You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Oct 2017 11:07 PM by  Prasad Maduranga
අපේ රටේ තියෙන සංගීත කණ්ඩායම් වල නම්
 59 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2017 03:24 AM
ඉමල්කයා බෑන්ඩ් සම්බන්ධීකරණය කරනවාද දන්නේ නෑ..
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
23 Sep 2017 06:50 PM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2017 11:54 PM
මෙතන කැටියක් තියෙන හින්ද කිසිම එකක් මතකෙට එන්නෙ නැහැ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Sep 2017 09:02 PM
බෑන්ඩ් නම් ඉතින් මේ තියෙනව මේ නෑනෙ .. ඔයින් කීයෙන් කීයද සුපිරියටම රදා පැවතිල තියෙන්නෙ තාම..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Sep 2017 03:03 AM
නියමයි contact number එකත් එක්කම තියනවනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Oct 2017 06:29 PM
SILVER RAY MUSIC BAND
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Oct 2017 07:16 PM
බෑන්ඩ් අයකරන ගණන් කොහොමද?
විශේෂයෙන් සන්ෆ්ලවර්, ෆැලෑෂ් බෑක් වගේ කණ්ඩායම්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Oct 2017 09:37 PM
ඒ කාලේ වැඩිම මුදලක් අය කළේ ජිප්සීස්. ඉන් පසුව මුදලක් සන්ෆ්ලවර්ස් ගත්ත. අර දීපු නම්බර්ස් වලට කතා කරලා ෂෝ එකක් කරන්න කීයක් ගන්නවද කියල දැන ගන්න පුළුවන් හැබැයි.

මම 99 දී සහ 2002 දී ෂෝ දෙකක් කළා. පාසල් අනෙත් යහළුවන්ගේත් උදව් ඇතිව ගායක ගායිකාවන් එහෙම ගෙන්නලා අපේ ළමයිනුත් සින්දු කියවල. සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් ඒ කාලේ අපෙන් ගත්තෙ රුපියල් විසි පන්දාහයි.
සියලුම ගායක ගායිකාවන් නොමිලේ ගීත ගායනා කළේ.






0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Oct 2017 03:33 AM
ෂා හරිම ලස්සනයිනේ ඔය ෆෝටෝස් නම් වටිනවනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Oct 2017 06:17 AM
නායකතුමා ලගත් වටිනා කිය දේවල් බොහොමැයි.
මේවා දැන් දකින්න ලැබෙන එකත් කොච්චර විරලද......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Oct 2017 12:03 AM
මේවා 1999 දී. මම 11 වසරේ. තව ආව මල්කාන්ති, භද්‍රජි මහින්ද ජයතිලක එහෙමත්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Oct 2017 08:18 AM
ඇත්තටම 1990 -2000 තමයි අපේ රටේ සංගීත කන්ඩායම් බරටම එලියට ආපු කාලේ.
පුදුම කැසට් තොගයක්නෙ කලේ. ඉස්සර කැසට් ගන්න සල්ලි නැතිව කැසට් කවර ටික බලලා කොච්චර නම් මම ඇව්ත් ඇත්ද ......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Oct 2017 07:44 PM
මතකද මෙයාව? ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටි කාලයක ගත්ත ෆොටෝවක්. මීට වසර 25කට පෙර.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Oct 2017 07:57 PM
මේ මිලාන් රුදිගූ නේද?
බ්ලූ ෂැඩෝස්වල හිටියේ...
සදරේඛා හිනහේවි, සොයා මා එනවා, සාගරයක කඳුලැලි, සෙනෙහේ මගේ වැනි ගීත රාශියක් මෙතුමා අපට ලබාදුන්නා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 08:01 PM
සුපිරි සින්දු ඉතිං...ඒ කාලේ...අපිට කොහෙන්ද සල්ලි ඒ කාලේ.ඉස්කෝලේ යනවනේ.ඒකනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Oct 2017 10:16 PM
මිලාන් සහ සංගීත් බ්ලූ ෂැඩෝස් සමඟ රූපවාහිණී මනෝහාරී සංගීත වැඩ සටහනකදී (පැරණි තුරඟ තරඟ පිටියේ)සඳ රේඛා හිනැහේවී... කියන ගීතය  ගායනා  කරපු වීඩියෝවක් තවම මගේ ලඟ තියෙනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2017 09:17 AM
පුලුවන්නම් අපටත් බලන්න දාන්නකො සමන්ත අයියේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Oct 2017 08:08 PM
මනෝහරී එකේ ගිය මේ ගීතය පිළිබඳව මටත් මතකයක් තියෙනවා..
ඒ වගේම පියඹා ලස්සන තැන් සොයා ගීතයත් එදා ගායනා කලා. එකේ සංගීත් විජේසූරිය හිටියේ ඔලුවේ කළු රෙද්දක් දාගෙන...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Oct 2017 08:59 PM
Posted By hasithad on 12 Oct 2017 09:17 AM
පුලුවන්නම් අපටත් බලන්න දාන්නකො සමන්ත අයියේ.
ඒක තියෙන්නේ VHS වීඩියෝ කැසට් පටයක. දැන් නම් ගොඩක් කාලෙකින් ඒවා භාවිතා කළේ  නැහැ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Oct 2017 11:07 PM
Posted By indika76 on 12 Oct 2017 08:08 PM
මනෝහරී එකේ ගිය මේ ගීතය පිළිබඳව මටත් මතකයක් තියෙනවා..
ඒ වගේම පියඹා ලස්සන තැන් සොයා ගීතයත් එදා ගායනා කලා. එකේ සංගීත් විජේසූරිය හිටියේ ඔලුවේ කළු රෙද්දක් දාගෙන...
ඔව්. සංගීත්ට ඉස්සර දිග කොණ්ඩයක් තිබුණා. ඔය 'පියඹා ලස්සන තැන් සොයා' ගීතය 'සිරියලතා' කැසට් පටයට එක ගීතයක් අඩු නිසා ඒ අඩුව පිඅව ගන්න ක්ෂණිකව හදපු ගීතයක්. නමුත් ඒ ගීතය අනෙත් හැම ගීතයකටම වඩා ජනප්‍රිය උනා අන්තිමේදී.

0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123