You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Sep 2017 04:12 AM by  shanaka kelum
උරේෂා රවිහාරි - සිතින් මම ආදරෙයි
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 02:34 AM
Posted By wasangaama on 29 Aug 2017 09:59 PM

එකක් on the way - ebay ගත්තා

ebay බැලුව මායි මල්ලියි දෙන්නත් ගෙන්නන්න ලංකාවට ඩිලිවර් කරන්න බැහැ කියල තියෙනවා ඒ හැම එකක්ම

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
01 Sep 2017 04:50 AM
මම ඊබෙ මේකක් ගන්න ගිහින් මාර කටු ගොඩක් කෑවා, ගොඩක් උන් එවන්න බෑ ම කිව්වා. US උන් එවන්නෙම නෑ, යුරෝප් උන් එවන්න කැමතියි නමුත් ගණන්,  ඉතාලි කාරයෙක් වර්ල්ඩ් වයිඩ් දාලත්  බිඩ් කරලා වින් කරත් ලංකාවට එවන්න තව යූරෝ 20 ක් ඉල්ලුව. දුන්නේ නැති නිසා රිෆන්ඩ් කරා. එපා වෙලා හිටියේ, මේක බල බල ඉද්දි අත්වැරදීමකින් බයි උනා. ලංකාවට ෂිපින් නැති නිසා මට පේ කරන්න බෑ ආයේ ඊබෙ මැසේජ් එනවා පේ කරන්න කියල. සෙලර් ගෙන් ඇහුව ෂිපින් කොහොමද කියල.  ඊට පස්සේ සෙලර් ඇහුවා ඉන්ෂුවරන්ස් එක්ක එවන්නද නැතුව එවන්නද කියල.  ඉන්ෂුවරන්ස් එක්ක දා ගත්තා ඉල්ලන් කන්න බැරි නිසා. ටික වෙලාවකින්  ෂිපින් ඔප්ෂන් එක දුන්නා.

 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 05:00 AM
අන්තිමට අතට එනකොට කීයක් උනාද
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
01 Sep 2017 05:15 AM
තාම ආවේ නෑ. දැනට 19 ක් වගේ ටැක්ස් එක්ක කොහොම වෙයිද දන්නේ නෑ. නෝමල් පොස්ට් දැම්ම නම් ලාබයි. එත් අපේ කීප දෙනෙක්ට වෙච්ච සීන් නිසා බයයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2017 06:37 AM
කොහොම වුනත් කමක් නෑ ප්ලේයරය හොදනම්...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2017 04:12 AM
ගාණනං ටිකක් වැඩියි වගේ
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123