Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සසර ගමන Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සසර ගමන Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review isuru sampathSuper Senior MemberPosts:7342 04 Jan 2020 10:05 PM Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... අපූරු පද පේලි ටිකක් ........... isuru sampathSuper Senior MemberPosts:7342 04 Jan 2020 10:02 PM බැදෙනකොට සොදුරුයි බිදෙනකොට රුදුරුයි බැදීම් ........... Jaani wasanthiBasic MemberPosts:285 04 Jan 2020 04:44 PM Posted By maduranga001 on 04 Jan 2020 12:24 PM Posted By Jaani on 04 Jan 2020 12:17 PM හිත හිත ළතැවෙනවා හිත ගිය තැන නතරවී ලතැවෙන හිතට නැවත එන්නට පාර කියන්න ඇත්තටම පුංචි කවියක කොයිතරම් දේ හඟවන්න පුළුවන්ද.ඒ හැංඟිච්ච දේවල් අනිත් අය මතු කරනකොට කොයි තරම් සුන්දරද. Jaani wasanthiBasic MemberPosts:285 04 Jan 2020 04:42 PM Posted By indika76 on 04 Jan 2020 04:16 PM Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි.. හරිම සුන්දර අදහසක් ජානි නංගී... අම්මෝ මෙයා නම්... හරියට ම කියෙව්වා කවිය.ඔව් තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නවා.ඒකයි ගැටළුව. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Jan 2020 04:16 PM Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි.. හරිම සුන්දර අදහසක් ජානි නංගී... Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2020 12:24 PM Posted By Jaani on 04 Jan 2020 12:17 PM හිත හිත ළතැවෙනවා හිත ගිය තැන නතරවී ලතැවෙන හිතට නැවත එන්නට පාර කියන්න Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2020 12:22 PM හිත හිත ළතැවෙනවානෝ කොමෙන්ට්ස්. Jaani wasanthiBasic MemberPosts:285 04 Jan 2020 12:17 PM Posted By maduranga001 on 04 Jan 2020 12:04 PM Posted By Jaani on 04 Jan 2020 11:53 AM මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. "හිත හිලෑ නෑ.. හරිම මුරණ්ඩුයි. තැන තැන ඇවිදිනවා... හිතෙන හිතෙන තැන නවතිනවා..." හිත ගිය තැන හිත හිත නතරවන හිත. හිත හිත ළතැවෙනවා Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2020 12:04 PM Posted By Jaani on 04 Jan 2020 11:53 AM මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. "හිත හිලෑ නෑ.. හරිම මුරණ්ඩුයි. තැන තැන ඇවිදිනවා... හිතෙන හිතෙන තැන නවතිනවා..." හිත ගිය තැන හිත හිත නතරවන හිත. Jaani wasanthiBasic MemberPosts:285 04 Jan 2020 11:53 AM මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ. තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ. Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2020 11:50 AM Posted By Jaani on 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... අහිමි බව දැන දැනත් කිමද ලංවුනේ සුසුමකට වුවත් Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2020 11:48 AM කවදත් හරවත් ලිපි සහ නිර්මාණ සපයන ජානි සහෝදරි අප සමඟ නැවත කලකට පසු එකතු වීම සතුටක්. Jaani wasanthiBasic MemberPosts:285 04 Jan 2020 11:36 AM අහිමි සෙනෙහස අහිමිබව හිත කොණ තියන් හෙළූ සුසුමක පාව ආවේ ඔබ හදේ ඇති ස්නේහයයි ... Jaani wasanthiBasic MemberPosts:285 19 Oct 2018 01:15 PM Posted By chamaramind on 17 Oct 2018 04:51 AM Posted By Jaani on 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි ස්තුතියි අර්ථවත් කරුණු ටිකක්... ස්තූතියි චාමර ඇගයීමට Jaani wasanthiBasic MemberPosts:285 19 Oct 2018 01:12 PM Posted By santhaa on 16 Oct 2018 11:46 PM ස්තූතියි ජානි සසර ගැන සිහිපත් කලාට ඔයාටත් ස්තූතියි මොහොතකට නැවතුණාට මගෙ කවිය ළග Jaani wasanthiBasic MemberPosts:285 19 Oct 2018 01:09 PM Posted By sha733 on 17 Oct 2018 05:09 PM සසර යන විට සසර ගමන මග ඇරිල වගේ බව සසර අතර මග .... තවමත් Jaani wasanthiBasic MemberPosts:285 19 Oct 2018 01:07 PM බොහොම ස්තූතියි ඉමල්ක .අදහස නම් අගෙයි.උත්සාහ කරලා බලන්නම්කො. shanaka kelumSuper Senior MemberPosts:7332 17 Oct 2018 05:09 PM සසර යන විට සසර ගමන මග ඇරිල වගේ Imalka HewageVeteran MemberPosts:4533 17 Oct 2018 04:36 PM ජානි නේ නිර්මාණ රසවිඳින්නට වෙලාවක් ලැබුනේ අදයි,...බොහොම ලස්සනයි...මේ ආකාරයටම සරළ ගීතයක් ලියන්න අදහසක් නැද්ද.? ලියලා තියෙනවාද ? මේ දවස්වල හොඳ ගීත නිර්මාක වලට ඉඩ හසර තියෙනවා. උත්සාහ කරලා බලන්න chamara duleepMost Senior MemberPosts:13471 17 Oct 2018 04:51 AM Posted By Jaani on 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි ස්තුතියි අර්ථවත් කරුණු ටිකක්... Santha AbeysekaraBasic MemberPosts:249 16 Oct 2018 11:46 PM ස්තූතියි ජානි සසර ගැන සිහිපත් කලාට Jaani wasanthiBasic MemberPosts:285 16 Oct 2018 02:59 PM ස්තූතියි ඹධුරංග අයියේ... ස්ටන් එකේ හැමෝවමත් එක්කන් යමු ද ? Jaani wasanthiBasic MemberPosts:285 16 Oct 2018 02:58 PM ඔබටත් බොහොම ස්තූතියි සමන්ත අයියේ Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Oct 2018 08:15 AM Posted By Jaani on 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි සංසාරේ ඇලි ඇලී ගැලි ගැලී ජිවත් වෙන එක කොතරම් කටුකද? ඔව්. මෙයින් නික්මෙන එක තමයි සැනසුම. නිර්මාණාත්මක අදහසට තුති. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Oct 2018 05:58 AM අර්ථවත් නිර්මාණයක්. ඔබට ස්තූතියි. Jaani wasanthiBasic MemberPosts:285 15 Oct 2018 11:44 PM ස්තූතියි උදාරි ඔයාට Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Oct 2018 07:43 PM Posted By Jaani on 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි හ්ම්, සසර කෙටි කරගන්න උත්සාහ කරන්න ඕන..........සරල , පැහැදිළි ලස්සන නිර්මාණයක්, ආයි ලියන්න ජානි Jaani wasanthiBasic MemberPosts:285 15 Oct 2018 07:18 PM __ සසර ගමන __ හිමිකම සසරෙ දුක පමණයි නොදනී ද? කොපමණ දුරක් ආවේදැ'යි වැටහේ ද? එහි තව තවත් යාමට සිත් ඇති වේ ද ? නිමකොට සියලු වැඩ සැනෙකින් යමු නේද ? ජානි Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2018 10:04 AM ජානි නගා ව දැක්කේ නැහැ නේද සති තුනකින් විතර? Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Jun 2018 07:58 PM ස්තූතියි ජානි නංගී පැහැදිලි කලාට.. Jaani wasanthiBasic MemberPosts:285 11 Jun 2018 12:04 PM නිර්මාණයක සැබෑ අයිතිකරුවන් එය රසවිදින ඔබම මිස වෙන කවරෙක්ද? එ් අයිතිය ලෝබ නැතිවම මම ඔබට දෙමි. .. ඝන නෙළුම් පතක නොරැදි බෝසත් පුතෙකි නුඹ මට කියලා මම අදහස් කළේ, නෙළුම් පතක රැදි දිය බිදකට නැතිනම් පිනි බිදක උරුමය මොකද්ද කියලා මම අමුතුවෙන් කිව යුතු නැහැ කියලා හිතෙනවා.සිදුහත් කෙනෙක් නොවුනත්, ක්ෂණයකින් නැති වෙලා යන දිය බිදකුත් නෙමෙයි ඔහු මට. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 May 2018 11:38 PM ජානි නංගී.. මේ කවිය කොටස් දෙකකින් ඔයා ලියලා තියෙන්නේ. එක් කොටසකින් සිදු නොවන අවස්ථාව එනම් පිපි නෙළුම් හතක අැවිද ගිය සිදුහත් නොවුනට එතකොට දෙවන කොටස සිදු විය හැකි අවස්ථාව විය යුතුයි ඔයා දක්වලා තියෙන්නේ ඝන නෙළුම් පතක නොරැදි බෝසත් පුතෙකි නුඹ මට .. යනුවෙන්.. ඒත් මෙහි සඳහන් විය යුත්තේ තමාගේ පුතාගේ තියෙන ලක්ෂණයක් විය යුතු යයි කියලා මට හිතෙන්නේ.. උදාහරණයක් වශයෙන් ... සුසිනිදු රෙදි කඩක රැදි බෝසත් පුතෙකි නුඹ මට (මේක මගේ අදහසක් පමණයි. සමහර විට ඔයා නිවැරදි වෙන්න පුළුවන්) Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 09:00 PM 😘😘😘 chamara duleepMost Senior MemberPosts:13471 31 May 2018 06:48 PM සිදුහත් නොවුනට වෙනුවට සිදුහත් කුමරුට Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 01:20 PM ස්තූථියි අය්යේ Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 01:19 PM මොකද්ද අයියේ කියන්නකො.වැරදි නම් හදමු Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 May 2018 02:51 AM මේ කවියේ නොගැලපීමක් තියෙනවා කියලා මට හිතෙනවා ජානි නගේ... Prasad MadurangaMost Senior MemberPosts:14124 30 May 2018 01:20 AM ඝන නෙළුම් පතක නොරැදි ලස්සන නිර්මාණාත්මක අදහසක් අපේ ගෙන්! Jaani wasanthiBasic MemberPosts:285 28 May 2018 11:34 PM පිපි නෙළුම් හතක අැවිද ගිය සිදුහත් නොවුනට ඝන නෙළුම් පතක නොරැදි බෝසත් පුතෙකි නුඹ මට ජානි