM Posted By gamini on 17 Jul 2018 09:14 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:12 PM Posted By samantha on 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Meka godak kalekata kalin liwwa ekak, aththama kiwwoth dan liyana eken godak ath wela wadath ekka... ලියන්න ලියන්න .............. කියවන්නට කැටිය ඉන්නවෝ Welawa thamai lokuma prashne.. anthima blog post eka mama liwwe meeta awurudu 1 1/2 katath wada kalinda koheda :/ ඉඩ තියන හැටියට මේ පැත්තට ඇවිත් යන්නකෝ .... Aniwaryenma, puluwan welawata nowaradeema enawa Rayviyan DriyonNew MemberPosts:41 22 Jul 2018 10:12 AM Posted By Udari on 17 Jul 2018 09:30 PM ආහ් මේ නෝන්ඩිද අය්ය ඇවිත් තියෙන්නෙ ......ගේන්නකො අය්ය තව මොනව හරි Illeemata godak isthuthi, balamu thawa mona hari aran enna ikmanin Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Jul 2018 01:46 AM Posted By Udari on 17 Jul 2018 09:30 PM ආහ් මේ නෝන්ඩිද අය්ය ඇවිත් තියෙන්නෙ ......ගේන්නකො අය්ය තව මොනව හරි නොණ්ඩිද අයිය. කිසිම නෝන්ඩියක් නැහැ. ඉඩ තියෙන වෙලාවට මෙහෙට ඇවිත් යන්න. නෑවිදින් ඉන්නව නම් අන්න ඉතිං නෝන්ඩි තමා.. isuru sampathSuper Senior MemberPosts:7342 17 Jul 2018 11:25 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:15 PM Posted By gamini on 17 Jul 2018 09:14 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:12 PM Posted By samantha on 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Meka godak kalekata kalin liwwa ekak, aththama kiwwoth dan liyana eken godak ath wela wadath ekka... ලියන්න ලියන්න .............. කියවන්නට කැටිය ඉන්නවෝ Welawa thamai lokuma prashne.. anthima blog post eka mama liwwe meeta awurudu 1 1/2 katath wada kalinda koheda :/ ඉඩ තියන හැටියට මේ පැත්තට ඇවිත් යන්නකෝ .... Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Jul 2018 09:30 PM ආහ් මේ නෝන්ඩිද අය්ය ඇවිත් තියෙන්නෙ ......ගේන්නකො අය්ය තව මොනව හරි Rayviyan DriyonNew MemberPosts:41 17 Jul 2018 09:15 PM Posted By gamini on 17 Jul 2018 09:14 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:12 PM Posted By samantha on 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Meka godak kalekata kalin liwwa ekak, aththama kiwwoth dan liyana eken godak ath wela wadath ekka... ලියන්න ලියන්න .............. කියවන්නට කැටිය ඉන්නවෝ Welawa thamai lokuma prashne.. anthima blog post eka mama liwwe meeta awurudu 1 1/2 katath wada kalinda koheda :/ Rayviyan DriyonNew MemberPosts:41 17 Jul 2018 09:14 PM Posted By Imalka on 10 Jul 2018 10:38 AM "නෝන්ඩිද මංදා !" මේ නිර්මාණයේ මාතෘකාව නේද ? මම මේ වා තිබ්බ බ්ලොග් එක කලින් දැකලා තියෙනවා. සන්තෝෂයි ඒ නිර්මාණ වල හිමිකරු ඔබ වීම ගැන Wow! santhosai mage blog eka kiyawala thiyena kenek innawa kiyala danagaththama.. godak isthuthi ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Jul 2018 09:14 PM Posted By RayviyanFloydDriyon on 17 Jul 2018 09:12 PM Posted By samantha on 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Meka godak kalekata kalin liwwa ekak, aththama kiwwoth dan liyana eken godak ath wela wadath ekka... ලියන්න ලියන්න .............. කියවන්නට කැටිය ඉන්නවෝ Rayviyan DriyonNew MemberPosts:41 17 Jul 2018 09:13 PM Posted By Ind007ka on 12 Jul 2018 07:33 PM කො මේ හාදයා ?? Godak isthuthi adahas walata., ada thamai welawak labune me paththe enna kalekata passe Rayviyan DriyonNew MemberPosts:41 17 Jul 2018 09:12 PM Posted By samantha on 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Meka godak kalekata kalin liwwa ekak, aththama kiwwoth dan liyana eken godak ath wela wadath ekka... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Jul 2018 07:33 PM කො මේ හාදයා ?? Imalka HewageVeteran MemberPosts:4533 10 Jul 2018 10:38 AM "නෝන්ඩිද මංදා !" මේ නිර්මාණයේ මාතෘකාව නේද ? මම මේ වා තිබ්බ බ්ලොග් එක කලින් දැකලා තියෙනවා. සන්තෝෂයි ඒ නිර්මාණ වල හිමිකරු ඔබ වීම ගැන Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Jul 2018 06:48 PM ඔහොම යමු කොල්ලො Samantha AbayasekaraMost Senior MemberPosts:13196 06 Jul 2018 05:23 PM දිගටම ලියන්න. Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 01:08 PM Posted By maduranga001 on 06 Jul 2018 04:18 AM කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් ! හහා ! ගොඩක් ස්තුතියි අයියා Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 01:05 PM Posted By isurusam on 06 Jul 2018 04:22 AM හොද නිර්මාණයක් .............. ගොඩාක් ස්තුතියි ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 01:04 PM Posted By Udari on 06 Jul 2018 05:08 AM මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ ගොඩාක් ම ස්තුතියි ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 01:01 PM Posted By santhaa on 06 Jul 2018 06:53 AM සුපිරි නිර්මානයක් නෙ ගොඩක් ගොඩක් ස්තුතියි ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 01:01 PM Posted By chamaramind on 06 Jul 2018 07:03 AM ලස්සනට තියෙන්නේ.හොඳයිනේ ගොඩක් ස්තුතියි ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 12:59 PM Posted By indika76 on 06 Jul 2018 07:54 AM අද කාලයේ සංගීත ක්ෂේත්රයේ සිටිනන්ට නියම කනේ පාරක්.. නියමයි මල්ලී.. ස්තුතියි ගොඩක් අයියා ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 12:58 PM Posted By Udeshika Herath on 06 Jul 2018 08:13 AM නියමයි අනේ ස්තුතියි ගොඩක් ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 12:57 PM Posted By kingD on 06 Jul 2018 09:59 AM මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌 හහා ... ගොඩක් ස්තුතියි ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 12:55 PM Posted By gamini on 06 Jul 2018 10:30 AM උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ............... ඔව් ! මම ම ලිව්ව එකක් , 2011 අවුරුද්දේ දී . ගොඩක් ස්තුතියි ! ගාමිණී W .D.Veteran MemberPosts:4475 06 Jul 2018 10:30 AM උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ............... Indika DampahalaVeteran MemberPosts:3410 06 Jul 2018 09:59 AM මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌 Udeshika HerathVeteran MemberPosts:3960 06 Jul 2018 08:13 AM නියමයි අනේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Jul 2018 07:54 AM අද කාලයේ සංගීත ක්ෂේත්රයේ සිටිනන්ට නියම කනේ පාරක්.. නියමයි මල්ලී.. chamara duleepMost Senior MemberPosts:13471 06 Jul 2018 07:03 AM ලස්සනට තියෙන්නේ.හොඳයිනේ Santha AbeysekaraBasic MemberPosts:249 06 Jul 2018 06:53 AM සුපිරි නිර්මානයක් නෙ Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Jul 2018 05:08 AM මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ isuru sampathSuper Senior MemberPosts:7342 06 Jul 2018 04:22 AM හොද නිර්මාණයක් .............. Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Jul 2018 04:18 AM කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් ! Rayviyan DriyonNew MemberPosts:41 06 Jul 2018 02:54 AM ඔහු ගී ගයනවා, අඩු වැඩිය පදමට දමා අලංකාර ද රිංගවා මදිවට ගිටාරයකුත් වන වනා ඇසුවන් පිනවා දෙසවන් පුරවා... අහා! ලැබෙන ප්රසංශා... ඕනෑ වුණා පෙන්නන්ට මමත් මෙහෙම හිටියට හොඳ වැඩ්ඩෙක් තමා කියලා,.. අරං හොඳ හුස්මක් ඇල්ලුවා උච්චම ස්වරයක් ඇඟිලි තුඩු අගටම බර දීලා... හුටා! පොඩ්ඩක් කෙළවුණා සෘතියෙන් පිටට පැන්නා දැක්කා අරුං කින්ඩියට හිනා වෙනවා අතින් කට අහුරා... චිකේ! නෝන්ඩිද මංදා?! හැමතැනම වගේ එතැනත් හිටියා අණ්ඩපාලයෙක් නොහොත් කට හැකර ඇම්බයෙක් ස රි ග ම වත් දන්නවද? ඒකා මට හූ කීවා පඩත්තර බැල්මක් හෙළා, මගේ ටයි-කෝට් ගැලවෙන්ඩ අර ගෑණු ඉස්සරහා..!