You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Sep 2017 04:12 AM by  shanaka kelum
උරේෂා රවිහාරි - සිතින් මම ආදරෙයි
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
12 Jul 2017 12:33 AM
    උරේෂා රවිහාරි ගේ සිතින් මම ආදරෙයි ඇල්බම් එක. 

    ටික කාලයක් වෙනවා මේක මම රෙකෝඩ් කරලා. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව. 

    Download.

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2017 08:54 AM
    ඇල්බම් එකට ස්තූතියි මල්ලී...
    අපේ අනෙක් මිතුරු මිතුරියන් ඇල්බම් දාලා තියෙන විදිය ටිකක් අධ්‍යයනය කරන්න මල්ලී...
    1

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Jul 2017 09:06 AM
    ස්තුති යාලුවා ඔයා ඇල්බම් එක අපි එක්ක බෙදා ගත්තට. ඉන්දික අයියා කිව්වා වගේ පොඩ්ඩක් අපෙ අය ඇල්බම් දාපු විදිය පොඩ්ඩක් බැලුවා නම් හොඳයි
    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Jul 2017 09:18 AM
    මුලින් ම මම අතිශය ස්තුතිවන්ත වෙනවා ඔයා ලඟ ඇති දේ අනෙත් අය සමග මේ විදිහට බෙදා ගන්න එකතු වීම් පිළිඹදව.
    අනෙත් ඕඩියෝ ත්‍රෙඩ් බැලුවම ඔයාට ටක් ගාල අල්ලගන්න පුළුවන් වේවි කොහොමද ඇල්බම් එකක් ලස්සනට ඉදිරිපත් කරන්නේ කියල.

    අනෙක මතකම ඇතිව අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිල් වලට පාස්වර්ඩ් එකක් දාන්න. අවශ්‍ය අය ඔයාට පීඑම් එකක් එවාවි. පාවර්ඩ් එක ඒ අයට පීඑම් කරන්න. එහෙම කරන්නේ මේ ඇල්බම් එක අපේ ක්‍රියාකාරී සාමාජිකයන් අතරේ පමණක් බෙදා ගැනීම උදෙසා සහ ඒ අය මේවා අන්සතු නොකරන බවට අප අතරේ විශ්වාසයක් ගොඩ නගා ගත් අය නිසා. මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සහ ගායකයන්ට ඉන් සිදිවිය හැකි පාඩුව හානිය වැලැක්වීමටයි අපි එවැන්නක් කරන්නේ.

    දැනගතයුතු ඕනෑම දෙයක් අපේ ක්‍රියාකාරී සාමාජිකයන්ගෙන් අහන්න පුළුවන්. ස්ටාෆ් සාමාජිකයන් වගේම ක්‍රියාකාරී සාමාජික සාමාජිකයන් ඔබට ඕනෑම වෙලාවක උදව් කිරීමට ඉදිරිපත් වේවි.
    1

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Jul 2017 06:15 PM
    Posted By wasangaama on 12 Jul 2017 12:33 AM
    උරේෂා රවිහාරි ගේ සිතින් මම ආදරෙයි ඇල්බම් එක. 

    ටික කාලයක් වෙනවා මේක මම රෙකෝඩ් කරලා. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව. 

    Download.

     



    ඇල්බම් එක නියමයි.ඇල්බම් එකක් දානකොට පාස්වර්ඩ් එකක් දාලාම දාන්න.කවරයක් එක්ක පොඩි විස්තරක් දැම්මනම් වඩාත් බලාගන්න පුළුවන්.
    1

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    13 Jul 2017 06:54 PM
    අලුත් යාලුවා ඇල්බම් එකක් දාලා තියෙන්නේ..
    ඇල්බම් එක ගැන විතර ටිකක් දන්නා පුලුවන් නම් හොදයි
    ස්තුතියි උත්සහයට
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Jul 2017 10:02 PM
    කට්ටියම උපදෙස් දීල තියෙනවනේ.
    ඇල්බම් එකක් ලබා දීම පිලිබදව බෙහෙවින් ස්තූතියි.
    1

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    14 Jul 2017 12:04 AM
    ස්තුති අපි වෙනුවෙන් ඇල්බමයක් ලබා දුන්න⁣ට
    1

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    14 Jul 2017 12:20 AM
    පර්මිෂන් වෙනස් කරා ඩවුන්ලෝඩ් කරද්දී පර්මිෂන් ඉල්ලාවි. ඕනේ කෙනෙක් ඉන්නවනම් PM කරන්න.
    0

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    14 Jul 2017 12:25 AM
    Posted By chamaramind on 13 Jul 2017 06:15 PM
    Posted By wasangaama on 12 Jul 2017 12:33 AM
    උරේෂා රවිහාරි ගේ සිතින් මම ආදරෙයි ඇල්බම් එක. 

    ටික කාලයක් වෙනවා මේක මම රෙකෝඩ් කරලා. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව. 

    Download.

     



    ඇල්බම් එක නියමයි.ඇල්බම් එකක් දානකොට පාස්වර්ඩ් එකක් දාලාම දාන්න.කවරයක් එක්ක පොඩි විස්තරක් දැම්මනම් වඩාත් බලාගන්න පුළුවන්.

    කවරේ නම්   නෑ.  මම කැසට් එක විතරයි අරන් ආවේ.
    0

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    14 Jul 2017 12:33 AM
    Posted By smt90 on 13 Jul 2017 06:54 PM
    අලුත් යාලුවා ඇල්බම් එකක් දාලා තියෙන්නේ..
    ඇල්බම් එක ගැන විතර ටිකක් දන්නා පුලුවන් නම් හොදයි
    ස්තුතියි උත්සහයට


    විස්තර නම් මගේ ළග  මුකුත් නෑ. මොකද ඕක මම පොඩි කාලේ අවුට් කරපු එකක් ,  කවර මොනවත් නෑ.
    0

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    14 Jul 2017 12:41 AM
    Posted By maduranga001 on 13 Jul 2017 09:18 AM
    මුලින් ම මම අතිශය ස්තුතිවන්ත වෙනවා ඔයා ලඟ ඇති දේ අනෙත් අය සමග මේ විදිහට බෙදා ගන්න එකතු වීම් පිළිඹදව.
    අනෙත් ඕඩියෝ ත්‍රෙඩ් බැලුවම ඔයාට ටක් ගාල අල්ලගන්න පුළුවන් වේවි කොහොමද ඇල්බම් එකක් ලස්සනට ඉදිරිපත් කරන්නේ කියල.

    අනෙක මතකම ඇතිව අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිල් වලට පාස්වර්ඩ් එකක් දාන්න. අවශ්‍ය අය ඔයාට පීඑම් එකක් එවාවි. පාවර්ඩ් එක ඒ අයට පීඑම් කරන්න. එහෙම කරන්නේ මේ ඇල්බම් එක අපේ ක්‍රියාකාරී සාමාජිකයන් අතරේ පමණක් බෙදා ගැනීම උදෙසා සහ ඒ අය මේවා අන්සතු නොකරන බවට අප අතරේ විශ්වාසයක් ගොඩ නගා ගත් අය නිසා. මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සහ ගායකයන්ට ඉන් සිදිවිය හැකි පාඩුව හානිය වැලැක්වීමටයි අපි එවැන්නක් කරන්නේ.

    දැනගතයුතු ඕනෑම දෙයක් අපේ ක්‍රියාකාරී සාමාජිකයන්ගෙන් අහන්න පුළුවන්. ස්ටාෆ් සාමාජිකයන් වගේම ක්‍රියාකාරී සාමාජික සාමාජිකයන් ඔබට ඕනෑම වෙලාවක උදව් කිරීමට ඉදිරිපත් වේවි.
    ඊ ලග ඒවා එහෙම කරමු තව 200 ක් විතර තියෙනවා. ඒවයෙන් අහන්න පුළුවන් තත්වේ තියෙන  ඒවා mp3 කරනවා. මගේ Cassette deck එක කැඩිලා තියෙන්නේ. හදන්න පාට්ස් නැහැ ඊබේ එකේ  වත්. වෙන එකක් ලැබුන ගමන් ඉතුරු ටික දානවා.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    14 Jul 2017 03:40 AM
    ඔබ අපට ලබා දුන් ඇල්බමයට ස්තුත්යි
    1

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Jul 2017 08:30 AM
    ආපු අලුත හින්දා පෝස්ට් එකක් දාන විදිය ෆෝරම් වල තියෙනවා.
    ඒ වගේම අපේ අය දාපු පෝස්ට් එහෙමත් බලන්න.
    1

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Jul 2017 09:53 PM
    බොහොමත්ම ස්තූතියි යාළුවා ඔයා ඇල්බම් එකක් අපි වෙනුවෙන් එකතු කලාට. තව ටික කාලයක් යනකොට ඔබට වැටහීමක් ලැබේවි කොහොමද ඇල්බම් අපේ ත්‍රෙඩ් ව්ලට එකතු කරන්නේ කියන එක පිළිබඳව. මටත් මේ ඇල්බම් එක අහන්න අවසර දෙන්න.
    0

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    17 Jul 2017 11:34 PM
    Posted By samantha on 17 Jul 2017 09:53 PM
    බොහොමත්ම ස්තූතියි යාළුවා ඔයා ඇල්බම් එකක් අපි වෙනුවෙන් එකතු කලාට. තව ටික කාලයක් යනකොට ඔබට වැටහීමක් ලැබේවි කොහොමද ඇල්බම් අපේ ත්‍රෙඩ් ව්ලට එකතු කරන්නේ කියන එක පිළිබඳව. මටත් මේ ඇල්බම් එක අහන්න අවසර දෙන්න.


    මට ඊමේල් එක pm කරන්න. මගේ ඇල්බම් අප්ලෝඩ් කරන ගුගුල් ඩ්‍රයිව් ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්නම්. එතකොට ඔයාට පුළුවන් මම පස්සේ අප්ලෝඩ් කරන ඒවත් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරන්න. 
    0

    Wasanga Ama
    Basic Member
    Basic Member
    Posts:202






    --
    07 Aug 2017 10:35 AM

    20170807_222743
    upload my images

    20170807_223117
    upload my images

    අද මම මේ ඇල්බම් දෙක රිප් කරා, ශ්‍රවන තත්වයනම් ගැටලු දෙකක් තියෙනවා . මොනෝ ආකාරයට තමා අරගත්තේ මගේ ප්ලේයර් එකේ ලේෆ්ට් චැනල් එක වැඩ නැති නිසා. L,R හෙඩ් දෙකම එකට ජොයින්ට් කරලා තමා අරන් තියෙන්නේ. speed වලත් පොඩි අවුලක් තියෙනවා ඒක නම් දැනෙන එකක් නැහැ. මෙය මේ ආකාරයෙන් අප්ලෝඩ් කරන්නද ? නැවත රිප් කරලා අප්ලෝඩ් කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Aug 2017 06:14 PM
    ස්‍රි ලාල් අබෙකොන් කො දැන් ?
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    07 Aug 2017 06:42 PM
    Posted By wasangaama on 07 Aug 2017 10:35 AM

    20170807_222743
    upload my images

    20170807_223117
    upload my images

    අද මම මේ ඇල්බම් දෙක රිප් කරා, ශ්‍රවන තත්වයනම් ගැටලු දෙකක් තියෙනවා . මොනෝ ආකාරයට තමා අරගත්තේ මගේ ප්ලේයර් එකේ ලේෆ්ට් චැනල් එක වැඩ නැති නිසා. L,R හෙඩ් දෙකම එකට ජොයින්ට් කරලා තමා අරන් තියෙන්නේ. speed වලත් පොඩි අවුලක් තියෙනවා ඒක නම් දැනෙන එකක් නැහැ. මෙය මේ ආකාරයෙන් අප්ලෝඩ් කරන්නද ? නැවත රිප් කරලා අප්ලෝඩ් කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ.

    නියමයිනේ පරණ ඒවා..ආපහු බලන්න රේකෝඩ් කරන්න බලන්න
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    07 Aug 2017 08:18 PM
    මරු පරණ බඩු ටිකක් නේ......... 
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>