Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Oct 2017 11:07 PM by maduranga001 අපේ රටේ තියෙන සංගීත කණ්ඩායම් වල නම් 59 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Author Messages indika76Most Senior MemberPosts:10459 23 Sep 2017 03:24 AM ඉමල්කයා බෑන්ඩ් සම්බන්ධීකරණය කරනවාද දන්නේ නෑ.. 0 smt90Veteran MemberPosts:1736 23 Sep 2017 06:50 PM 0 sha733Super Senior MemberPosts:7332 23 Sep 2017 11:54 PM මෙතන කැටියක් තියෙන හින්ද කිසිම එකක් මතකෙට එන්නෙ නැහැ 0 kingDVeteran MemberPosts:3362 26 Sep 2017 09:02 PM බෑන්ඩ් නම් ඉතින් මේ තියෙනව මේ නෑනෙ .. ඔයින් කීයෙන් කීයද සුපිරියටම රදා පැවතිල තියෙන්නෙ තාම.. 0 DushanVeteran MemberPosts:2536 27 Sep 2017 03:03 AM නියමයි contact number එකත් එක්කම තියනවනේ 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2017 06:29 PM SILVER RAY MUSIC BAND 0 indika76Most Senior MemberPosts:10459 03 Oct 2017 07:16 PM බෑන්ඩ් අයකරන ගණන් කොහොමද? විශේෂයෙන් සන්ෆ්ලවර්, ෆැලෑෂ් බෑක් වගේ කණ්ඩායම්... 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2017 09:37 PM ඒ කාලේ වැඩිම මුදලක් අය කළේ ජිප්සීස්. ඉන් පසුව මුදලක් සන්ෆ්ලවර්ස් ගත්ත. අර දීපු නම්බර්ස් වලට කතා කරලා ෂෝ එකක් කරන්න කීයක් ගන්නවද කියල දැන ගන්න පුළුවන් හැබැයි. මම 99 දී සහ 2002 දී ෂෝ දෙකක් කළා. පාසල් අනෙත් යහළුවන්ගේත් උදව් ඇතිව ගායක ගායිකාවන් එහෙම ගෙන්නලා අපේ ළමයිනුත් සින්දු කියවල. සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් ඒ කාලේ අපෙන් ගත්තෙ රුපියල් විසි පන්දාහයි. සියලුම ගායක ගායිකාවන් නොමිලේ ගීත ගායනා කළේ. 0 chamaramindMost Senior MemberPosts:13471 04 Oct 2017 03:33 AM ෂා හරිම ලස්සනයිනේ ඔය ෆෝටෝස් නම් වටිනවනේ 0 hasithadSuper Senior MemberPosts:5795 04 Oct 2017 06:17 AM නායකතුමා ලගත් වටිනා කිය දේවල් බොහොමැයි. මේවා දැන් දකින්න ලැබෙන එකත් කොච්චර විරලද...... 0 maduranga001Most Senior MemberPosts:14123 07 Oct 2017 12:03 AM මේවා 1999 දී. මම 11 වසරේ. තව ආව මල්කාන්ති, භද්‍රජි මහින්ද ජයතිලක එහෙමත්. 0 hasithadSuper Senior MemberPosts:5795 07 Oct 2017 08:18 AM ඇත්තටම 1990 -2000 තමයි අපේ රටේ සංගීත කන්ඩායම් බරටම එලියට ආපු කාලේ. පුදුම කැසට් තොගයක්නෙ කලේ. ඉස්සර කැසට් ගන්න සල්ලි නැතිව කැසට් කවර ටික බලලා කොච්චර නම් මම ඇව්ත් ඇත්ද ...... 0 maduranga001Most Senior MemberPosts:14123 10 Oct 2017 07:44 PM මතකද මෙයාව? ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටි කාලයක ගත්ත ෆොටෝවක්. මීට වසර 25කට පෙර. 0 indika76Most Senior MemberPosts:10459 10 Oct 2017 07:57 PM මේ මිලාන් රුදිගූ නේද? බ්ලූ ෂැඩෝස්වල හිටියේ... සදරේඛා හිනහේවි, සොයා මා එනවා, සාගරයක කඳුලැලි, සෙනෙහේ මගේ වැනි ගීත රාශියක් මෙතුමා අපට ලබාදුන්නා... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Oct 2017 08:01 PM සුපිරි සින්දු ඉතිං...ඒ කාලේ...අපිට කොහෙන්ද සල්ලි ඒ කාලේ.ඉස්කෝලේ යනවනේ.ඒකනේ 0 samanthaMost Senior MemberPosts:13194 10 Oct 2017 10:16 PM මිලාන් සහ සංගීත් බ්ලූ ෂැඩෝස් සමඟ රූපවාහිණී මනෝහාරී සංගීත වැඩ සටහනකදී (පැරණි තුරඟ තරඟ පිටියේ)සඳ රේඛා හිනැහේවී... කියන ගීතය ගායනා කරපු වීඩියෝවක් තවම මගේ ලඟ තියෙනවා. 0 hasithadSuper Senior MemberPosts:5795 12 Oct 2017 09:17 AM පුලුවන්නම් අපටත් බලන්න දාන්නකො සමන්ත අයියේ. 0 indika76Most Senior MemberPosts:10459 12 Oct 2017 08:08 PM මනෝහරී එකේ ගිය මේ ගීතය පිළිබඳව මටත් මතකයක් තියෙනවා.. ඒ වගේම පියඹා ලස්සන තැන් සොයා ගීතයත් එදා ගායනා කලා. එකේ සංගීත් විජේසූරිය හිටියේ ඔලුවේ කළු රෙද්දක් දාගෙන... 0 samanthaMost Senior MemberPosts:13194 12 Oct 2017 08:59 PM Posted By hasithad on 12 Oct 2017 09:17 AM පුලුවන්නම් අපටත් බලන්න දාන්නකො සමන්ත අයියේ. ඒක තියෙන්නේ VHS වීඩියෝ කැසට් පටයක. දැන් නම් ගොඩක් කාලෙකින් ඒවා භාවිතා කළේ නැහැ. 0 maduranga001Most Senior MemberPosts:14123 12 Oct 2017 11:07 PM Posted By indika76 on 12 Oct 2017 08:08 PM මනෝහරී එකේ ගිය මේ ගීතය පිළිබඳව මටත් මතකයක් තියෙනවා.. ඒ වගේම පියඹා ලස්සන තැන් සොයා ගීතයත් එදා ගායනා කලා. එකේ සංගීත් විජේසූරිය හිටියේ ඔලුවේ කළු රෙද්දක් දාගෙන... ඔව්. සංගීත්ට ඉස්සර දිග කොණ්ඩයක් තිබුණා. ඔය 'පියඹා ලස්සන තැන් සොයා' ගීතය 'සිරියලතා' කැසට් පටයට එක ගීතයක් අඩු නිසා ඒ අඩුව පිඅව ගන්න ක්ෂණිකව හදපු ගීතයක්. නමුත් ඒ ගීතය අනෙත් හැම ගීතයකටම වඩා ජනප්‍රිය උනා අන්තිමේදී. 0 You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala