You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Sep 2017 04:12 AM by  shanaka kelum
උරේෂා රවිහාරි - සිතින් මම ආදරෙයි
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 03:52 AM
පොඩි කොටසක් මුලින් දෙන්න බලන්න
එහි හොද නරක මත කැමැත්ත ලැබෙයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Aug 2017 08:06 AM
ඔව්...ඒක හරි.හැබැයි ඉතින් recording අරන් තියෙන ඒවා softw එකකින් උනත් ගොඩ දාගන්න පුලුවන්.
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
08 Aug 2017 08:22 PM
Posted By hasithad on 08 Aug 2017 08:06 AM
ඔව්...ඒක හරි.හැබැයි ඉතින් recording අරන් තියෙන ඒවා softw එකකින් උනත් ගොඩ දාගන්න පුලුවන්.

බෙල්ට් එක ඇදිලා සමහර වෙලාවට ස්පීඩ් පොඩ්ඩක්  අඩු වෙන කේස් එකක් තියෙන්නේ.  බැලුවේ ඔක්කොම හදල ආයේ රෙකෝඩ්   කරන්න. සවුන්ඩ් හදන්න  මොකක්ද හොද සොෆ්ට්වෙයා එකක් තියෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Aug 2017 09:22 PM
හැකියාවක් තියෙනවා නම් නැවත rip කරලම දෙන්න උත්සාහ කරන්න.
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
09 Aug 2017 01:56 AM
Posted By samantha on 08 Aug 2017 09:22 PM
හැකියාවක් තියෙනවා නම් නැවත rip කරලම දෙන්න උත්සාහ කරන්න.


එහෙම කරන්නම්. නැත්නම් කොලටි අඩු නිසා එපා වෙයිද කියන්න බෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Aug 2017 03:56 AM
මොනෝ විදියට විතරක්ම නම් ගන්න වෙන්නෙ අපරාදෙ එහෙම ගන්න එක
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
09 Aug 2017 05:31 AM
Posted By sha733 on 09 Aug 2017 03:56 AM
මොනෝ විදියට විතරක්ම නම් ගන්න වෙන්නෙ අපරාදෙ එහෙම ගන්න එක

බලමු වෙන deck ගන්න  එකක් හොයනවා.  තියෙන එකේ  IC දැන් ගන්න නෑ.  ගොඩක් වෙලාවට ලගදීම එකක් සෙට්වෙයි.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Aug 2017 11:31 PM
හොද කැසට් කලෙක්ෂන් එකක් තියෙනව වගේ... අපිත් එක්ක බෙදා ගන්න ගත්ත උත්සාහය ගොඩාක් අගය කරනවා මල්ලි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Aug 2017 02:34 AM
IC අරන් සෙට් කරන්න දගලන වෙලාවේ ඩෙක් එකක් ගන්න එක තමයි හොදම දේ
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
12 Aug 2017 05:46 AM
Posted By sha733 on 10 Aug 2017 02:34 AM
IC අරන් සෙට් කරන්න දගලන වෙලාවේ ඩෙක් එකක් ගන්න එක තමයි හොදම දේ

ගන්න නෑනේ දැන්. කීපයක් බැලුව. හොඳ එකක් සෙට් උනේ නෑ. ඊබේ නම් ඕනේ තරම්  තියෙනවා technics rs tr373 මොඩල් එක නම් හිතට වැදුන. මුලින්ම  ලංකාවෙන් හොයාගන්න ට්‍රයි කරන්න ඕනේ. 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Aug 2017 06:17 AM
මොනේ විදියට රෙකෝඩ් කරල නම් තේරුමක් නෑ මල්ලී...
ට්‍රැක් දෙකම ආවත් ස්ටීරියෝ අහනවා තරම් වින්දනයක් ලැබෙන්නේ නෑ..
ඒ නිසා ස්ටීරියෝ විදියටම ගන්න.. නැතිනම් ඔයාගේ මහන්සිය අපරාදේ...

ගාල්ලේ සෙලාන් බැංකුව අසල Trio රෙකෝඩ්බාර් එකේ කැසට් ඩෙක් වගයක් විකුණන්න දාලා තියෙනවා (ඉම්පෝර්ට් කරපුවා)‍
මම ගිහින් බැලුවා. හොද තත්ත්වයේ තියෙනවා. පුළුවන්නම් මල්ලී පොඩ්ඩක් ගිහින් බලන්න..
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Aug 2017 06:39 AM
ahhh ehemada matath kauru hari kiwwa thamayi thiyenawa kiyala
1

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Aug 2017 06:41 PM
http://www.ebay.com/itm/Tape-to-PC-...1438.l2649

මේක හරියන්නේ නැතිවෙයිද වැඩේට....

මාත් deck එකක් හොයා හොයා හිටියේ ගන්න..... 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2017 04:57 AM
හොදයි හැබැයි කල් පැවත්ම කොහොම වෙයිද කියන්න බෑ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Aug 2017 06:40 AM
ඒක ඇත්ත. මටත් ඔය කැසට් ඩෙක් වැඩේ හරි ගියෙම නෑ.
තියෙන ඒවගෙන් rec කරනවා බොරු. මගේ සෙට් එකට බඩු තිබුනා නම් අද මට වැඩ ගන්න තිබුනා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2017 09:25 PM
තියෙන ඩෙක් වැඩි උනාමත් අවුල් මොකෙන් ගන්නද කියල. මට වෙලා තියෙන්නෙ ඒක
ඒක නිසා හොදවයින් එකක් තියාගන්න එක තමා නුවනට හුරැ
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
29 Aug 2017 09:59 PM

එකක් on the way - ebay ගත්තා

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Aug 2017 08:48 AM
එලකිරි. වැඩේ ගොඩ එහෙනම්.
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2017 03:56 AM
එහෙනම් අපිට හොද සිංදු ටිකක් අහන්න පුළුවන් වෙයි වගේ...
1

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
31 Aug 2017 06:43 AM
ට්‍රියෝ එකෙත් හොඳ B608R එකක් තියෙනවා ගන්න කෙනෙක් ඉන්නවනම් දැම්ම ගන්න. එයා කිව්වේ මම ඕඩර් කරාට පස්සේ.
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>