Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by maduranga001 ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 19 << < 89101112 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 04 Feb 2018 10:54 PM Posted By gamini on 02 Feb 2018 02:34 AM හමුව සදහා කාලය ලං ලං වෙනවා ........... එදිනට එන අය ගේ විසතර කොහොමද? මා අනිවාර්යෙන් සම්බන්ද වනවා ........... මම ඇතුළු මගේ දුව එදිනට එනවා ගාමිණී නම ඉදිරියෙන් දෙදෙනෙකු සටහන් කර ගන්න කිවුව වගේ සංවිධායක තුමනි මේ පිලිබද සැලකිල්ලක් දක්වන්න 0 sha733Super Senior MemberPosts:7332 04 Feb 2018 10:56 PM මෙවර හමුවේ උනන්දුව ඉතාමත් අඩු මට්ටමක වගේ තියෙන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 05 Feb 2018 10:02 PM සංවිධායක තුමන් බිසීද... 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2018 11:53 PM අනිවා එහෙනම් වැඩෙ දෙමු 0 sha733Super Senior MemberPosts:7332 06 Feb 2018 01:42 AM පත්තුවෙන්නයි යන්නේ 0 indika76Most Senior MemberPosts:10459 06 Feb 2018 03:05 AM 0 maduranga001Most Senior MemberPosts:14123 06 Feb 2018 03:33 AM ගාමිණී අයියගෙත් පවුලේ අය එන නිසා හැකියාවක් තියෙන අය ඔයාලගේ පවුල් වල අයවත් සහභාගී කරවන්න. 0 gaminiVeteran MemberPosts:4475 06 Feb 2018 08:42 AM Posted By maduranga001 on 06 Feb 2018 03:33 AM ගාමිණී අයියගෙත් පවුලේ අය එන නිසා හැකියාවක් තියෙන අය ඔයාලගේ පවුල් වල අයවත් සහභාගී කරවන්න. ඔයාලාට මගේ පොඩි දුව හදුන්වා දෙන්නත් එක්ක 24 වෙනිදාට ඇයත් මා සමගින් එනවා 0 indika76Most Senior MemberPosts:10459 07 Feb 2018 03:21 AM මමත් නෝනා එක්ක එන්නම්.. 0 gaminiVeteran MemberPosts:4475 07 Feb 2018 03:51 AM Posted By indika76 on 07 Feb 2018 03:21 AM මමත් නෝනා එක්ක එන්නම්.. එතකොට දරුවෝ දෙන්නා ගෙනෙන්නේ නැද්දෝ 0 indika76Most Senior MemberPosts:10459 07 Feb 2018 05:11 PM ඒ දෙන්නත් ගේන්න වෙනවා ගාමිණි අයියේ.. 0 gaminiVeteran MemberPosts:4475 07 Feb 2018 09:02 PM 2018 හමුව දැනට පෙළ ගැස්ස්ම ගැන සංවිදායක තුමාට කියන්න හැකියාවක් තියෙනවාද? 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Feb 2018 03:07 AM කස්ටිය 15ක් වත් නැති නිසා පෙල ගැස්මක් වැඩක් නැහැ අය්යෙ ..සනොරාවට සෙට් වෙලා තියෙන ද්යක් කාලා බීලා ..site එක ගැන අපි කතා කරගමු . 0 gaminiVeteran MemberPosts:4475 08 Feb 2018 07:17 AM Posted By Ind007ka on 08 Feb 2018 03:07 AM කස්ටිය 15ක් වත් නැති නිසා පෙල ගැස්මක් වැඩක් නැහැ අය්යෙ ..සනොරාවට සෙට් වෙලා තියෙන ද්යක් කාලා බීලා ..site එක ගැන අපි කතා කරගමු . නරකම නැහැ ............ එහෙනම් එහෙම කරමුකෝ ......... site එක ගැන කතා කරන්නම පමණක් නම් හමුවේ තේමාව සාමාජික බවතුන් ගෙන් පිට බාහිර අය drop කරලා ආවාට අවුලක් නැහැ වගේ ........ 0 maduranga001Most Senior MemberPosts:14123 08 Feb 2018 08:09 AM site එක ගැන කතා කරන්නම පමණක් නම් හමුවේ තේමාව සාමාජික බවතුන් ගෙන් පිට බාහිර අය drop කරලා ආවාට අවුලක් නැහැ වගේ ........එහෙම හිතන්න එපා ගාමිණි අයියෙ. ඒ කාරනාව සඳහා අපට සාමාන්‍යයෙන් පැයක හමාරක පමණ කාලයක් ප්‍රමාණවත් වේවි. පවුලේ අනෙත් අය හිටියාට එය බාධාවක් වෙන්නෙ නැහැ. 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Feb 2018 11:26 PM අනිවා ගාමිනි අය්යෙ 0 gaminiVeteran MemberPosts:4475 08 Feb 2018 11:53 PM 50% not sure family involvement 0 RichroxBasic MemberPosts:114 09 Feb 2018 12:14 PM Posted By gamini on 08 Feb 2018 11:53 PM 50% not sure family involvement මට පෙන්නෙ, ගාමිණි අයියා ,අපිව surprise කරන්න වගේ හදන්නෙ. 0 maduranga001Most Senior MemberPosts:14123 12 Feb 2018 09:42 AM Posted By gamini on 08 Feb 2018 11:53 PM 50% not sure family involvement පවුලේ අයවත් එක්කගෙන එන්න ගාමිණි අයියෙ. විශේෂයෙන්ම හැකියාවක් ඇත්නම් ගාමිණි අයියගේ නෝනා. අපි හැමෝම එක්ක බොහොම මිතුරු වුනා අවසන් වර හමුවේදී. ඇය ඉතා මිත්‍රශීලියි. අනෙත් අයගේ පවුල් වල උදවියත් එක්කගෙන එන්න. ගාමිණි අයියගේ පවුලේ අයත් ඉන්න නිසා වඩාත් හොඳයි. මගේ දරුවට එදාට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා.නෝනා සමඟ බබාව එතනට යොමු කරලා මම එන්නෙ. එය නේවාසික ප්‍රතිකාර කිරීමක්. ඒ නිසයි මට එක්කගෙන එන බැරි. 0 gaminiVeteran MemberPosts:4475 15 Feb 2018 09:06 AM Posted By maduranga001 on 12 Feb 2018 09:42 AM Posted By gamini on 08 Feb 2018 11:53 PM 50% not sure family involvement පවුලේ අයවත් එක්කගෙන එන්න ගාමිණි අයියෙ. විශේෂයෙන්ම හැකියාවක් ඇත්නම් ගාමිණි අයියගේ නෝනා. අපි හැමෝම එක්ක බොහොම මිතුරු වුනා අවසන් වර හමුවේදී. ඇය ඉතා මිත්‍රශීලියි. අනෙත් අයගේ පවුල් වල උදවියත් එක්කගෙන එන්න. ගාමිණි අයියගේ පවුලේ අයත් ඉන්න නිසා වඩාත් හොඳයි. මගේ දරුවට එදාට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා.නෝනා සමඟ බබාව එතනට යොමු කරලා මම එන්නෙ. එය නේවාසික ප්‍රතිකාර කිරීමක්. ඒ නිසයි මට එක්කගෙන එන බැරි. සමහරවිට එයාලා එයි මටනම් පොරොන්දුවන්නට බැහැ 0 You are not authorized to post a reply. Page 10 of 19 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු