Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by Prasad Maduranga ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 19 << < 1011121314 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Feb 2018 09:36 PM හැමදාම එන ටික දනා තමා මචන් .උපරිම 7 - 10 ක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Feb 2018 09:44 PM මේ සයිට් එකේ ගැටළු මෙන්ම අනාගතයේදී සයිට් එක තුල කරන කියන දේ පිළිඹදව සාකච්චාව සහ යෝජනා චෝදනා විමසීම. ඉන්පසු සප්පායම් වීම තමයි කෙරෙන්නෙ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Feb 2018 10:59 PM Posted By maduranga001 on 20 Feb 2018 09:44 PM මේ සයිට් එකේ ගැටළු මෙන්ම අනාගතයේදී සයිට් එක තුල කරන කියන දේ පිළිඹදව සාකච්චාව සහ යෝජනා චෝදනා විමසීම. ඉන්පසු සප්පායම් වීම තමයි කෙරෙන්නෙ. සප්පායම් වීම කිව්වේ අයියේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Feb 2018 02:03 AM සප්පායම් කීවේ මල්ලී සතුටින් විසිරයාම... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2018 03:59 AM සප්පායම් වීම කිව්වේ අයියේ තවත් කෙටියෙන් කිව්වොත් දවල් බත අනුභව කර ඇල් වතුර නිවා බි සතුටින් සභා තොමෝ නික්ම යාම. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Feb 2018 06:38 PM ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපේ පැත්තේ ගෙට් එකක් තිබුණා. ඒකේ පොඩි මත ගැටුමක් වෙලා දෙතුන් දෙනෙක් රෝහල්ගත කලා... 0 Imalka HewageVeteran MemberPosts:4533 21 Feb 2018 08:02 PM Posted By indika76 on 21 Feb 2018 06:38 PM ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපේ පැත්තේ ගෙට් එකක් තිබුණා. ඒකේ පොඩි මත ගැටුමක් වෙලා දෙතුන් දෙනෙක් රෝහල්ගත කලා... එහෙමයි කියලා කාටවත් සෙකන්ඩ් වෙන්න නම් හිතන්න එපා. දෙතුන්දෙනෙක් කියන්නේ පොඩි ගානක් නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Feb 2018 02:41 AM Posted By indika76 on 21 Feb 2018 06:38 PM ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපේ පැත්තේ ගෙට් එකක් තිබුණා. ඒකේ පොඩි මත ගැටුමක් වෙලා දෙතුන් දෙනෙක් රෝහල්ගත කලා... රෝහල් ගත වූ පිරිසේ ප්‍රතිශතය ගැන හිතන්න අනිත් ගෙට් එකට යන්න කලින් අයියේ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Feb 2018 06:43 AM තව දින කියාද? කෝ එන කට්ටියගේ නම් හා පැමිණීම සනාත් කරලා නැහැනේ, මමත් වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ, ගෙදර බාස්ලා ඇවිල්ලා වැඩ. කොහොම උනත් සුළු වෙලාවකට හරි ඇවිත් සම්බන්ද වනවා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Feb 2018 07:54 AM මට මෙවර සුහද හමුවට එන්න වෙන්නෙ නෑ. දකුනු අතේ අමාරුව ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. MRI scan ඉතා ඉක්මනින්ම කරන්න කියලා තමයි වෛද්‍ය උපදෙස් ලැබුනේ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Feb 2018 05:24 PM 1. maduranga001 2. gamini 3. Ind007ka 4. indika76 5. isurusam 6. Udeshika Herath 7. kingD 8. imalka 9. chamaramind තව කවුද ? 0 SM THILANKAVeteran MemberPosts:1736 22 Feb 2018 05:38 PM මටත් මෙවර හමුවට සහභාගී වෙන්න වෙන්නේ නැ... 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Feb 2018 06:22 PM 0 Udeshika HerathVeteran MemberPosts:3960 22 Feb 2018 07:20 PM දන්න කෙනෙක් කියනවද කොළඹ ඉදල ඔතනට බස එකේ එන්නෙ කොහොමද. කියල. විස්තරයක් 0 Udeshika HerathVeteran MemberPosts:3960 22 Feb 2018 07:51 PM Nethuki enawa kiyala quwa. Eth sure ne.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Feb 2018 08:20 PM Posted By Udeshika Herath on 22 Feb 2018 07:20 PM දන්න කෙනෙක් කියනවද කොළඹ ඉදල ඔතනට බස එකේ එන්නෙ කොහොමද. කියල. විස්තරයක් ඔයා එන්නෙ කොහෙ ඉදන්ද කියන්නකො ..සමහරවිට කොලබ යන්න ඔනෙ වෙන එකකුත් නැතිවෙයි ..මම ඔයාට පාර කියන්නම් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Feb 2018 08:57 PM Posted By Ind007ka on 22 Feb 2018 08:20 PM Posted By Udeshika Herath on 22 Feb 2018 07:20 PM දන්න කෙනෙක් කියනවද කොළඹ ඉදල ඔතනට බස එකේ එන්නෙ කොහොමද. කියල. විස්තරයක ඔයා එන්නෙ කොහෙ ඉදන්ද කියන්නකො ..සමහරවිට කොලබ යන්න ඔනෙ වෙන එකකුත් නැතිවෙයි ..මම ඔයාට පාර කියන්නම් බස් දෙකකට නං ගොඩ වෙන්න වෙනවාමයි කොහෙන් කොහෙම ගියත් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Feb 2018 09:10 PM කුරුනැගල සිට පානදුර දකවා 17/1 බස් එකෙ ආවොත් බත්තරමුල්ලෙ සිට ඉතා ලෙහෙසියෙන් මෙතනට යන්න පුලුවන් ..පහසුම ක්‍රමය එයයි ..එහෙම නැත්නම් පානදුර නුවර 17 බස් එකට කොහෙන් හො ගොඩ වුනොත් ඒත් බත්තරමුල්ලට හො කොස්වත්තෙන් බැහැලා පහසුවෙන් මෙම ස්තානයට යන්න පුලුවන් .කොලබ යන්න එපා ..කොලබ සිට බත්තරමුල්ලට එන්නත් බස් එකක පැය එකාහාමාරක් පමන යනවා . 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Feb 2018 09:48 PM ඉන්දික අයිය කියන විදියට එන්න උදේශිකාට පැය 2.30 ක් විතර වෙනකොට ගමනාන්තෙටම ලගාවෙන්න පුලුවන් කුරැණෑගල ඉදන් පානදුර , බත්තරමුල්ල බස් අල්ල ගන්න එක නම් මම හිතන්නෙ ලේසි වෙන්නෙ නැති වෙයි කියල . 0 Udeshika HerathVeteran MemberPosts:3960 23 Feb 2018 12:39 AM මම එන්නෙ කොටුවෙ ඉදල. කුරුණෑගලට එන්නෑ. ඒ නිසා කොළඹින් නගින්න ඕන බස් ටිකයි බහින්න ඕන කොතැනින්ද කියලයි කියන්න 0 You are not authorized to post a reply. Page 12 of 19 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු